Paypal සල්ලි සල්ලි withdrawal ලේසියෙන්

geethmt

Junior member
  • Jan 11, 2013
    318
    10
    18
    Paypal සල්ලි සල්ලි withdrawal ලේසියෙන්

    මචන්ලා. මගේ පිලිපීන paypal account එකට add කරල තියෙන්නේ commercial visa debit card එක. මම පේපැල් account එකෙන් 30.81$ card එකට withdraw කරන්න යද්දී 5$ fees කියල වැටුන. මොකක්ද මචන්ල ඒ ගාන. ඇයි එච්චර පොඩි ගනාකට එච්චර ලොකු ගානක් ගන්නේ. පිලිපීන් paypal account එකෙන් සල්ලි සල්ලි ගන්න පුළුවන් card එකට withdraw කරල විතරද ? bank account එකක් ඇද්ද කරල සල්ලි ගන්න බැරිද ? සාමන්යෙන් ලංකාවේ කට්ටිය පිලිපීන් paypal එකෙන් withdraw කරන common method එක මොකක්ද බ්‍රෝ ?
     
    Fire_Bird

    Well-known member
  • Feb 13, 2009
    8,841
    1
    1,046
    113
    $5 withdraw kalath $5000 withdraw kalath fee eka $5i PH paypal ekakin lankawata ganna thiyena lesima krame thamai card ekata withdraw karana eka.
     
    geethmt

    Junior member
  • Jan 11, 2013
    318
    10
    18
    waasiya

    Thanks bro ! එතකොට ඒකියන්නේ paypal එකට ලොකු ගානක් එකතුවෙනකන් ඉදල withdraw කරන එක තමයි වාසි නේද ? එත් පිලිපීන් paypal account එකේ ලොකු ගානක් තියන් ඉන්න risk එකක් නැද්ද ? මොනම ක්‍රමේකින් හරි access limit උනොත් ??? ඒ ප්‍රශ්නෙට solution එකක් තියෙනවද ???
     
    Fire_Bird

    Well-known member
  • Feb 13, 2009
    8,841
    1
    1,046
    113
    Thanks bro ! එතකොට ඒකියන්නේ paypal එකට ලොකු ගානක් එකතුවෙනකන් ඉදල withdraw කරන එක තමයි වාසි නේද ? එත් පිලිපීන් paypal account එකේ ලොකු ගානක් තියන් ඉන්න risk එකක් නැද්ද ? මොනම ක්‍රමේකින් හරි access limit උනොත් ??? ඒ ප්‍රශ්නෙට solution එකක් තියෙනවද ???

    hariyata use kaloth limit wenna thiyena chance eka godak adui. karumekata limit unath dawas 45n passe card ekata ganna puluwan ithin
     
    Fire_Bird

    Well-known member
  • Feb 13, 2009
    8,841
    1
    1,046
    113
    Dawas 45n newey dawasa 180 n neda? monada ban hariyata pawicchi karanna anugamanaya karanna one widi? cookies clear?

    wenama browser ekak thiyaganna paypal walata. malata cache cookies clear karanna epa. same network eka use karanna hitu kiyala case open karanna epa salli account ekata apu gaman withdraw karanna epa aduma paya 4-5 wath thiyenna denna etc.
     
    shilran

    Active member
  • Aug 25, 2007
    547
    118
    43
    41
    panadura
    wenama browser ekak thiyaganna paypal walata. malata cache cookies clear karanna epa. same network eka use karanna hitu kiyala case open karanna epa salli account ekata apu gaman withdraw karanna epa aduma paya 4-5 wath thiyenna denna etc.

    අඩේ මම හිතාගෙන හිටියේ cache cookies ක්ලියර් නොකරම ඒවායින් අපේ IP එක Detect කරනවා කියලා. අඩෝ එහෙම නෙවෙයි ද? පොඩ්ඩක් පැහැදිලි කරපංකෝ ඇයි cache cookies නොකරන්නේ කියලා. Thanks for info.
     
    Fire_Bird

    Well-known member
  • Feb 13, 2009
    8,841
    1
    1,046
    113
    pala yako boru nokia Philippine wala nam be

    mama kiyapu list eke PH koheda kiyala thiyenne kiyala pennapan. 180 days dena ekatath 45 days unata passe customer care ekata msg ekak hari call ekak hari dunnama funds gana kisima complain ekak na dan 45 days un e hinda funds tika release karanna kiyala un release karanawa but account ekanam perma limit ma thamai
     
    Fire_Bird

    Well-known member
  • Feb 13, 2009
    8,841
    1
    1,046
    113

    අඩේ මම හිතාගෙන හිටියේ cache cookies ක්ලියර් නොකරම ඒවායින් අපේ IP එක Detect කරනවා කියලා. අඩෝ එහෙම නෙවෙයි ද? පොඩ්ඩක් පැහැදිලි කරපංකෝ ඇයි cache cookies නොකරන්නේ කියලා. Thanks for info.

    uba ithin hora wada karanawanam ehema karapan :P ehema naththam cache cookies thiyenakota IP change unata me account eka me pc eken thamai log wela thiyenne kiyala unge system eken detect karala security measures dala account ekata kelinne nathuwa allow karanawa normal use karanna. cache cookies clear una gaman system ekata detect karanna ba me account eka access wela thiyenne me pc ekenmada kiyala ithin security measure ekak widiyata block karanawa
     
    කොල්ලෝ මට පොඩි ප්‍රශ්නයක් තියෙනව. එතකොට අපි hard disk එක format කරලා os එක අලුතෙන් ගහල අලුතෙන් browsers install කරල අයෙත් paypal account එකට log වෙද්දී කොහොමත් cookies detele වෙනවනේ. එතකොට ඔය ප්‍රශ්නේ එන්නේ නැද්ද මචන්. එකට මොකක්ද තියෙන solutions එක ?
     
    geethmt

    Junior member
  • Jan 11, 2013
    318
    10
    18
    wenama browser ekak thiyaganna paypal walata. malata cache cookies clear karanna epa. same network eka use karanna hitu kiyala case open karanna epa salli account ekata apu gaman withdraw karanna epa aduma paya 4-5 wath thiyenna denna etc.
    මචෝ මට තව ප්‍රශ්නයක් තියෙනවා දැනගන්න. මෙකයි අපි ebay account එකට පිලිපීන් වගේ country එකක් දාල හදපු paypal account එකක් ලින්ක් කරලා කාලයක් තිස්සේ selling කරලා හොඳ ebay feedback rating එකක් හදාගන්නව කියන්නකෝ. පස්සේ කොහොමහරි අපේ පිලිපීන් හරි මොකක්හරි වෙනස් රටක් දාල හදපු paypal account එක access limit (block) වෙනව කියල හිතන්නකො. කොහොමත් අපිට බොරු රටක් දාල හදපු නිසා paypal account එක ගොඩගන්න වෙන්නේ නෑනෙ. එතකොට අපිට අර හොඳට කට්ට කාල feedback ratings හදාගත්තු ebay account එකෙන් අපහු selling කරන්න බැරි වෙනවද ? ඒ ebay account එක වැඩක් නැති වෙනවද මචන් ? එහෙම නැත්නම් අපිට ඒ ebay account එකටම ආපහු අලුතෙන් හදපු වෙන paypal account එකක් link කරල selling කරන්න පුලුවන්ද ? මොකද මම එහෙම අහන්නේ අපි ඒ ebay account එකට වෙන paypal account එකක් ලින්ක් කරොත් ebay එකට මාට්ටු වෙනවනේ අපිට paypal accounts දෙකක් තියෙනව කියල. එකයි මට ප්‍රශ්නේ ? මේගැන දන්න කවුරුහරි කමක් නෑ අත්දැකීම් තියෙන එකේ කියහල්ලකෝ.
     
    Last edited:

    FREEZZEER

    Well-known member
  • Apr 1, 2016
    3,127
    1
    670
    113
    On the mars..

    BUMP :)
     
    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,744
    13,300

    ඔව් මාට්ටු වෙනවා තමා..වෙන එකක් ලින්ක් කරන්න පුලුවන් අව්ලක් නෑ..ඊබේ එකට අව්ලක් යන් නෑ ගොඩක් වෙලාවට අපි හරියට සෙලින්ග් ෆීස් ගෙවලා ..හරි ලිස්ටින්ග් ඇඩ් කරනවා නම්,පේපැල් එක තමා ලිමිට් වෙන්නේ..කොහොමත් ස්මූත්ලි දුවන්න නම් ,ඊබේ එකයි පේපැල් එකයි සේම් කන්ට්‍රි දාලා එකවුන්ට්ස් හදනවා නම් කාලයක් ගෙනියන්න පුලුවන්,හැබැයි බයර් කේස් නැතුව තියෙනව නම් අව්ලක්ම නෑ.මොකෙක් හරි කේස් දෙක තුනක් ඕපන් කර ගමන්.පෙපැල් එකෙන් ඊට පස්සෙ තමා ලිමිට් කරලා ඩොකියුමන්ට්ස් ඉල්ලන්න පටන් ගන්නේ.