personalized keytags මගෙ පොඩි business එකක්

prasadmanjulago

Well-known member
  • Aug 12, 2010
    1,094
    182
    63
    personalized keytags මගෙ පොඩි business එකක්

    ඔයාලගෙ photos keytag එකකට ගහගන්න කෑමතිද?මෙක මගෙ පොඩි business එකක්.ඔයලගෙ කෑමතිම අයගෙ photos keytag වලට දාගන්න.එයාලට තෑගි දෙන්න.:yes::yes::yes::yes::yes::yes:

    keyatag 50ට වඩා හදනවනම් රුපියල් 30යි.:yes::yes:
    weddings වල thank you cards වලට වගෙත් හොදයි.
    කෑමති අය ඉන්නවනම් කතා කරන්න-0754157831

    මෙක photo එක print කරන්නෙ kodak photo print papers වල.මන් දෑක්කා ikman එකෙ 120ටත් තියෙනවා.:shocked::shocked::shocked::shocked:
    මේකනම් එකට වඩා හොදයි.:yes::yes::yes:
    මාත් ikman එකේ ad එකක් දාල තියෙනවා.


    69430_3427597468211_1368030635_n.jpg
     

    prasadmanjulago

    Well-known member
  • Aug 12, 2010
    1,094
    182
    63
    උබට මම රුපියල් 60ට 200 දෙන්නම් මම දෙන address එකට එකක් යවනවාද. නම මහේෂ් වලතර ඉන්නේ පානදුරේ :yes::yes:

    mage number ekata call ekak denna.0754157831.msg ekak demmath kamak nee.prasad.
     

    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    පොඩි එකා උනාට උබට හොද බිස්නම් මයින්ඩ් එකක් තියනවා. ඕන උනොත් අනිවා උබට කතා කරන්නම්.
     
    • Like
    Reactions: prasadmanjulago