Payoneer, Paypal, Skrill, Neteller ATM/Bank withdrawal rates

M ismath

Junior member
  • Dec 26, 2008
    373
    13
    18
    මචන් මම අලුතෙන් payoneer account එකක් හදල එකට $200 දැම්මා. සල්ලි account එකට වැටිලා තාම එක දවසයි. මම වෙන තැන් වල දැක්ක විදිහට card එකට සල්ලි වැටුන ගමන් annual fee $29.99 කැපෙනවා කියල.. එත් තාම මගෙන් ඒක කපුනේ නැනේ. 1st Year annual fee එකක් නැද්ද ?

    Payoneer Card eaka active karala da tiyanne?
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,725
    12,643
    113
    127.0.0.1:8080/Kandy
    $ eka change wenawa macho..
    Mama me mase 1 wenida withdraw kara. $1 = 143.82 labuna.

    http://www.xe.com/currencycharts/?from=USD&to=LKR&view=12h
    Kattiya Xe eken balala withdraw karanna best time eka awama.

    Xe ekata wada Rs:3k withara aduwena apata $$ eke LKR eka labenne mid-market rate nisa.

    Ada withdraw ekak dammoth 143.4 kata wada enawa​

    thanks ban.. ada danna wenne na heta thama danna wenne.. mama meken balala innam ko :)
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,027
    31,801
    113
    Skrill වලින් Payoneer වලට Transfer කරා දැන් මෙහෙම "You have a pending Payoneer payment. Further action is required!" email එකක් ඇවිත්.
    Capture.png

    ඒකෙ question වලට answer දුන්න. ඊළඟට Driving Licence එක submit කරා මේක active කරන්න කොච්චර කල් ගන්නවද මුන්?

    bump
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,725
    12,643
    113
    127.0.0.1:8080/Kandy
    Skrill වලින් Payoneer වලට Transfer කරා දැන් මෙහෙම "You have a pending Payoneer payment. Further action is required!" email එකක් ඇවිත්.
    Capture.png

    ඒකෙ question වලට answer දුන්න. ඊළඟට Driving Licence එක submit කරා මේක active කරන්න කොච්චර කල් ගන්නවද මුන්?
    Capture.png

    dawas dekak ban.. mageth pereda dapu eka ada thma load une.. but.. uba payment ela load wenna denmada?

    attachment.php
     
    Attachments

    • Capture.JPG
      Capture.JPG
      26.6 KB · Views: 115

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,725
    12,643
    113
    127.0.0.1:8080/Kandy
    $ eka change wenawa macho..
    Mama me mase 1 wenida withdraw kara. $1 = 143.82 labuna.

    http://www.xe.com/currencycharts/?from=USD&to=LKR&view=12h
    Kattiya Xe eken balala withdraw karanna best time eka awama.

    Xe ekata wada Rs:3k withara aduwena apata $$ eke LKR eka labenne mid-market rate nisa.

    Ada withdraw ekak dammoth 143.4 kata wada enawa​

    machan ada withdraw karanna da epa da ban?​

    edit:

    mama ada withdraw kara ban Rs 146.57498 ne a kiyanne 143.57498 wage wenna one ne.. oiya wada laba hoyanna gihin tiyena tikat neti karaganna one na ne ;)
     
    Last edited:

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,027
    31,801
    113
    dawas dekak ban.. mageth pereda dapu eka ada thma load une.. but.. uba payment ela load wenna denmada?

    attachment.php

    :confused: මචං රතු කරල තියන ටික පැහැදිලි නැහැ. Global Payment Service එක approve කරොත් auto load වෙන්නෙ නැද්ද? :dull:

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,725
    12,643
    113
    127.0.0.1:8080/Kandy
    :confused: මචං රතු කරල තියන ටික පැහැදිලි නැහැ. Global Payment Service එක approve කරොත් auto load වෙන්නෙ නැද්ද? :dull:

    You have received payment kiyana mail ekath ekkama load karanna link ekak enne nedda? Ane manda apita nam payment eka awama eka load karanna one.. itapasse 2 days yanawa load wenna free load karanawa nam.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,027
    31,801
    113
    You have received payment kiyana mail ekath ekkama load karanna link ekak enne nedda? Ane manda apita nam payment eka awama eka load karanna one.. itapasse 2 days yanawa load wenna free load karanawa nam.

    නැහැ නැහැ මම මේ කියන්නෙ Global Payment Service එකෙන් එවපු එකක් ගැන. Skrill to Payoneer. ඒක කරන්න Payoneer link වෙලා තියන තමන්ගෙ US bank account එක Skrill add කරන්න ඕන. එහෙම කරල උන දෙයක් තමා මේක.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,027
    31,801
    113
    නැහැ නැහැ මම මේ කියන්නෙ Global Payment Service එකෙන් එවපු එකක් ගැන. Skrill to Payoneer. ඒක කරන්න Payoneer link වෙලා තියන තමන්ගෙ US bank account එක Skrill add කරන්න ඕන. එහෙම කරල උන දෙයක් තමා මේක.

    bump
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,725
    12,643
    113
    127.0.0.1:8080/Kandy
    නැහැ නැහැ මම මේ කියන්නෙ Global Payment Service එකෙන් එවපු එකක් ගැන. Skrill to Payoneer. ඒක කරන්න Payoneer link වෙලා තියන තමන්ගෙ US bank account එක Skrill add කරන්න ඕන. එහෙම කරල උන දෙයක් තමා මේක.
    :sorry::sorry:
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,725
    12,643
    113
    127.0.0.1:8080/Kandy
    $ eka change wenawa macho..
    Mama me mase 1 wenida withdraw kara. $1 = 143.82 labuna.

    http://www.xe.com/currencycharts/?from=USD&to=LKR&view=12h
    Kattiya Xe eken balala withdraw karanna best time eka awama.

