Paypal alternatives

jusi

Well-known member
  • Sep 2, 2012
    959
    828
    93
    යාලුවනේ ලන්කවේ online fund receive කරන්න PayPal එකෙ බෑනේ.. :baffled: :baffled: :baffled:

    එ වෙනුවට පවිච්චි කරන්න පුලුවන් වෙන හොඩ එව මොනාද? Srtipe කියල එකක් ලැබුන.. එකෙ service fee එකක් ගෙවන්න ඔනේ.. PayPal වල එහෙම නෑනේ..:rolleyes::rolleyes:

    මෙකට විසදුමක් නෑද්ද?? :oo:
    :oo:
     
    • Like
    Reactions: brightice01

    spss

    Junior member
  • Mar 4, 2024
    71
    36
    18
    payoneer , wise

    Payment management is not available in your country​

    We'll let you know when more features become available to you, such as receiving money.

    wise eke payments category eke mehema penwana nisa wise hariyanne na wage payments receiving walata:-(