Upwork eke monawada karanne?
Full stack, mostly front end thama
Upwork eke monawada karanne?
1$ = 143.8882352941176 HNB Bank transfer
අද 2.00 විතර දැම්මේ
Gedara newe inne..
Mataken kiyannam..
An error occurred. If you think this is an error on your accout, please contact support.
Onna oya wage ekak.
Mage sri lanka acc eka weda.. aniwa... awlak.. support yanna kiyanawa cousin ta.. ethkan ebay eken badu gannawa



Ela.. pm clear karannanam ko..
ඕකමයි මට එන්නේ..මන් දන්නවා ගොඩ දාන විදිය...PM එකක් එවන්නම්![]()
ඕකමයි මට එන්නේ..මන් දන්නවා ගොඩ දාන විදිය...PM එකක් එවන්නම්![]()
මගේ paypal එකෙන් payment එකක් කරද්දී message 3507 එනවා මචන්.
ඕකට දැන් සල්ලි ගත්තොත් අවුලක් යයිද??
ඕක නම් දන්නේ නැහැ මචන්.. Payooner අවුරුදු 03ක් පරණ නම් දැන් කාර්ඩ් එක අවලංගු වෙලා ඇති..උන්ට support ticket එකක් දාලා බලපං
Wenna puluwan.. eth den okq try karnna gihin $100 kata hamarakata kela wei kiyala bayai.. mata me tike rs 5000 th watinawa.. car ekata
ඉතින් මචන් බලපන්කො උබ මාස 03 withdrawal 07 k දාලා
නිකන් බැලුවොත් 2.3*7 = 16.1
උබ මාස 06ක් වෙද්දී 32.2 යනවා fee වලට ඒ කියන්නේ කාඩ් එකේ ගාන ඇවිල්ලා..දැන් ඉතුරු මාස 6 යන 32 එක්ක බැලුවම
මට පෙන්නේ දෙකම සමාන වගේ..මන් කලින් කිව්වා additional features අවාම payooner හොදයි වගේනේ
Mata nam therenne na oya logic eka. 2.3 awe kohenda?

aeyi machan payooner salli bank ekata transfer karanna zero costne,Gennana 2$yine
ube eke 4.4,4.5 vage kapanne..e kiyanne 4.3- 4.0 =>2.3 labayi payooner eken demmma![]()


A kiyanne Payoneer eken withdraw eken ekata ganne nadda? awuruddakata $30k witharai? Ikmanata enawada? ehema baluwoth nam eka laabai wage thama![]()
)

ඔව් අවුරුද්දට 29.95 යි..
හැම ලෝඩ් එකකටම Standard load දානවා නම් 2$(දවස් දෙකෙන් ලෝඩ් වෙනවා සල්ලි)
5$ එක තේරුවොත් 1 hour එනවා (අපි ඉතින් ඕක තෝරන්න නැනේ බන්)
බෑන්ක් ට්රාන්ස්ෆර් Fee
උදේ 12ත කලින් දැම්මොත් හවස් වෙද්දී සල්ලි එනවා බැංකුවට..email එකක් එනවා ලංකාවේ මුදලින් වැටෙන ගාන..එකෙන් $ withdraw කල ගාන බෙදලා තමා මේ තෙඩ් එකේ ගොඩක් අය 1$ rate කියන්නේ
එත් මචන් සමහර විට Skrill =>Bank $ rate එක වැඩිද දන්නේ නැහැ Payooner =>Bank එන ගානට වඩා..මට නිකන් හිතුනා වැඩි වෙන්න පුලුවන්ද කියලා![]()


ado mata standard load 0i, immediate load $2i ne![]()





