PC එක auto off වෙනවා . හේතුව කියන්න පුලුවන් වැඩ්ඩෝ නැද්ද ?

Rasika212

Well-known member
  • Jun 18, 2010
    3,967
    3,291
    113
    clean කරගෙන ඇවිත් දවස් 3ක් වැඩ කරා බන් .
    දැන් ආයිත් අවුල්

    හැබැයි අර repair කරන තැනට ගියාම අවුල ආවේ නෑ .
    එක random case එකක් වෙන්න පුලුවන් ද දන්නේ නෑ .

    UPS එකක් තිය්නවම් ඩිරෙක්ට් ලයින් එකට දීලා බලපන් ඩිරෙක්ට් ලයින් එකට දීලා තියෙන්නේනම් සමහර වෙලාවට පවර් එක ඔෆ් වෙලා ඔන් වෙනවා milliseconds ඇතුලේ එහෙම උනාම පිසි එක ඔෆ් වෙන්න පුළුවන්.

    CPU
    එකට ආපු ඔරිජිනල් කුලර් එක තියනවනම් එක ගහලා බලපන් සමහර වෙලාවට AIO එකේ අවුලක් නිසා වෙනත් පුලුවන්.
     
    • Like
    Reactions: dilann

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,744
    167,392
    113
    එකමත් එක රටක
    CPU එකට ආපු ඔරිජිනල් කුලර් එක තියනවනම් එක ගහලා බලපන් සමහර වෙලාවට AIO එකේ අවුලක් නිසා වෙනත් පුලුවන්.
    ඔව් . ඒක තියනව .
    එකපාරක් AIO එක අවුල් ගිහින් off වෙන ලෙඩක් ඇවිත් AIO එක warrenty යවල උන් මට අලුත් එකක් දාල දුන්න .
     
    • Like
    Reactions: Rasika212

    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,291
    113
    ඔව් . ඒක තියනව .
    එකපාරක් AIO එක අවුල් ගිහින් off වෙන ලෙඩක් ඇවිත් AIO එක warrenty යවල උන් මට අලුත් එකක් දාල දුන්න .

    AIO එක මාරු කරලා බලපන් CPU එකට ආපු ඔරිජිනල් කුලර් එකට එකෙන්ද ආය පාරක් ප්‍රශ්නේ වෙන්නේ කියලා good luck.
     
    • Like
    Reactions: dilann

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    clean කරගෙන ඇවිත් දවස් 3ක් වැඩ කරා බන් .
    දැන් ආයිත් අවුල්

    හැබැයි අර repair කරන තැනට ගියාම අවුල ආවේ නෑ .
    එක random case එකක් වෙන්න පුලුවන් ද දන්නේ නෑ .
    Ethana AC thiyenawa umba inna thana AC ma wagey scene ekak thiyeda?
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,744
    167,392
    113
    එකමත් එක රටක
    Ethana AC thiyenawa umba inna thana AC ma wagey scene ekak thiyeda?
    එතන AC තිබ්බේ නෑ . රත් වෙන්නේ නෑ බන් CPU 100 run කරත් .

    mata ohoma case ekak awa hebei blue screen seen ekak wage mathaka, ssd eka currupt wela,
    එහෙම blue screen මුකුත් අවුලක් නැ බන් .
    නිකන්ම යනවා
    ------ Post added on Jun 1, 2025 at 5:16 PM
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,577
    75,460
    113
    සුන්දර කුකුලෝ ,

    ON කරල ටිකක් වෙලා ගියාම නිකන්ම power off වෙන්ව .

    මේක ගිය ඉරිදා උනා මුලින්ම .
    මම හිතුවේ dust එක ගොඩක් නිසා කියලා .
    හරියට චෙක් කරන්න ඕන නිසා ලග PC repair කරන බුවෙක් ගාවට බදාදා ගිහින් දාල බැලුවම වැඩ කරා off නොවී ..
    Temp එක normal තිබ්බේ . thermal නම් පොඩ්ඩක් ගෙවිලා තිබ්බ . හැබැයි රත් වෙන්නේ නෑ එහෙම CPU 100% run වෙන
    benchmark එකක් දැම්මත් අවුලක් නැතුව දිව්වා . .
    පස්සේ ගලවල dust ඔක්කොම සුද්ද කරල ආයිත් thermal දාල ගෙනාව බදාදාම .
    දැන් ඊයේ රෑ දාල තිබිල අද උදේ බලද්දී ආයිත් off වෙලා .
    පහුගිය දවස් තුන කිසි අවුලක් නැතුව වැඩ කරා .

    off උනාම නිකන්ම PC එකේ power button එක එබුවට on වෙන්නේ නෑ .
    motherboard lights off වෙනකන් cable එක ගලවල හරි , PSU එක off කරල හරි කරල , ආයිත් දැම්මම තමයි
    ON වෙන්නේ .
    ඒකත් ටිකක් වෙලා ගිහින් OFF වෙන්ව .
    :baffled:
    මොකක් වෙන්න පුලුවන්ද හේතුව?

    specs නම් මේව්වා . :rolleyes:
    - AMD Ryzen 7 3700x
    - ASUS B550M Plus TUF GAM wifi
    -Corsair 3600 DDR4 Vengeance ( 32gb)
    - 2TB HDD
    - 1TB 970 EVO plus NVME M.2
    - Gigabyte GTX 1660 super 6GB
    - Liquid Cooler Silverstone PF240 argb
    - Lian Li LANCOOL 215
    - Silverstone 750W 80 plus plati
    PSU condesor eka kela welaa
     
    • Like
    Reactions: dilann

    NuwanCK

    Well-known member
  • Jan 8, 2022
    162
    327
    63
    මගෙත් ඔයිට කිට්ටු දෙයක් උනා, මුලින්ම රීස්ටාර්ට් වෙන්න අරන් පස්සේ ඕෆ් වෙලාම ගියා. ඔන් කරන්න පවර් බටන් එක තුන හතර වතාවක් ඔබන්න ඕන. ඒ ඔන් කරලත් ගේම් එකක් ගහන්න වගේ බර වැඩක් පටන් ගත්තු ගමන් ඕෆ් හරි රීස්ටාර්ට් හරි වෙන්න ගත්තා.

    රැම් ගලවල, කුලර් සුද්ද කරලා වෙන එකක් හයි කරලා, මදර්බෝඩ් බැටරි මාරු කරලා, සම්පුර්ණයෙන් ගලවල එකින් එක ආයෙ හයි කරලා අන්තිමට මේකෙම @Heshan Daminda ගෙ ත්‍රෙඩ් එකක් දැකල PSU එක මාරු කලාම හරි ගියා. දැන් තියෙන්නෙ 1200w එකක්.

    ලේසිම වැඩේ PSU එකක් හොයන් ඇවිත් ගහල බලන එක. PC එක මස් කරන්න දෙයක් නෑ, PSU එක කොනේ වයර් ටික විතරනෙ ගහල බලන්න තියෙන්නෙ. හැබැයි පරණ ලදරමක් නෙමේ, හොඳට පවර් දෙන ටොයියා PSU එකක් ගහල බලන්න.

    මට නම් ඕව ඉල්ලගන්න එකෙක් හිටියෙ නෑ, වෙන දෙයක් වෙච්ච දෙන් කියල අලුතෙන්ම එකක් දාලා බැලුවා. වෙලාවට හරි ගියා.
     
    • Love
    Reactions: Heshan Daminda

    dbug

    Well-known member
  • Sep 7, 2008
    1,840
    2,490
    113
    PSU එකේ faulty capacitor එකක් නිසා thermal shutdown protection mode එකක් active වෙලා තියෙන්න පුලුවන්

    PSU faulty වුනාම Motherboard එක auto shutdown mode එකට යන්න පුලුවන්
     
    • Like
    Reactions: dilann