Petrol / Diesel

කෝකද හොද

  • පෙට්‍රල්

    Votes: 46 56.8%
  • ඩිසල්

    Votes: 35 43.2%

  • Total voters
    81
  • Poll closed .

aruna47

Well-known member
  • දළ වශයෙන් ඩීසල් ප්‍රාඩෝ එකක් ලක්ෂ 250, පෙට්‍රල් එකක් 150 නම්,

    ලක්ෂ 150ක් දීලා පෙට්‍රල් ප්‍රාඩෝ එකක් අරන් ඉතුරු ලක්ෂ 100 fixed deposit එකක් දැම්මානම් හම්බෙන පොලියෙන් කරදරයක් නැතුව පෙට්‍රල් ගහගෙන ඕන වල් ගමනක් යන්න පුලුවන්........ :P:P:P:D:D:D:D

    mama oya wade nokarapu eke duka thamath widinawa mage 202 eken :(
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    දළ වශයෙන් ඩීසල් ප්‍රාඩෝ එකක් ලක්ෂ 250, පෙට්‍රල් එකක් 150 නම්,

    ලක්ෂ 150ක් දීලා පෙට්‍රල් ප්‍රාඩෝ එකක් අරන් ඉතුරු ලක්ෂ 100 fixed deposit එකක් දැම්මානම් හම්බෙන පොලියෙන් කරදරයක් නැතුව පෙට්‍රල් ගහගෙන ඕන වල් ගමනක් යන්න පුලුවන්........ :P:P:P:D:D:D:D

    :rofl::yes::D:cool:
     

    SeriousGuy

    Member
    Sep 7, 2012
    1,827
    291
    0
    Nawala
    මුගේ ගොං ප්‍රශ්න.. වාහනේ පෙට්‍රොල් නම් පෙට්‍රොල් ගහපං, ඩීසල් නම් සීසල් ගහපන්.
    නැත්තං අහපන් පෙට්‍රල් වාහනයක්ද ඩීසල් වාහනයක්ද හොඳ කියලා..


    දාල ගිනි තියා ගන්න නම් ඉතින් පෙට්‍රල් හොඳයි.. කවුද දන්නේ උඹත් රට ජාතිය වෙනුවෙන් ටෝක්ස් දීලා ගිහින් ගිනි තියා ගත්තොත් :baffled:
     

    tnnera

    Well-known member
  • Sep 8, 2007
    4,801
    484
    113
    Angoda
    gahana waahaneta gahanne mona grade eke fuel da kiana eka anuwa theeranaya wenawa machan.

    thawath ganna waahane petrol and diesel models deke price difference eka anuwath eaka theeranaya wenawa.

    leetarayata karana km gaanath ekkath ooka theeranaya wenawa.

    anthima theeranaya umbe athe...
     

    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    දැන් අලුතින් එන ඒවට සුපිරි ඩීසල් ගහන්න කියන නිසා පෙට්‍රොල්-ඩීසල් මිල අතර මහලොකු වෙනසක් වෙන්නෙ නෑනේ, ඒ නිසා පර්ෆෝර්මන්ස් වැඩි සහ නඩත්තුව අඩු එකකට යන එක හොඳා නේද
     
    Last edited:

    p990i

    Well-known member
  • Jul 10, 2010
    1,627
    60
    48
    Colombo
    මටනම් මුලින් කියන්න තියෙන්නෙ මොන මගුල උනත් එක මැනුවල් වෙන්න ඔනෙ. එතකොට නිකන්ම පෙට්‍රොල් හො ඩීසල් මොකක් උනත් අඩුම ගානෙ එක කිලො මිටරයක්වත් වඩිපුර යන්නත් පුලුවන්, අනික තමා මට ඔනෙ විදියට යන්න පුලුවන් නෙතුව මෙ වහනෙට ඔනෙ විදියට නෙමෙ.

    මමනම් කෙමති පෙට්‍රොල් වලට, එකක් ඩිසල් වලට වඩා performance වැඩ් නිසා.
    තව ඩිසල් වාහනයකට ලක්ශ 150ක් ගෙවද්දි එකෙම පෙට්‍රොල් එක ලක්ශ 120 විත්‍ර අරගෙන ඉතුරු ලක්ශ 30 බැන්කුවෙ දැම්ම කියල හිතගන්න පුලුවන්.(කැමතිනම් ඇත්තටම බැන්කුවෙ දන්නත් පුලුවන්.)

