මචන් පෙන් එක TV එකට ගහල ෆිල්ම් එකක් බලලා, අයෙත් pc එකට ගහල මොකක් හරි file එකක් කොපි කරන්න බැහැ නේ... 

අයෙත් ෆොර්මැට් කරලා තමයි දාන්න ඕනේ... මේකට මොකක් හරි විසදුමක් තියෙනවද? windows format එකෙන් format කරන්නත් බැහැ. පෙන් එක kingston DT 101 G2 - 16GB
http://www.ridgecrop.demon.co.uk/index.htm?guiformat.htm
ඔන්න ඕකෙන් format කලොත් විතරි format වෙන්නෙත් ..
බම්ප් එකක් වත් දාල යන්න..



අයෙත් ෆොර්මැට් කරලා තමයි දාන්න ඕනේ... මේකට මොකක් හරි විසදුමක් තියෙනවද? windows format එකෙන් format කරන්නත් බැහැ. පෙන් එක kingston DT 101 G2 - 16GBhttp://www.ridgecrop.demon.co.uk/index.htm?guiformat.htm
ඔන්න ඕකෙන් format කලොත් විතරි format වෙන්නෙත් ..
බම්ප් එකක් වත් දාල යන්න..


Last edited:

