Paypal සල්ලි සල්ලි withdrawal ලේසියෙන්
මචන්ලා. මගේ පිලිපීන paypal account එකට add කරල තියෙන්නේ commercial visa debit card එක. මම පේපැල් account එකෙන් 30.81$ card එකට withdraw කරන්න යද්දී 5$ fees කියල වැටුන. මොකක්ද මචන්ල ඒ ගාන. ඇයි එච්චර පොඩි ගනාකට එච්චර ලොකු ගානක් ගන්නේ. පිලිපීන් paypal account එකෙන් සල්ලි සල්ලි ගන්න පුළුවන් card එකට withdraw කරල විතරද ? bank account එකක් ඇද්ද කරල සල්ලි ගන්න බැරිද ? සාමන්යෙන් ලංකාවේ කට්ටිය පිලිපීන් paypal එකෙන් withdraw කරන common method එක මොකක්ද බ්රෝ ?

ehema naththam cache cookies thiyenakota IP change unata me account eka me pc eken thamai log wela thiyenne kiyala unge system eken detect karala security measures dala account ekata kelinne nathuwa allow karanawa normal use karanna. cache cookies clear una gaman system ekata detect karanna ba me account eka access wela thiyenne me pc ekenmada kiyala ithin security measure ekak widiyata block karanawa