PAYPAL එකට LINK කරගන්න

isurudealwis

Member
Jun 30, 2007
43
3
0
පරක්කු වුනාට සොරි.... ගොඩාක් Busy වෙලා හිටියේ.

ඔයාලා Paypal එකත් එක්ක ලින්ක් කරා ම ඔයාලට කියනවා ඔයාලගේ Bank Statement එකේ PIN Code එකක් Display වෙනව කියල​.
ඔයාලට තියෙන්නෙ Paypal එකත් එක්ක Card number linking එක කරල දවස් 2කට විතර​ පසුව Commercial Bank Card Centre (0112- 353 353) එකට කතා කරලා, ඔයාලගේ Card Number එක කියල ඒ PIN Number එක ඉල්ලගන්න එක විතරයි. ඒක Paypal එකේ Enter කරා ම නිකන් ම Activate වෙනවා.

හැබැයි තව දෙයක්... අපි හිතමු ඔයාලට Paypal එක හැර වෙනත් සයිට්ස් වල Payments කරන්න තියෙනවා කියලා. (ex:- Mobitel / Airtel Bill payments etc.) ඒක කරද්දී ඔයාල Payment Verification Page එකට ගියා ම​, එක තැනක දී ඔයාලගෙන් PIN Code එකක් ඉල්ලනවා. ඒක වෙන්නෙ මෙහෙමයි.
Commercial Bank Card එකේ අලුත් Security Option එකක් හැටියට ඔයාල ලෝකෙ කොහේ ඉඳන් හරි Internet Payment එකක් කරා ම​, ඒක ඔයා කරේ කියල Verify කරගන්න One Time PIN Number එකක් ඔයාගෙ Mobile එකට එවනවා. (හරියට Google එකේ 2-Step Verification වගේ...) ඒ PIN Number එක හැම වෙලේ ම Enter කරන්න ඕන වෙන්නෑ. අදාළ සයිට් එකෙන් පළවෙනි පාර Payment එක කරන්න ගියා ම තමයි අහන්නෙ.
ඒ නිසා ඔයාලට කරන්න තියෙන්නෙ Card Center Managerට ලියුමක් ලියන්න​, Card එකේ Security Options Verify කරගන්න මේ Number එකට SMS කරන්න කියල​. ඒ ලියුම ඔයාගෙ Bank Account එක තියෙන Branch එකට දෙන්න​. එතකොට හරි.
:yes::yes::yes:
 
  • Like
Reactions: craabeysinghe

llrajitha

Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    mama HNB kard eken karapu kisima internet payment ekakata SMS ekak awith na jeewitheta. eth mama gihin ATM eken gaththa salli walatanam ewelema SMS ekak awa..
     
    isurudealwis

    Member
    Jun 30, 2007
    43
    3
    0
    mama HNB kard eken karapu kisima internet payment ekakata SMS ekak awith na jeewitheta. eth mama gihin ATM eken gaththa salli walatanam ewelema SMS ekak awa..

    ඔව්. ඒත් මම කිව්ව විදිහට මේකCommercial Bank Card System එකෙන් දෙන්නෙ. හැබැයි ඒ PIN Nmuberඑක එක පාරයි Enter කරන්න තියෙන්නෙ.

    ඔයාට ඒ හා සමානව ම ක්‍රියාත්මක වෙන Google 2-Step Verification එකේ වීඩියෝ එක බලලා Idea එකක් ගන්න​.

    http://www.youtube.com/watch?v=zMabEyrtPRg
     
    harsharrr

    Member
    May 14, 2011
    600
    15
    0
    පරක්කු වුනාට සොරි.... ගොඩාක් Busy වෙලා හිටියේ.

    ඔයාලා Paypal එකත් එක්ක ලින්ක් කරා ම ඔයාලට කියනවා ඔයාලගේ Bank Statement එකේ PIN Code එකක් Display වෙනව කියල​.
    ඔයාලට තියෙන්නෙ Paypal එකත් එක්ක Card number linking එක කරල දවස් 2කට විතර​ පසුව Commercial Bank Card Centre (0112- 353 353) එකට කතා කරලා, ඔයාලගේ Card Number එක කියල ඒ PIN Number එක ඉල්ලගන්න එක විතරයි. ඒක Paypal එකේ Enter කරා ම නිකන් ම Activate වෙනවා.

    හැබැයි තව දෙයක්... අපි හිතමු ඔයාලට Paypal එක හැර වෙනත් සයිට්ස් වල Payments කරන්න තියෙනවා කියලා. (ex:- Mobitel / Airtel Bill payments etc.) ඒක කරද්දී ඔයාල Payment Verification Page එකට ගියා ම​, එක තැනක දී ඔයාලගෙන් PIN Code එකක් ඉල්ලනවා. ඒක වෙන්නෙ මෙහෙමයි.
    Commercial Bank Card එකේ අලුත් Security Option එකක් හැටියට ඔයාල ලෝකෙ කොහේ ඉඳන් හරි Internet Payment එකක් කරා ම​, ඒක ඔයා කරේ කියල Verify කරගන්න One Time PIN Number එකක් ඔයාගෙ Mobile එකට එවනවා. (හරියට Google එකේ 2-Step Verification වගේ...) ඒ PIN Number එක හැම වෙලේ ම Enter කරන්න ඕන වෙන්නෑ. අදාළ සයිට් එකෙන් පළවෙනි පාර Payment එක කරන්න ගියා ම තමයි අහන්නෙ.
    ඒ නිසා ඔයාලට කරන්න තියෙන්නෙ Card Center Managerට ලියුමක් ලියන්න​, Card එකේ Security Options Verify කරගන්න මේ Number එකට SMS කරන්න කියල​. ඒ ලියුම ඔයාගෙ Bank Account එක තියෙන Branch එකට දෙන්න​. එතකොට හරි.
    :yes::yes::yes:
    api call karala pin aka elluwata ahema deida un....?
     
    kasun0777

    Well-known member
  • May 27, 2009
    4,166
    1
    529
    113
    38
    Panadura
    mamath ad karala thiyenne. mama thamai money bank account ekata withdraw kale naha. karapu kattiya innawada. kochchara kalayak yanawada danne naha machan.
     
    isurudealwis

    Member
    Jun 30, 2007
    43
    3
    0
    api call karala pin aka elluwata ahema deida un....?

    ඔව්. ඒ ගොල්ලෝ ඔයාගෙ Details Verify කරගන්න ඔයාගෙන් විස්තර ටිකක් අහනවා. ඒවට හරියට උත්තර දෙන්න​. එතකොට හරි... :yes::yes::yes:
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ඔව්. ඒ ගොල්ලෝ ඔයාගෙ Details Verify කරගන්න ඔයාගෙන් විස්තර ටිකක් අහනවා. ඒවට හරියට උත්තර දෙන්න​. එතකොට හරි... :yes::yes::yes:
    ඔය මචන් නිකම් ඉතිරි කිරීමේ එකට දෙන ශෝප්පින්ග් කාර්ඩ් එකද?
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    පැටියා;13089345 said:
    කොමර්ෂල් එකේ සිද්දිය කොහොමද දන්නෙ නෑ මචං.
    කෝ ත්‍රෙඩ් එක දාපු එකා කියන්නෙ නෑනෙ සිද්දිය :rolleyes:

    ඔන්න සිද්දිය දාලා මචන් :yes:

    ඩෙබිට් කාර්ඩ් කීවට කොයි කාර්ඩ් එකටද දන්නේ නෑ බන් පේපැල් සිද්දිය පුළුවන්.
    කාර්ඩ් ම කියල තියෙනවද නේ?
     
    isurudealwis

    Member
    Jun 30, 2007
    43
    3
    0
    ඔන්න සිද්දිය දාලා මචන් :yes:

    ඩෙබිට් කාර්ඩ් කීවට කොයි කාර්ඩ් එකටද දන්නේ නෑ බන් පේපැල් සිද්දිය පුළුවන්.
    කාර්ඩ් ම කියල තියෙනවද නේ?

    ඔව්. මම මේ කිව්වේ COMMERCIAL BANK VISA SHOPPING DEBIT CARD එක ගැන​.

    http://www.combank.net/newweb/cards/debit-cards

    මේ එකෙන් බලාගන්න​. (හැබැයි ඔය පින්තූරෙ තියෙන කාඩ් එක නෙමෙයි දැන් හම්බවෙන්නේ. අලුත් චිප් එකක් තියෙන නිල් පාට කාඩ් එකක්.) :yes::yes::yes:
     
    isurudealwis

    Member
    Jun 30, 2007
    43
    3
    0
    mamath ad karala thiyenne. mama thamai money bank account ekata withdraw kale naha. karapu kattiya innawada. kochchara kalayak yanawada danne naha machan.

    ඒක නම් මමත් දන්නෑ. ඒත් මම දැනට කරල තියෙන HNB VISA Debit Card එකේ වගේ ම මේකෙත් ඒ වෙලාවෙම Credit and Debit වෙනවා. :rolleyes:
     
    isurudealwis

    Member
    Jun 30, 2007
    43
    3
    0
    සයිට් එකේ තියෙන්නේ බන් 20,000 කියල

    The card has a daily ATM withdrawal limit of Rs.20,000/- and a daily purchase limit of Rs.50,000/- at a merchant point. Daily limits are a security measure. Talk to your branch or the Card Centre if you need a higher amount.

    මේ තියෙන්නේ. ඒකෙ දාල තියෙන්නෙ ඔයාට දවසට රු.20,000/= වෙනකන් ATM එකෙන් සල්ලි ගන්න පුලුවන්. ඒ වගේම රු.50,000/= වෙනකන් කඩෙන් බඩු ගන්න පුලුවන් කියල​. ඔයාට ඒ Limit එක වැඩි කරගන්න ඕනෙ නම් Bank එකට කතා කරල කරගන්න පුලුවන්.:yes:
     
    isurudealwis

    Member
    Jun 30, 2007
    43
    3
    0
    mokak kiyalada pin no aka ellana one bank aken...?

    ඔයා කියන්න ඔයා Paypal එකත් එක්ක කාඩ් එක Link කළා. ඒකෙ PIN Number එක මොකක්ද කියල​. ඒ වෙලාවෙම දෙනවා.
     
    NoCall

    Junior member
  • Jul 17, 2011
    124
    11
    18
    card ekak ganna monawada thiyenna one..

    Elakiri post :D:D:D

    Machanla meka gaththa kawruhari kiyapanko Card Ekak Gana Thiyenna Ona dewal ...:rolleyes::rolleyes::rolleyes: