Pc හෙල්ප්ප්ප්ප්ප්ප්

csaranga46

Well-known member
  • May 20, 2010
    7,995
    1,745
    113
    SL
    Pc හෙල්ප්ප්ප්ප්ප්ප්

    Storage Purposes වලට PC එකක් හදාගන්න ඕන මචංල. කොයි වගේ තියෙන එකක්ද හොඳ? suggest කරපල්ල බලන්න. HDD Capacity 24Tb වත් ඕන.. 3.5 Drive Bays 5k හරි ඊට වැඩි ගානක් හරි තියෙන Casing එකක් තමා ඕන ඒකට.. පොඩි VGA එහෙකුත් ඕන ;)
     
    csaranga46

    Well-known member
  • May 20, 2010
    7,995
    1,745
    113
    SL
    Mcn danne nathi nisa ahanne ai bn ehema pc ekak
    Tv Series Games වලට තමයි බං.. ඒවට ලොකු Space එකක් ඕන.. Hard Disk පිරෙන්නෙ බලං ඉන්න ගමන්.
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඉතිං බං උඹ ඔච්චර tv series බලනවනං එකම සීරියස් එක දෙතුන් වතාව බලන්න වෙලා නෑනෙ. බලන ඒව delete කල්ල දාපං :oo:
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,734
    1
    15,133
    113
    core2Duo PC ekak athi. Motherboard eke PCI/PCI ex ports wadi ekak balala ganna..man dawasak kiwwa wage NAS ekak hadaganna. okkoma hari ethakota monitor ona naha remorte log wenna network eken
     
    Last edited:

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,734
    1
    15,133
    113
    ඉතිං බං උඹ ඔච්චර tv series බලනවනං එකම සීරියස් එක දෙතුන් වතාව බලන්න වෙලා නෑනෙ. බලන ඒව delete කල්ල දාපං :oo:

    mu dvd shop ekak karanawa man hithanne
     
    csaranga46

    Well-known member
  • May 20, 2010
    7,995
    1,745
    113
    SL
    ඉතිං බං උඹ ඔච්චර tv series බලනවනං එකම සීරියස් එක දෙතුන් වතාව බලන්න වෙලා නෑනෙ. බලන ඒව delete කල්ල දාපං :oo:

    Shop ekak karanne bn. Mokawath delete karanne na.
     
    ramitha1987

    Active member
  • Jun 11, 2007
    464
    77
    28
    Storage Purposes වලට PC එකක් හදාගන්න ඕන මචංල. කොයි වගේ තියෙන එකක්ද හොඳ? suggest කරපල්ල බලන්න. HDD Capacity 24Tb වත් ඕන.. 3.5 Drive Bays 5k හරි ඊට වැඩි ගානක් හරි තියෙන Casing එකක් තමා ඕන ඒකට.. පොඩි VGA එහෙකුත් ඕන ;)

    whats your budget? for home use you can try Synology

    check this

    https://www.synology.com/en-global/products/DS1517