තෑන්ක්ස් මචන්ලා. රෙප් දුන්නා
You must spread some Reputation around before giving it to ruchira55 again.
තෑන්ක්ස් මචන්ලා. රෙප් දුන්නා
පේපෑල් ඩොලර් 100 ක් ගත්තා අද එච්.එන්.බී එකට...
ඩොලර් එකට රු. 145 ගානෙ ලැබුනා....
එහෙන් විත්ඩ්‍රෝ බට්න් එක ක්ලික් කරා විතරයි මෙහෙන් එච්.එන්.බී එකට සල්ලි ඇවිත්...
uba keeyata witharada withdraw kale machanපේපෑල් ඩොලර් 100 ක් ගත්තා අද එච්.එන්.බී එකට...
ඩොලර් එකට රු. 145 ගානෙ ලැබුනා....
එහෙන් විත්ඩ්‍රෝ බට්න් එක ක්ලික් කරා විතරයි මෙහෙන් එච්.එන්.බී එකට සල්ලි ඇවිත්...
skrill wala fee gana dannawada? hnb ekata withdrw karoth keeyak kapeida?
250 LKR from HNB FCBU
kalin wathe wala nam gedaratama letter ekak enawa. eke thiyenwa salli awe kohenda , kiyak dollar awada , ekata gewapu dollar rate eka saha bank fees wage dewal.. 
(salli ewilla thiyenne) mata dena ganna ona ehee letter den bank eken apita ewanne nedda kiyala ? 

machn mama goda kaalekata passe skrill to bank wire kara com bank ekata..kalin wathe wala nam gedaratama letter ekak enawa. eke thiyenwa salli awe kohenda , kiyak dollar awada , ekata gewapu dollar rate eka saha bank fees wage dewal..
dan bank wire eka wela sathiyakata wada wedi... oya letter eka awe neh ne bn..(salli ewilla thiyenne) mata dena ganna ona ehee letter den bank eken apita ewanne nedda kiyala ?
keeyak withdrw kalath 250 LKR da kapenne?
machn mama goda kaalekata passe skrill to bank wire kara com bank ekata..kalin wathe wala nam gedaratama letter ekak enawa. eke thiyenwa salli awe kohenda , kiyak dollar awada , ekata gewapu dollar rate eka saha bank fees wage dewal..
dan bank wire eka wela sathiyakata wada wedi... oya letter eka awe neh ne bn..(salli ewilla thiyenne) mata dena ganna ona ehee letter den bank eken apita ewanne nedda kiyala ?
Payoneer to HNB - Rs.140.2
Payoneer to Sampath bank 144.25![]()
Transferred to Commercial Bank
1 USD = 143.19 LKR

skrill wala fee gana dannawada? hnb ekata withdrw karoth keeyak kapeida?
machn mama goda kaalekata passe skrill to bank wire kara com bank ekata..kalin wathe wala nam gedaratama letter ekak enawa. eke thiyenwa salli awe kohenda , kiyak dollar awada , ekata gewapu dollar rate eka saha bank fees wage dewal..
dan bank wire eka wela sathiyakata wada wedi... oya letter eka awe neh ne bn..(salli ewilla thiyenne) mata dena ganna ona ehee letter den bank eken apita ewanne nedda kiyala ?
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අමෙරිකානු ඩොලර් බිලියන 1.5ක ණය මුදලක් ශ්‍රී ලංකාවට අනුමත කර තිබේ.
ඒ සම්බන්ධයෙන් ජාත්‍යන්තර මාධ්‍ය අද වාර්තා කර තිබිණි.
මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතාගෙන් නිව්ස්ෆස්ට් ඒ පිළිබඳව කළ විමසීමකදී ඔහු ඒ බව තහවුරු කළේ ය.
ඔහු වැඩිදුරට ත් කියා සිටියේ, තවදුරට ත් මූල්‍ය පහසුකම් ලබා ගැනීම සඳහා ජාත්‍යන්තරය සමග සාකච්ඡා කිරීමට අපේක්ෂා කරන බව ය.
http://newsfirst.lk/
මේකෙන් මොකද බන් වෙන්නේ? $ එකේ අගය අඩු වෙයිද වැඩි වෙයිද?