PDF එක තියෙනවනම් එවනවද?

janiranga

Junior member
  • Aug 1, 2012
    445
    17
    18
    PDF එක තියෙනවනම් එවනවද?

    මචන් කා ගාව හරි මේ පොතේ PDF එක තියෙනවනම් එවනවද??
    මේක අපේ SF එකේ අපේ කොල්ලන් කරපු කැප කිරීම් ගැන තියෙන පොතක්
    " කිසි විටකත් සතුරාට යටත් නොවන මා " තමා පොත...
     

    Attachments

    • 578489_359003010816093_349907312_n.jpg
      578489_359003010816093_349907312_n.jpg
      21.2 KB · Views: 79

    HondaMPLG

    Member
    Feb 4, 2012
    6,269
    2,415
    0
    මෙතනම තමයි
    ඇත්තටම මේක වැදගත් වැඩක් නේද?මේ පොත තියෙන කෙනෙක් දවසකට පිටු දෙක ගානේ වත් දානව නම් හුගක් වටීවි.