PAYPAL එකට LINK කරගන්න

isurudealwis

Member
Jun 30, 2007
43
3
0
දැන් ඔබට ඔබේ COMMERCIAL BANK VISA DEBIT CARD පතත් PAYPAL එකට LINK කරගන්න පුළුවන් !

ඉස්සර නම් ක්‍රෙඩිට් කාඩ් නැති ගොඩක් අයට පිහිටට හිටියේ HNB Visa Debit Card හෝ Sampath Web Card තමයි. ඒත් දැන් අලුතෙන් එන COMMERCIAL BANK VISA DEBIT CARD (CHIP CARD) එක ලේසියෙන් ම Paypal එකත් එක්ක ලින්ක් කරගන්න පුලුවන්... :)
:D:D:D
 
  • Like
Reactions: පැටියා

spartacus818

Member
Nov 4, 2008
25
1
0
aluten ganna oni na. just add it... chip card ekata wada kala nikam add karapu gaman. but activation codes mokut nati eka tikak risky wage mata nam hitenne.
 
Last edited:

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    නියමයි!!! බොහොම ස්තුති...
    හෙටම ගිහින් කාර්ඩ් එකක් ගන්න ඕනේ
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    පැටියා;13088851 said:
    ATM Mini statement eke anawada danne na neda? :D


    ඔව් මචන්. හැම බෑන්ක් එක්කම වගේ ATM එකේ statement එකක් ගන්න පුළුවන්.:yes:
     

    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    matath Com ban card ekak thiyenawa. use kare na kalekin. apita okata withrdaw karanna puluwanda kiyana eka godak wadagath... :yes:
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    පැටියා;13088917 said:
    නෑනෙ බං HNB එකේ මිනි ස්ටේට්මන්ට් එකේ පේපෑල් කෝඩ් එක වැටෙන්නෙ නෑනෙ :dull:


    :oo:මේ කාර්ඩ් එකෙත් මචන් කාර්ඩ් සෙන්ටර් එකට කතා කරලා ගන්න පුළුවන් ඇති නේද?
    කාර්ඩ් සෙන්ටර් එකේ අයට චෙක් කරන්න පුළුවන් නේ?
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    පොඩ්ඩා;13089327 said:
    කොහොමද බන් මිනි ස්ටේට්මන්ට් එක ගන්නේ HNB වල

    :D මට හරියටම මතක නෑ බං.
    ඒටීඑම් එකෙන් සල්ලි ගද්දි බලපං ඔප්ෂන් එකක් තියනවා මිනි ස්ටේට්මන්ට් කියලා. :D
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    :oo:මේ කාර්ඩ් එකෙත් මචන් කාර්ඩ් සෙන්ටර් එකට කතා කරලා ගන්න පුළුවන් ඇති නේද?
    කාර්ඩ් සෙන්ටර් එකේ අයට චෙක් කරන්න පුළුවන් නේ?

    කොමර්ෂල් එකේ සිද්දිය කොහොමද දන්නෙ නෑ මචං.
    කෝ ත්‍රෙඩ් එක දාපු එකා කියන්නෙ නෑනෙ සිද්දිය :rolleyes: