Permit එකකින් වාහනයක් ගෙන්නන්න කියලා බැලුවේ!
විස්තර දන්න ලඟදී අප්ඩේට් උන අය
එන්න... පොඩ්ඩක්... විස්තර කතා කරන්න....
විස්තර දන්න ලඟදී අප්ඩේට් උන අය
එන්න... පොඩ්ඩක්... විස්තර කතා කරන්න....
දැන් වටින්නේ නෑපෙන්ශන් යද්දි දෙන පර්මිට් එක දැන් කීයකට වගේ විකුනන්න පුලුවන්ද ??
පෙන්ශන් යද්දි දෙන පර්මිට් එක දැන් කීයකට වගේ විකුනන්න පුලුවන්ද ??
Catogary eka mokakda?