මගේ පර්ස් එකකත් එක්ක කාර්ඩ් එකත් මිසින් මචෝ
අලුත් එකක් එකවුන්ට් එකටම ගෙන්න ගන්නේ කොහොමද![]()
card eka block krapan CS ekata live chat ekak dala damma. card ekak ewai $12 koheda card replace karnwata.
මගේ පර්ස් එකකත් එක්ක කාර්ඩ් එකත් මිසින් මචෝ
අලුත් එකක් එකවුන්ට් එකටම ගෙන්න ගන්නේ කොහොමද![]()
Dan lankawe ATM wala payoneer card wada da? Dan 4-5 weeks walata kalin wada kare na neda?
මගේ පර්ස් එකකත් එක්ක කාර්ඩ් එකත් මිසින් මචෝ
අලුත් එකක් එකවුන්ට් එකටම ගෙන්න ගන්නේ කොහොමද![]()
Dan lankawe ATM wala payoneer card wada da? Dan 4-5 weeks walata kalin wada kare na neda?
ඔන්න තව හුට්ටප්පරයක්. අද පේපෑල් එකෙන් පොඩි ගානක් combank කාර්ඩ් එකට දාගන්න ගියාම minimum withdrawal amount 10$ක් කියලා ආවනේ. මං ගිය ස්තියෙත් කිසිම අවුලක් නැතුව 50$ක් ගත්තනේ.ඇයි දැන් ගන්න බැරි. මට නම් තේරෙන්නෙ නැහැ අප්පා.පැහැදිලි කරල දීහල්ලකෝ ඒ පාර මොකක්ද කියලා
මගේ පර්ස් එකකත් එක්ක කාර්ඩ් එකත් මිසින් මචෝ
අලුත් එකක් එකවුන්ට් එකටම ගෙන්න ගන්නේ කොහොමද![]()
ikmanata call karala card eka block karanna machn 
payoneer bank withdraw karanna min 200$ thiyenne oneda?
nathnam kohomada money ganne?
ඔව් minimum $200 ක් තියෙන්න ඕනේ. නැත්නම් card එක දාල ATM එකෙකින් ගන්න පුළුවන්.
COMMERCIAL 2016/03/17 (Commercial Debit Card)
144.50![]()
COMMERCIAL 2016/03/17 (Commercial Debit Card)
144.50![]()

අඩෝ සිරාද බන් ?? ඔය ATM withdrawal rate ද?
මගේ payoneer එකේ bank එකට withdraw කරන්න බෑ .. ONLY ATM ..
COMMERCIAL 2016/03/17 (Commercial Debit Card)
144.50![]()
thanks
mama hithanne paypal to com bank
ai ube payoneer eke bank withdraw bari ? ehema wenna baha. bank eka add karama withdraw karanna puluwan

දුක තමා රංජනී 

බෑ මචන් .. මම try කරා 3-4 පාරක් .. මගේ income තියෙන company (affiliate) නිසා උන් දෙන්නේ නෑ bank withdrawal ...දුක තමා රංජනී

fiverr upwork walin register wechcha godak aya bank accounts add karala withdraw karanawane ban![]()

ewa affiliate newaine bola ..![]()
COMMERCIAL 2016/03/17 (Commercial Debit Card)
144.50![]()
140 kiuwanm possible.