නැකැත් රාල

Well-known member
  • Nov 4, 2013
    8,047
    1,333
    113
    කන්ද උඩරට
    ඔබට අරුම පුදුම අධි මානුෂිය හැකියාවක් ඇරෙන්න මේ ලෝකේ තියන අනෙක් හැම දෙයක්ම ඉගෙන ගන්න පුළුවන්. කරන්න තියෙන්නේ ඒ තත්වයට පත්වුණා කෙනෙක් බලලා ඔනු කරන දේ තුලින් ඉගෙනගන්න එක. ඔබට යමෙක් පේනවනම් හොඳ පෞර්ෂත්වයක් සහිත කෙනෙක් කියලා ඔහු කරනදේ බලාගෙන ඉන්න ඔහුගෙන් ඉගෙනගන්න.
     
    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    ප්‍රශ්නයක්..
    උඹ පෝර්න් බලනකොට උඹගේ පෞරෂය ගැන උඹට මොකද හිතෙන්නේ?
    වෙන එකෙක් ගැන ඌ නැති තැන කතා කරද්දී මොකද පෞරෂය ගැන හිතෙන්නේ (අපි ඔක්කොම ඒක කරනවනේ :cool:)
    සෝ.. උඹ කියන විදියට නම් පෞරෂය කියන්නේ මව පෑමක්..
    අනුන්ට පෙන්න විතරක් වැදගත් විදියට ඉන්නවා.. බට් තනියම ඉන්නකොට වල්සතා...
    පෞරෂය කියල දෙයක් නැහැ බන්..
    අනුන් මොන රෙද්ද හිතුවක්..අපි පාවිච්චි කරන වචන , අපේ හැසිරීම් අපේම දේවල්..
    අනුන්ට ඒවා හරියන නැත්නම් අපි මොනා කරන්නද බන්..

    මම කියල තියනදේ ඔබ තුමාට පැහැදිලි නැහැ වගෙ. මේකේ අහල තියෙන ප්‍රශ්නෙටයි මම උත්තර දුන්නේ. පර්සනැලිටි කියල දෙයක් තියෙනවා. එක අවශ‍ය වෙන වෙලාව මෙහෙමයි කියලා කියන්න බැහැ . ඕන කෙනෙක්ට තර්ක කරන්න පුලුවන්. ඒ තර්ක දිනන්නත් පුලුවන්.එත් සාපෙක්ෂයි. අපි බයිලා ගැහුවට වැඩක් නැහැ. ලොකේ සම්මත් අවෙච්ච තියරි තියෙනවා ඕකට. උබයි මමයි වාද කරාට ඒවා වෙනස් වෙන්නෙ නැහැ

    E.g -https://www.boundless.com/psycholog...ychoanalytic-theory-of-personality-304-12839/
     
    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757

    එහෙම දෙයක් තියනවා නම් ඒ මොකක්ද කියල කියපන්කො :eek:
     
    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    you may call it behavior and thinking patterns... you will behave well in front of others to hide your true self..that's not personality. is it?

    Personality refers to individual differences in characteristic patterns of thinking, feeling and behaving. The study of personality focuses on two broad areas: One is understanding individual differences in particular personality characteristics, such as sociability or irritability.

    You are going out of the track my friend. :) If you talk about behavior do you know it can be categorize as

    impact of positive behavior to the personality &
    impact of Negative behavior to the personality ??

    what ever said and done things will end up at this word specially in a corporate world .

    Also behavior can be change but attitudes are hard to change . So personality has to be in the attitude category rather than behavior..

    even the words that you have coped from google explains the topic ;)

    :)
     
    First Negative and positive behavior change from person to person. one thing you consider as positive may not be positive for some other person. it depends on your own perception of the situation or event. good and bad, beauty and ugly, good taste and bad taste (some people love දුරියන් and others hate දුරියන්, but yet the stimuli of chemicals in දුරියන් is still the same, some hate, some love it)
    some people like to be funny, some people like to look wise, some don't care the shit..

    and in the corporate level (as far as i am aware of,) people are not looking for brand names such as BMW,(they incorporate with self image, which is a whole different thing than personality, if there is any) but they looking for give away tells, like drumming of fingers, their tongue says "yes" but body says "no". crossing their legs, crossing of arms. micro facial movements. even a Judge in the court is aware of this true signals. A judge is well aware of the fox inside the gentleman look.

    behavior can only be changed by changing the attitude itself. (since my job is hypnotherapy, i change the attitude of a person on a particular subject, event, or feeling)

    and i agree with you that i copied the definition from google.
     
    Simply the question was how to improve the personality, i have clearly mentioned that some people might think this as a useless thing .

    Let me quote that " (මේ විෂය ඉගන ගන්නවානම් ටිකක් සෝබන කරන්නත් ඉගන ගන්නත් වෙනවා. නමුත් පස්සේ හිතෙයි මේ ලොකේ මෙච්චර අමාරුවෙන් ජීවත් වෙන්නේ මොන ඉටිගිඩියටද මෙන්න මෙහෙ මගේම ක්‍රමේට සරලව ඉන්නවා කියලා. හී හී... ):P:P

    People have choices to live their lives .We can talk on this topic for like days. If some spiritual guy will come here he might talk about this in a different root . Its all about how you pursue the value of having a personality .

    At a certain level of personality building Bands will play a role.

    E.g - If a company C.E.O drives a Maruti 800 and if the offce assistan drives a BMW at the same company ,then it has a GAP. may be the way they like it , but outside we all see that as a bit of a negative image

    If you are correct subjects like personality development /Brand Management /Brand Equity ect.. has to be taken out from this world .;)

    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113

    E.g - If a company C.E.O drives a Maruti 800 and if the offce assistan drives a BMW at the same company ,then it has a GAP. may be the way they like it , but outside we all see that as a bit of a negative image

    just google "Jose Mujica"
    End of story and perception..
    have a nice day..Bye
     
    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    just google "Jose Mujica"
    End of story and perception..
    have a nice day..Bye

    Thats the way he like it .I have clearly mentioned it

    Let me Quote again -

    "If a company C.E.O drives a Maruti 800 and if the offce assistan drives a BMW at the same company ,then it has a GAP. may be the way they like it , but outside we all see that as a bit of a negative image

    Also why did you select "Jose Mujica" rather than selecting some other unknown street shop owner . Coz you have seen a GAP of what he did with out using a luxury car .But thats the way he LIKE ;)

    :D
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)

    yes the walls of my friends house is much lower than my own house. i have seen some high walls in other places.
     
    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,291
    878
    113
    Thama math hoyanooo....
    just google "Jose Mujica"
    End of story and perception..
    have a nice day..Bye

    මචන් පොර දැන් නමක් හදාගෙන් ඉවරයි. හැම තැනම පොරව දන්නව සෝ ආයෙ පසනැලිටි එකක් හදාගන්න ඕන නෑ. ඒත් පොරව දන්නෙ නැති කෙනෙක් පොරව දැක්කොත් පොඩ්ඩක්වත් ගනන් ගන්නෙ නෑ. උත්සවේකට ආවොත් පොරව දන්නෙ නැති උන් ගනන් ගන්නෙ නෑ.

    උබටට් මයි කා මයි පෙට්‍රල් කියල ඉන්න පුලුවන් ඒ තැනට ආවම. ඒ තැන කෙනාගෙන් කෙනාට වෙනස් වෙනව.
    මම කලින් හිටපු ඔෆිස් එකේ ඩිරෙක්ට ඔෆ් ඉන්ජිනියරිං ඩෙනිම ගහල වැඩට එන්නෙ. මොකද එතන පොරට ආයෙ පෞශත්වයක් හදාගන්න දෙයක් නෑ. අනිත් ඩිපාර්ට්මෙන්ට් වල උන්ට වඩා මෑන් වැඩ්ඩ කියන්න හැමෝම දන්නව. කුඩ්ඩ වගේ ආව්ත් කිසි ගින්නක් නෑ. ඒ පොර එලියෙ මීටිමකට යනකොට හෙනම ජෙන්ට ලුක් එකෙන් යන්නෙ. එතනට පොරගෙ පෞර්ශත්වය වැදගත්.

    මම උබට පෞර්ශත්වය ගැන කියල දෙන්න ගියා නෙමේ. උබ මුජීක ගැන කියපු නිසා ඒ කතාවෙ කන්ටෙක්ස්ට් එක තේරුම් ගන්න උදව්වක් වෙන්න දැම්මෙ.
     
    win7dot

    Active member
  • Apr 7, 2011
    394
    56
    28
    මොකද්ද මේ personality කියන්නෙ...? කොල්ලෙක්ට ඒක වැදගත්ම දෙයක් වෙලා තියෙනව අද සමාජයෙ....
    අපි කොහොමද personality හදාගන්නෙ...? කතා කරමු... අදහස් දක්වමු...

    :yes::yes::yes:
    owa me wadamulu krla arehen mehen eka eka magul krla hadanna plvan Eva neme bn..eka upathinma ena ekk
     
    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    මචන් පොර දැන් නමක් හදාගෙන් ඉවරයි. හැම තැනම පොරව දන්නව සෝ ආයෙ පසනැලිටි එකක් හදාගන්න ඕන නෑ. ඒත් පොරව දන්නෙ නැති කෙනෙක් පොරව දැක්කොත් පොඩ්ඩක්වත් ගනන් ගන්නෙ නෑ. උත්සවේකට ආවොත් පොරව දන්නෙ නැති උන් ගනන් ගන්නෙ නෑ.

    උබටට් මයි කා මයි පෙට්‍රල් කියල ඉන්න පුලුවන් ඒ තැනට ආවම. ඒ තැන කෙනාගෙන් කෙනාට වෙනස් වෙනව.
    මම කලින් හිටපු ඔෆිස් එකේ ඩිරෙක්ට ඔෆ් ඉන්ජිනියරිං ඩෙනිම ගහල වැඩට එන්නෙ. මොකද එතන පොරට ආයෙ පෞශත්වයක් හදාගන්න දෙයක් නෑ. අනිත් ඩිපාර්ට්මෙන්ට් වල උන්ට වඩා මෑන් වැඩ්ඩ කියන්න හැමෝම දන්නව. කුඩ්ඩ වගේ ආව්ත් කිසි ගින්නක් නෑ. ඒ පොර එලියෙ මීටිමකට යනකොට හෙනම ජෙන්ට ලුක් එකෙන් යන්නෙ. එතනට පොරගෙ පෞර්ශත්වය වැදගත්.

    මම උබට පෞර්ශත්වය ගැන කියල දෙන්න ගියා නෙමේ. උබ මුජීක ගැන කියපු නිසා ඒ කතාවෙ කන්ටෙක්ස්ට් එක තේරුම් ගන්න උදව්වක් වෙන්න දැම්මෙ.

    Correct !!:yes: Simply we call it as "Self Actualization "

    :)
     
    The sponge.bob

    Well-known member
  • Feb 29, 2016
    1,840
    913
    113
    Every where
    ප්‍රශ්නයක්..
    උඹ පෝර්න් බලනකොට උඹගේ පෞරෂය ගැන උඹට මොකද හිතෙන්නේ?
    වෙන එකෙක් ගැන ඌ නැති තැන කතා කරද්දී මොකද පෞරෂය ගැන හිතෙන්නේ (අපි ඔක්කොම ඒක කරනවනේ :cool:)
    සෝ.. උඹ කියන විදියට නම් පෞරෂය කියන්නේ මව පෑමක්..
    අනුන්ට පෙන්න විතරක් වැදගත් විදියට ඉන්නවා.. බට් තනියම ඉන්නකොට වල්සතා...
    පෞරෂය කියල දෙයක් නැහැ බන්..
    අනුන් මොන රෙද්ද හිතුවක්..අපි පාවිච්චි කරන වචන , අපේ හැසිරීම් අපේම දේවල්..
    අනුන්ට ඒවා හරියන නැත්නම් අපි මොනා කරන්නද බන්..

    Uba FUCK kiya kiya gedaradi katha karala balapanko....
    Ekada ube personality eka...
    Uba office eke boss issaraha yaluwo ekka inna widiyata hesiriyanko....
    Ekada ube personality...
    Boss mona redda hithuwath uba mokada karanne kiyala idapan.nikan gon prt noda idahan ban.....
     
    Last edited: