පරක්කු වුනාට සොරි.... ගොඩාක් Busy වෙලා හිටියේ.
ඔයාලා Paypal එකත් එක්ක ලින්ක් කරා ම ඔයාලට කියනවා ඔයාලගේ Bank Statement එකේ PIN Code එකක් Display වෙනව කියල.
ඔයාලට තියෙන්නෙ Paypal එකත් එක්ක Card number linking එක කරල දවස් 2කට විතර පසුව Commercial Bank Card Centre (0112- 353 353) එකට කතා කරලා, ඔයාලගේ Card Number එක කියල ඒ PIN Number එක ඉල්ලගන්න එක විතරයි. ඒක Paypal එකේ Enter කරා ම නිකන් ම Activate වෙනවා.
හැබැයි තව දෙයක්... අපි හිතමු ඔයාලට Paypal එක හැර වෙනත් සයිට්ස් වල Payments කරන්න තියෙනවා කියලා. (ex:- Mobitel / Airtel Bill payments etc.) ඒක කරද්දී ඔයාල Payment Verification Page එකට ගියා ම, එක තැනක දී ඔයාලගෙන් PIN Code එකක් ඉල්ලනවා. ඒක වෙන්නෙ මෙහෙමයි.
Commercial Bank Card එකේ අලුත් Security Option එකක් හැටියට ඔයාල ලෝකෙ කොහේ ඉඳන් හරි Internet Payment එකක් කරා ම, ඒක ඔයා කරේ කියල Verify කරගන්න One Time PIN Number එකක් ඔයාගෙ Mobile එකට එවනවා. (හරියට Google එකේ 2-Step Verification වගේ...) ඒ PIN Number එක හැම වෙලේ ම Enter කරන්න ඕන වෙන්නෑ. අදාළ සයිට් එකෙන් පළවෙනි පාර Payment එක කරන්න ගියා ම තමයි අහන්නෙ.
ඒ නිසා ඔයාලට කරන්න තියෙන්නෙ Card Center Managerට ලියුමක් ලියන්න, Card එකේ Security Options Verify කරගන්න මේ Number එකට SMS කරන්න කියල. ඒ ලියුම ඔයාගෙ Bank Account එක තියෙන Branch එකට දෙන්න. එතකොට හරි.