Payoneer, Paypal, Skrill, Neteller ATM/Bank withdrawal rates

Thuzanga

Well-known member
  • Sep 19, 2008
    9,310
    552
    113
    C:\WINDOWS\system32
    මගේ පර්ස් එකකත් එක්ක කාර්ඩ් එකත් මිසින් මචෝ
    අලුත් එකක් එකවුන්ට් එකටම ගෙන්න ගන්නේ කොහොමද :D

    card eka block krapan CS ekata live chat ekak dala damma. card ekak ewai $12 koheda card replace karnwata.
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,014
    40,943
    113
    මගේ පර්ස් එකකත් එක්ක කාර්ඩ් එකත් මිසින් මචෝ
    අලුත් එකක් එකවුන්ට් එකටම ගෙන්න ගන්නේ කොහොමද :D

    ikmanata katha karala kiyanna

    REPORT LOST OR STOLEN CARD
    Contact Us Immediately*:
    1-(646)-386­-2434
    (The line is available 24/7)
    *Telephone support is free of charge. Please note: When making international calls, charges may apply based on your phone plan.
     

    sashi_elz

    Junior member
  • May 30, 2012
    55
    16
    8
    ඔන්න තව හුට්ටප්පරයක්. අද පේපෑල් එකෙන් පොඩි ගානක් combank කාර්ඩ් එකට දාගන්න ගියාම minimum withdrawal amount 10$ක් කියලා ආවනේ. මං ගිය ස්තියෙත් කිසිම අවුලක් නැතුව 50$ක් ගත්තනේ.ඇයි දැන් ගන්න බැරි. මට නම් තේරෙන්නෙ නැහැ අප්පා.පැහැදිලි කරල දීහල්ලකෝ ඒ පාර මොකක්ද කියලා
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,014
    40,943
    113
    ඔන්න තව හුට්ටප්පරයක්. අද පේපෑල් එකෙන් පොඩි ගානක් combank කාර්ඩ් එකට දාගන්න ගියාම minimum withdrawal amount 10$ක් කියලා ආවනේ. මං ගිය ස්තියෙත් කිසිම අවුලක් නැතුව 50$ක් ගත්තනේ.ඇයි දැන් ගන්න බැරි. මට නම් තේරෙන්නෙ නැහැ අප්පා.පැහැදිලි කරල දීහල්ලකෝ ඒ පාර මොකක්ද කියලා

    card withdraw karaddi $10 ta wada wadiyen withdraw karanna oone
    uparima karanna denne $500
    withdraw karanakota fee eka $5
     

    IreshMM

    Well-known member
  • Jan 20, 2014
    1,546
    444
    83
    මගේ පර්ස් එකකත් එක්ක කාර්ඩ් එකත් මිසින් මචෝ
    අලුත් එකක් එකවුන්ට් එකටම ගෙන්න ගන්නේ කොහොමද :D

    den account eke salli thiyeda balahn. :P ikmanata call karala card eka block karanna machn :yes:
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,014
    40,943
    113
    COMMERCIAL 2016/03/17 (Commercial Debit Card)

    144.50
    :yes::yes:

    thanks :)


    අඩෝ සිරාද බන් ?? ඔය ATM withdrawal rate ද?
    මගේ payoneer එකේ bank එකට withdraw කරන්න බෑ .. ONLY ATM ..
    ​

    mama hithanne paypal to com bank

    ai ube payoneer eke bank withdraw bari ? ehema wenna baha. bank eka add karama withdraw karanna puluwan
     

    ishara3521919

    Member
    Sep 25, 2008
    1,094
    196
    0
    දර්ගාtවුන්
    COMMERCIAL 2016/03/17 (Commercial Debit Card)

    144.50
    :yes::yes:

    thanks :)



    mama hithanne paypal to com bank

    ai ube payoneer eke bank withdraw bari ? ehema wenna baha. bank eka add karama withdraw karanna puluwan


    බෑ මචන් .. මම try කරා 3-4 පාරක් .. මගේ income තියෙන company (affiliate) නිසා උන් දෙන්නේ නෑ bank withdrawal ... :no::no: දුක තමා රංජනී :no::frown:
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,014
    40,943
    113

    බෑ මචන් .. මම try කරා 3-4 පාරක් .. මගේ income තියෙන company (affiliate) නිසා උන් දෙන්නේ නෑ bank withdrawal ... :no::no: දුක තමා රංජනී :no::frown:

    :shocked::shocked:
    fiverr upwork walin register wechcha godak aya bank accounts add karala withdraw karanawane ban :oo: