Computer එකක් හදාගන්න ඕනේ මචන්ලා test lab එකකට virtual machines ටිකක් run කරගන්න. ලක්ෂෙකට අඩුවෙන් කරගන්න බඩු ටික ගන්න හොඳ තැනක් කියපන්කො. 
මේක තමා spec එක.
1. Any lowest price Motherboard which supports 6th Gen Processors and DDR4 memory (upto 64GB).
2. 6th Gen i5 Processor
3. 24GB DDR4 memory (3x8GB)
4. 480GB SSD
5. මේ ටිකට හරියන්න PSU එකක්. 400W එකක් ඇතිවෙයිද බන්?
6. මේවා ඔබාගන්න මොකක්හරි casing එකක්.ලයිට් පත්තුවෙන වගේ බොරු වැඩ කෑලි තියෙන ඒවා එපා.
No GPU. No Monitor. No KB/mouse.
මේකට කීයක් විතර යයිද? ගන්න හොඳ තැන් මොනවද?
එළකිරියේ computer shop කරන උන් කියපන්කො මේ ටික කීයකට වගේ දෙන්න පුලුවන්ද කියලා ..

ehenam SSD eka Ebay eken thama gennaganna wenne.... 

mama oya qwa configurations 2.5 months wage run karanna puluwan $1 walata.