මචංල මේකෙ ඉන්නවද neteller use කරන අය. withdraw fee එක නම් $6යි. තව 3.39%ක foreign exchange fee එකක් ගැනත් කියල තියනව. දැන් මට දැනගන්න ඕන neteller card එකෙන් ATM වලින් withdraw කරනකොට $6ට අමතරව අර foreign exchange fee එකත් කැපෙනවද? මෙන්න මේ link එකේ පහලම මචන් ඒ fee ගැන දාල තියෙන්නෙ දන්නව නම් පොඩ්ඩක් බලල කියපන්කො මචන්
https://www.neteller.com/en/fees
bump





