Payoneer, Paypal, Skrill, Neteller ATM/Bank withdrawal rates

3rdEye

Member
Mar 21, 2014
4,465
401
0
Gedara newe inne..

Mataken kiyannam..

An error occurred. If you think this is an error on your accout, please contact support.

Onna oya wage ekak.

Mage sri lanka acc eka weda.. aniwa... awlak.. support yanna kiyanawa cousin ta.. ethkan ebay eken badu gannawa

:shocked::shocked:

ඕකමයි මට එන්නේ..මන් දන්නවා ගොඩ දාන විදිය...PM එකක් එවන්නම් ;)
 
adinindu

Well-known member
  • Aug 11, 2008
    1,274
    252
    83
    නුගේගොඩ
    Screenshot_from_2016_07_13_16_17_23.png
     
    • Like
    Reactions: 3rdEye

    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    :shocked::shocked:

    ඕකමයි මට එන්නේ..මන් දන්නවා ගොඩ දාන විදිය...PM එකක් එවන්නම් ;)

    මගේ paypal එකෙන් payment එකක් කරද්දී message 3507 එනවා මචන්.
    ඕකට දැන් සල්ලි ගත්තොත් අවුලක් යයිද??
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    මගේ paypal එකෙන් payment එකක් කරද්දී message 3507 එනවා මචන්.
    ඕකට දැන් සල්ලි ගත්තොත් අවුලක් යයිද??

    ඕක නම් දන්නේ නැහැ මචන්.. Payooner අවුරුදු 03ක් පරණ නම් දැන් කාර්ඩ් එක අවලංගු වෙලා ඇති..උන්ට support ticket එකක් දාලා බලපං
     
    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    ඕක නම් දන්නේ නැහැ මචන්.. Payooner අවුරුදු 03ක් පරණ නම් දැන් කාර්ඩ් එක අවලංගු වෙලා ඇති..උන්ට support ticket එකක් දාලා බලපං

    10 වෙනි මාසෙන් කාර්ඩ් එක කල් පයිනවා බන්,
    එල මන් බලන්නම්.
     
    udana.udayanga

    Junior member
  • Jun 20, 2016
    99
    7
    8
    Kadawatha
    ඉතින් මචන් බලපන්කො උබ මාස 03 withdrawal 07 k දාලා
    නිකන් බැලුවොත් 2.3*7 = 16.1

    උබ මාස 06ක් වෙද්දී 32.2 යනවා fee වලට ඒ කියන්නේ කාඩ් එකේ ගාන ඇවිල්ලා..දැන් ඉතුරු මාස 6 යන 32 එක්ක බැලුවම

    මට පෙන්නේ දෙකම සමාන වගේ..මන් කලින් කිව්වා additional features අවාම payooner හොදයි වගේනේ

    Mata nam therenne na oya logic eka. 2.3 awe kohenda?
     
    udana.udayanga

    Junior member
  • Jun 20, 2016
    99
    7
    8
    Kadawatha
    aeyi machan payooner salli bank ekata transfer karanna zero costne,Gennana 2$yine

    ube eke 4.4,4.5 vage kapanne..e kiyanne 4.3- 4.0 =>2.3 labayi payooner eken demmma :D

    A kiyanne Payoneer eken withdraw eken ekata ganne nadda? awuruddakata $30k witharai? Ikmanata enawada? ehema baluwoth nam eka laabai wage thama :yes::yes:
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    A kiyanne Payoneer eken withdraw eken ekata ganne nadda? awuruddakata $30k witharai? Ikmanata enawada? ehema baluwoth nam eka laabai wage thama :yes::yes:

    ඔව් අවුරුද්දට 29.95 යි..

    හැම ලෝඩ් එකකටම Standard load දානවා නම් 2$(දවස් දෙකෙන් ලෝඩ් වෙනවා සල්ලි)

    5$ එක තේරුවොත් 1 hour එනවා (අපි ඉතින් ඕක තෝරන්න නැනේ බන් :rofl: )

    බෑන්ක් ට්‍රාන්ස්ෆර් Fee :D

    උදේ 12ත කලින් දැම්මොත් හවස් වෙද්දී සල්ලි එනවා බැංකුවට..email එකක් එනවා ලංකාවේ මුදලින් වැටෙන ගාන..එකෙන් $ withdraw කල ගාන බෙදලා තමා මේ තෙඩ් එකේ ගොඩක් අය 1$ rate කියන්නේ

    එත් මචන් සමහර විට Skrill =>Bank $ rate එක වැඩිද දන්නේ නැහැ Payooner =>Bank එන ගානට වඩා..මට නිකන් හිතුනා වැඩි වෙන්න පුලුවන්ද කියලා :rolleyes:
     
    Last edited:

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,725
    12,643
    113
    127.0.0.1:8080/Kandy
    ඔව් අවුරුද්දට 29.95 යි..

    හැම ලෝඩ් එකකටම Standard load දානවා නම් 2$(දවස් දෙකෙන් ලෝඩ් වෙනවා සල්ලි)

    5$ එක තේරුවොත් 1 hour එනවා (අපි ඉතින් ඕක තෝරන්න නැනේ බන් :rofl: )

    බෑන්ක් ට්‍රාන්ස්ෆර් Fee :D

    උදේ 12ත කලින් දැම්මොත් හවස් වෙද්දී සල්ලි එනවා බැංකුවට..email එකක් එනවා ලංකාවේ මුදලින් වැටෙන ගාන..එකෙන් $ withdraw කල ගාන බෙදලා තමා මේ තෙඩ් එකේ ගොඩක් අය 1$ rate කියන්නේ

    එත් මචන් සමහර විට Skrill =>Bank $ rate එක වැඩිද දන්නේ නැහැ Payooner =>Bank එන ගානට වඩා..මට නිකන් හිතුනා වැඩි වෙන්න පුලුවන්ද කියලා :rolleyes:

    ado mata standard load 0i, immediate load $2i ne :eek::eek:
     
    IreshMM

    Well-known member
  • Jan 20, 2014
    1,546
    444
    83
    PayPal to Payoneer දෙන්න පුලුවන් එකෙක් නැද්ද? ලොකු උදව්වක්. :yes:
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    ado mata standard load 0i, immediate load $2i ne :eek::eek:

    ඔව් බන් මාත් ඕක දන්නේ අද...කුක්කා කිව්වම :rofl:

    මාරයිනේ බන්.. Freelancer එකෙන් withdrawal free..අපිට gmail එකට එන ලින්ක් එක click කරලා ලෝඩ් කරන්න තියෙන්නේ

    Normal 2$
    immediate 5$

    මට පෙන්නේ upwork අයට දීපු සේවාවක් :D

    උබට පැයෙන් සල්ලි එනවද බන් :shocked::shocked:

    උබ Normal දැම්මොත් Fee එකක් කැපෙන්නේම නැද්ද :eek::eek:
     
    Last edited: