Psu eka Brande new da second hand da
Ubata tibbe cpu eka genihinma psu ekak balanna
Ara nil pata box kalla enne processor fan eke heat air eka eliyta yawanna aka galawanna puluwan tikak parana pc ekak neda
Brnaded da assemble da ?
Uba mehema karaan, psu eka gatt tanata gihin kiyaan psu eka dammamma
Me aula awa kalin mehema tibbe na poddak balanna kiyala
Cpu ekat ekkama genihin balahan machan
සමහර samsung branded motherboard වල ඔය අවුල තියෙනව, එක්කො samsung p/s එකක්ම ඕන නැත්නම් watt ගාන් වැඩි එකක්
Power supply walin ohoma awul nam en na ban.separate vga ekak gahala balapan.samahara vita vga cable eka adila damage unada dan na.vga cable eka gahaddi athule pin ada unada kadilada balapan.
ehenam processor ekata badu thama. aluth ekak dapan dan
එහෙම වෙනවා ද මචන් ? අය Pc එකක් ගන්න ඒක හොදයි වගේ එහෙනම්
second hand එකක් බන් කුරියර් කරලා ගෙන්නුවේ. 800 උණා. හ්ම්ම්
ඔව් 2010 වගේ හදපු එකක් Brnaded එකක් එත් assemble කොරියා කියලා ගහලා තියෙනවා Samsung කිව්වට Samsung එකෙන් හදපු ඒක කැලක් නෑ මන් හිතන්නේ කෙසින් ඒකත් වෙන කොහෙද හදපු එකක්
එල මන් බලන්නම්
Man gawa tiyenawa ban parts nam ati wenna wisi karanna loba kame inne
Server room eke pattak pirila cpu walin
Pin කිව්වේ පොසේස්ර් එකේ වටේ ඩොට් තියෙන ඒවාද ඔව් ඇල්ලුවා හැබැයි ඇගිලි සලකුණු වදිචා පිහිදම්මා පිරිසුදු රෙදි කෑල්ලකින්. බෝඩ් එකේ ප්රෝස්ස්රේ හයි කරන තැන පිහිදම්මා දුවිලිනම් ඒක අල්ලන්න හොද නැද්ද ?



Pin කිව්වේ පොසේස්ර් එකේ වටේ ඩොට් තියෙන ඒවාද ඔව් ඇල්ලුවා හැබැයි ඇගිලි සලකුණු වදිචා පිහිදම්මා පිරිසුදු රෙදි කෑල්ලකින්. බෝඩ් එකේ ප්රෝස්ස්රේ හයි කරන තැන පිහිදම්මා දුවිලිනම් ඒක අල්ලන්න හොද නැද්ද ?
Prosa aye galola Surgical spirit dala pihadala dapan, eke seating socket ekath clean karapan surgical spirit walin..heat sink compound godak danne nathuwa fan eka mount karapan, wena ram ekak gahala balapan.. PSU eka madi nam PC eka on wenne na so eke aulak na.එල මචෝ
එල ගහලා බලන්නම් , කේබල් ඒක කැඩිලා නෑ අනිත් Pc එකට ගැහුවාම මේ අවුල එන්නේ නැ