    Xe ekata wada Rs:3k withara aduwena apata $$ eke LKR eka labenne mid-market rate nisa.

    Ada withdraw ekak dammoth 143.4 kata wada enawa​

    Exchange Rate 1 USD = 144.3637 LKR

    11.gif

    You cannot give Reputation to the same post twice.
     
    Last edited:

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    නැහැ නැහැ මම මේ කියන්නෙ Global Payment Service එකෙන් එවපු එකක් ගැන. Skrill to Payoneer. ඒක කරන්න Payoneer link වෙලා තියන තමන්ගෙ US bank account එක Skrill add කරන්න ඕන. එහෙම කරල උන දෙයක් තමා මේක.
    මම හිතන්නේ දැන් skrill walata පෙයොනියර් සපොට් කරන්නේ නැ. ඉස්සරනම් මමත් ගත්තා ඔහොම. දැන් මම හිතන්නේ උන් skrill neteller දෙකම බ්ලොක් කලා.. උබේ පේමන්ට් එක skrill එකේ බලහන් රිවර්ස් වෙලා ඇති..
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,027
    31,801
    113
    මම හිතන්නේ දැන් skrill walata පෙයොනියර් සපොට් කරන්නේ නැ. ඉස්සරනම් මමත් ගත්තා ඔහොම. දැන් මම හිතන්නේ උන් skrill neteller දෙකම බ්ලොක් කලා.. උබේ පේමන්ට් එක skrill එකේ බලහන් රිවර්ස් වෙලා ඇති..

    මේ බලපන් ඇවිත් තියෙන්නෙ බං. ඒත් approve නැහැ තාම. :oo:
    Capture.png
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    මේ බලපන් ඇවිත් තියෙන්නෙ බං. ඒත් approve නැහැ තාම. :oo:
    Capture.png
    සාමාන්යෙන් ඔහොම වෙලා විනාඩි ගානකින් ඇපෲව් වෙනවා.. උන්ගෙන් චැට් එකක් දාලා ඇහුවේ නැද්ද? උනුත් ඔක ඇහුවම කියයි, ඇපෲව් උනාම දානව කියලා. එකෙත් ඉන්නේ ගොන් බඩු ටිකක්. උබගේ ෆස්ට් පේමන්ට් එකද skrill. එහෙමනම් සමහරවිට ෆන්ඩ් ආපු දිහැවක් අහලා උබට මේල් එකක් දාලා ඇති.. ඊමේල් බලහන්. එහෙම තිබ්බොත්, skrill එකේ ස්ක්‍රීන්ශොට් එකක් ගහලා යවපන් ෆන්ඩ් ආපු විදිය තියන. ගොඩ වෙලාවට ඔක වෙන්නේ ඩිරෙක්ට් පෙයොනියර් සපොට් කරන කම්පනි එකකින් උබ ස්ක්‍රිල් දාලා ආපහු පෙයොනියර් ගන්න ට්‍රයි කරනවනම්.
     
    ඔව් skrill to payoneer කරපු පලවෙනි transfer එක. direct payoneer support නැහැ බං. එහෙමනම් මම වටේ ගිහිං එන්නෙ නැහැනෙ. :rofl: account proof දැම්ම උන්ට screen shot ගහල. මුන් කොච්චර කල් ගන්නවද detail review කරන්න? :oo: chat එක off දැන්. රෑට call කරල බලනව.
     
    Last edited:

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    ඔව් skrill to payoneer කරපු පලවෙනි transfer එක. direct payoneer support නැහැ බං. එහෙමනම් මම වටේ ගිහිං එන්නෙ නැහැනෙ. :rofl: account proof දැම්ම උන්ට screen shot ගහල. මුන් කොච්චර කල් ගන්නවද detail review කරන්න? :oo:
    බිස්නස් දවස් දෙකක් විතර යනවා බන් උන් රෙස්පොන්ඩ් කරන්න. අද දවස බලහන්.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,027
    31,801
    113
    බිස්නස් දවස් දෙකක් විතර යනවා බන් උන් රෙස්පොන්ඩ් කරන්න. අද දවස බලහන්.

    මෙන්න update

    මීට පස්සෙ Skrill වලින් කෙලින්ම local bank එකට transfer කරන්න එපා. Payoneer වල global payment service එක active කරන්න Skrill වලට ඊට පස්සේ Bank of America හරි First Century Bank ඔයාගෙ US bank එකට transfer කරන්න. ඊලඟට money receive උනාම email එකක් එයි reason එක අහල payoneer වලට load කරන්න. ඒ ප්‍රශ්න ටිකට හේතු දෙන්න සල්ලි කොහෙන්? කොහාට? මොනවට? අවද කියල. පුලුවන්නම් payment proof විදියට screen shots ගහල single PDF කරලා යවන්න. Transfer amount එකෙන් 1% යි කපන්නෙ (ACH Corporate Load Fee).

    $100 යැවුවොත් $99 load වෙනවා.

    මෙහෙම බැලුවොත් ඇත්තටම දවස් කීපයක් හිටියත් මේ ක්‍රමේ වාසි තමයි.
    මම අවදානමක් අරගෙන Skrill වලින් දැම්ම Payoneer එකට අන්තිමට වැඩේ සාර්ථකයි.
     
    • Like
    Reactions: ruchira55

    MalindhaDR

    Member
    Aug 13, 2016
    1,962
    162
    0
    මීට පස්සෙ Skrill වලින් කෙලින්ම local bank එකට transfer කරන්න එපා.

    ඇයි බන් එපා කියන්නෙ? ඉස්සර නම් වෙලවට ආවා දැන් එහෙම එවන්නෙ නැද්ද? :confused: