PC එකේ සැගවුන ගීතය (Microsoft Windows Title Song) දන්නවා අපේ windows xp pc එකට title song එකක් තියෙනවා කියල Start > Run ගිහින් මේ code එක දීලා ok කරන්න. C:\windows\system32\oobe\images\title.wma ;););)