lushanchami

Member
Feb 11, 2012
396
15
0
මචංලා මම ලග තියෙන්නේ අලුත්ම Corei3 Pc එකක්. දැන් සතියක විතර ඉදන් PC එක ON කරන කොට FAN එකෙන් අමුතු සද්දයක් එනවා නිකන් Wire එකක් වදිනවා වගේ... ඒත් කිසිම Wire එකක් වදින්නේ නෑ... FAN වල Dust එකත් නෑ.. ON කරලා තත්පර 10-15 ඒ සද්දේ නැතිවෙලා Normal FAN එකේ සද්දෙන් PC එක වැඞ කරනවා.. කාටද කියන්න පුලුවන් ඇයි එහෙම වෙන්නේ කියලා...:(
 

DLM

Well-known member
  • Dec 15, 2010
    2,133
    178
    63
    HOME
    lede power supply fan eke sure ekatama
    mageth ohoma tama tika welawakin neti wenawwa
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    mona fan ekenda sadde enne kiyala balanna one.. lede thiyana fan eka aniwa replace karanna wenawa. hariyata RPM nathi fan ekak unoth overheat wenna puluwn.
     

    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    mchn fan eka galawala himita mitiyakin madata thattuwak danna...fan eka burul wela motor eken ekai...
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    CPU FAN එකක් ද මචං? :confused:
    සද්දයක් එනව කිව්වෙ CPU Fan එකෙන් නේද..? ඒ ස්දදෙ එන ෆෑන් එක අයින් කරල දාලා වෙන එකක් දාපන්.. ඒත් ඉතිං අවුලක් නැතිව කැරකෙනවා නම් දාන්න එපා.. බොරු වැඩක්නේ..
     

    lushanchami

    Member
    Feb 11, 2012
    396
    15
    0
    සද්දයක් එනව කිව්වෙ CPU Fan එකෙන් නේද..? ඒ ස්දදෙ එන ෆෑන් එක අයින් කරල දාලා වෙන එකක් දාපන්.. ඒත් ඉතිං අවුලක් නැතිව කැරකෙනවා නම් දාන්න එපා.. බොරු වැඩක්නේ..

    Oya kiyana eka hari thanks machan :D