දැන් ඔබට ඔබේ COMMERCIAL BANK VISA DEBIT CARD පතත් PAYPAL එකට LINK කරගන්න පුළුවන් !
ඉස්සර නම් ක්‍රෙඩිට් කාඩ් නැති ගොඩක් අයට පිහිටට හිටියේ HNB Visa Debit Card හෝ Sampath Web Card තමයි. ඒත් දැන් අලුතෙන් එන COMMERCIAL BANK VISA DEBIT CARD (CHIP CARD) එක ලේසියෙන් ම Paypal එකත් එක්ක ලින්ක් කරගන්න පුලුවන්...

මේ කාර්ඩ් එකෙත් මචන් කාර්ඩ් සෙන්ටර් එකට කතා කරලා ගන්න පුළුවන් ඇති නේද? 