account eka use karapan ban dan aye loweth limit wenne na nikan hethuwak nathuwa![]()
Sure da macho
account eka use karapan ban dan aye loweth limit wenne na nikan hethuwak nathuwa![]()
පව් යකො, අසරනයා, ඔකට සල්ලි හිර කරවන්න එපා.. ඔය ලිමිට් එක ලිෆ්ට් කරලා තියෙන්නෙ ටෙම්පරරි.. ඔකුන් ඔය account එක ආයේ රිවීව් කරනවා, බොරුවට ඔක ආයේ යුස් කරලා උබේ නමට lifetime බැන් එකක් දා ගන්න එපා.. උබ උබට තියන වටිනාම ඩොකියුමන්ට් එක අප්ලොඩ් කලා කියලා අමතක කරන්න එපා..



පව් යකො, අසරනයා, ඔකට සල්ලි හිර කරවන්න එපා.. ඔය ලිමිට් එක ලිෆ්ට් කරලා තියෙන්නෙ ටෙම්පරරි.. ඔකුන් ඔය account එක ආයේ රිවීව් කරනවා, බොරුවට ඔක ආයේ යුස් කරලා උබේ නමට lifetime බැන් එකක් දා ගන්න එපා.. උබ උබට තියන වටිනාම ඩොකියුමන්ට් එක අප්ලොඩ් කලා කියලා අමතක කරන්න එපා..

පැටියා;15730239 said:අපෝ ඕක ගූ ඇනට් එකක් වෙන්න යන්නෙ.
සල්ලි ටික අරගෙන PC එකට අලුතින් windows දාල (Or browser cookies,flash cookies ain karala) වෙන එකවුන්ට් එකක් හදපං![]()
eka eka ratawala account hadagattata lesiyen limit wenne na dan. mageth UK ekak limit una. habai honda welawata ehe company address daala tibbe. paypal ekata dala tibbeth company email eka. mama unta email kara mama account eka haduwe UK wada karaddi
mama dan inne lankawe kiyala. mama account eka haduweth lankawedi 

Machn ada mageth Malaysian PayPal eka block vela ban. Iye raa vena account ekakata $370k send karaa. Eka venna ona case eka.. Man gaave Passport naha, Driving License vage deyak yavanna barida ban?

issara wage dan paypal ewun oya awul passe pannane na baneka eka ratawala account hadagattata lesiyen limit wenne na dan. mageth UK ekak limit una. habai honda welawata ehe company address daala tibbe. paypal ekata dala tibbeth company email eka. mama unta email kara mama account eka haduwe UK wada karaddi
mama dan inne lankawe kiyala. mama account eka haduweth lankawedi
reply ekak awe na. mama sathi dekakata wage passe complaints section ekata gihin complain ekak damma reply ekak apu nathi ekata. mage mehe driving license ekath upload kara. paya 5i giye account eka fully restored![]()

Puluwan. Prashnayak nahaMachn ada mageth Malaysian PayPal eka block vela ban. Iye raa vena account ekakata $370k send karaa. Eka venna ona case eka.. Man gaave Passport naha, Driving License vage deyak yavanna barida ban?
Machanla danna kenek kiyannako... mage paypal eka sri lankan ekak, HSBC credit card ekak add karala verify karala tiyenne.
paypal balance eka mata credit card ekata withdrawn karanna barida??
please help.............!!!!

පැටියා;15731391 said:
මම උබට් PM එකකිනුත් කිව්වේ මචන්.. බැරිකමක් නෙමෙයි තියෙන්නේ.. ලන්කාවේ මහ බැන්කුවේ රෙගියුලේශන් හින්දා paypal money receive නැ ලන්කාවට..නමුත් refund එකක් කියන්නේ ගෙවීමක් නැවත ලැබීමක්නේ.. ඒක කෙලින්ම කාඩ් එකට යනවා..danne nati nisa machan ahanne.....
api ebay eken buy karala refund ekak awot eka credit card ekata add wenawane paypal eke..
but money withdrawn karanna barida??
karanna puluwan widiyak kiyapanko...
මම උබට් PM එකකිනුත් කිව්වේ මචන්.. බැරිකමක් නෙමෙයි තියෙන්නේ.. ලන්කාවේ මහ බැන්කුවේ රෙගියුලේශන් හින්දා paypal money receive නැ ලන්කාවට..නමුත් refund එකක් කියන්නේ ගෙවීමක් නැවත ලැබීමක්නේ.. ඒක කෙලින්ම කාඩ් එකට යනවා..

