Peradua Bezza පදින කුකුල්ලු වරෙල්ලා... ;)

Ysa Karu

Well-known member
  • May 29, 2014
    20,747
    1
    11,060
    113
    16a9ea685f303b7fa1ac626d58c37581-2949885956162027894.jpg


    ශින්හළු මේකයි ප්‍රශ්නේ.හයරින් වලට දාන්න 70ට අඩු සෙඩාන් ටයිප් වාහනයක් හෙව්වා.
    දැනට සෙට් උනේ Peradua Bezza 2018 වගේ එකක් ගන්න. මේක පදින අය පොඩ්ඩක් විස්තර කියන් යන්ඩ.
    තෙල් කිරිල්ල කොහොමද රෙපයාර් තත්වේ කොහොමද ෆුල්ල් සර්විස් වලට කියක් වගේ යනවද කියල අයිඩියා එකක් ගන්න.දන් නැති අය බම්යපියක් දාන් යන්න.
    ජය වේවා...
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,582
    72,782
    113
    මාලඹේ
    දන්න තරමින් හොදට තෙල් කරනවා
    හැබැයි පිකප් නැහැ 1.0 එන්ජින් එක
     
    • Love
    Reactions: Ysa Karu

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,747
    1
    11,060
    113
    දන්න තරමින් හොදට තෙල් කරනවා
    හැබැයි පිකප් නැහැ 1.0 එන්ජින් එක
    pickup nan awlk na hiring hinda.thel kirillai repairs adu ekai thama one
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,582
    72,782
    113
    මාලඹේ
    pickup nan awlk na hiring hinda.thel kirillai repairs adu ekai thama one
    තෙල් හොදට වැඩ රෙපයාර් අඩුයි Parts උනත් ගණන් අඩුයි . Agent ගාව නැත්නම් පංචිකාවත්ත සිසිල මෝටර්ස් ගෙන්නැල දෙනවා ගානත් සාධාරණයි

    සමහර මලෙසියා කාර් වල එන්ජින් ඉදලා හිටලා අවුල් වෙලා තියෙනවා . ලංකාවේ Engine නම් එහෙම අවුලක් අහලා නෑ

    https://www.perodua.com.my/our-models/sedan/bezza
     
    • Love
    Reactions: Ysa Karu

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,747
    1
    11,060
    113
    ලොකු අවුල් තියෙන්නනං බෑ ඉතිං ඕවයෙ...
    බලමු.

    me deka gananm baya wenna epa ! avlk nathuva 300,000 gahapu vahana thynva ! 100,000km valin vage rack eke issue ekak enava echchcrayi common ledakata thynne

    තෙල් හොදට වැඩ රෙපයාර් අඩුයි Parts උනත් ගණන් අඩුයි . Agent ගාව නැත්නම් පංචිකාවත්ත සිසිල මෝටර්ස් ගෙන්නැල දෙනවා ගානත් සාධාරණයි

    සමහර මලෙසියා කාර් වල එන්ජින් ඉදලා හිටලා අවුල් වෙලා තියෙනවා . ලංකාවේ Engine නම් එහෙම අවුලක් අහලා නෑ

    https://www.perodua.com.my/our-models/sedan/bezza

    fb group ekak tiyenawa eke wisthara tiyenawa

    hoda reliable, thel karanawa 1L sahaa wahane barath adu hinda
    Thanks brothers :love2::love2:
     

    EzioAuditore

    Well-known member
  • Jul 2, 2023
    1,479
    948
    113
    Bump

    මේ වාහනේ පිටින් බැලුවම dimensions වල මොකක් හරි අවුලක් පේනවද අනිත් අයටත්. පළල මදි වගේ සීන් එකක්.
     
    • Love
    Reactions: Ysa Karu

    san**

    Well-known member
  • Feb 21, 2012
    5,653
    8,858
    113
    kandy
    හොදට තෙල් කරනවා . මේ වාහනේ බර අඩුයි . එක විශේෂ හේතුවක් තෙල් හොඳට කරන්න . engine power එක ටිකක් මදි වගේ දැනෙන්න පුළුවන් .. 5 දෙනෙක් වගේ යනකොට ටිකක් පාත් වෙන්න පුළුවන් . AC එහෙම හොදයි .. TOYOTA parts මේකට දාන්න පුළුවන් .. මේකේ company එක (perodua) daihatsu එක්ක partnership එකක් තියනවා .. daihatsu කියන්නේ ඉතින් TOYOTA කියලා දන්නවා නේ .. හොරට හැදුව TOYOTA වාහනයක් වගේ තමයි ..
     
    • Love
    Reactions: Ysa Karu