    තව ඩීසල් වහන වල හෙම වෙලෙම නඩත්තු කරන්න වෙනව, පෙට්‍රොල් ඊට සාපෙක්ශව හුගාක් අඩුයි.
    තව ඩීසල් වහාන පන ගැන්නුවහම දර ලොරියක් පන ගැන්නුව වගෙ හරිම සද්දයි

    මෙ ඇවිල්ල මම පෙට්‍රොල් වාහනයකට කැමති හෙතු, මමනම් ගොඩක්ම වහානෙකින් බලන්නෙ එකෙ Performance තමයි, තෙල් වැඩ කරන නොකරන එක වෙනම කතාවක්.

    අනික ඉතින් ලොකු වාහනයක් ගන්න සල්ලි තියෙනවනම් එකට තෙල් ගහන එක මහා ලොකු ප්‍රශ්නයක් වෙන්න විදියක් නම් නැ.

    අනික තමා ඩිසල් වාහන කියලා මෙ ලිටරෙට 15,20 කරන වහන නැ නෙ.තියෙන්නෙ වැඩිම උනොත් 9 කරන එව ඉතින් එහෙම බලද්දි පෙට්‍රොල් වහනයක් ලබයි.
     

    aruna47

    Well-known member
  • දැන් අලුතින් එන ඒවට සුපිරි ඩීසල් ගහන්න කියන නිසා පෙට්‍රොල්-ඩීසල් මිල අතර මහලොකු වෙනසක් වෙන්නෙ නෑනේ, ඒ නිසා පර්ෆෝර්මන්ස් වැඩි සහ නඩත්තුව අඩු එකකට යන එක හොඳා නේද

    oya super diesel kathawa nisa thamayi mama bmw ekata normal diesel gahala diwwe. habayi kisi awulak nam naha. super ekata diesel 17.5 wada karaa. normal ekata 17i :yes:
     

    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    oya super diesel kathawa nisa thamayi mama bmw ekata normal diesel gahala diwwe. habayi kisi awulak nam naha. super ekata diesel 17.5 wada karaa. normal ekata 17i :yes:

    ekath company kaarayange kebarayakda ? :baffled:
    ape eke tanki katema gahala thibba super diesel gahapiyaw kiyala :yes::yes:
     

    aruna47

    Well-known member
  • ekath company kaarayange kebarayakda ? :baffled:
    ape eke tanki katema gahala thibba super diesel gahapiyaw kiyala :yes::yes:

    machan agent kiyanne.. ammawa car ekata dalaa wikunanna puluwan nam ehema karana un. okunwa wishwasa karala wada karnwa kiyanne boru wadak uba wahanayak ganna eka :yes: mama nam bmw ekata gahuwa normal kisi awulak naha. performance athin nam :yes:
     

    SeriousGuy

    Member
    Sep 7, 2012
    1,827
    291
    0
    Nawala
    mama gawa tibba parana prado deken ma wadi wenask une naha colombo run ekedi

    mama oya wade nokarapu eke duka thamath widinawa mage 202 eken :(

    oya super diesel kathawa nisa thamayi mama bmw ekata normal diesel gahala diwwe. :yes:

    නයා තව කොහෙ කොහේද ගියේ මචන්? :P :baffled:

    king-cobra_592_600x450.jpg
     
    Last edited:

    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    machan agent kiyanne.. ammawa car ekata dalaa wikunanna puluwan nam ehema karana un. okunwa wishwasa karala wada karnwa kiyanne boru wadak uba wahanayak ganna eka :yes: mama nam bmw ekata gahuwa normal kisi awulak naha. performance athin nam :yes:

    eka thamai ban :yes:

    ape maama kaaraya lagath montero sport 1k thiyenne, porath normal diesel
    gahala padinne, kisi awulak nam ne danata :cool::cool:
     

    aruna47

    Well-known member
  • eka thamai ban :yes:

    ape maama kaaraya lagath montero sport 1k thiyenne, porath normal diesel
    gahala padinne, kisi awulak nam ne danata :cool::cool:

    IOC eka gahapan. kisi awulak naha. ceypetco nam sure naha. mama BMW eka wikunaddith kiyala uta dunne mama super diesel gahuwa. gahala normal gahalath diwwa kiyala. gatta man normal ghala thamayi duwanne.

    ape un wahane sticker ekatama wada karana un ne ban inne. ekayi awula, company eka kiwwa kiyala unge padetama natanna onada?? laksha 110 wage ganak dila araganna eke wadak naha. thamanta ona widihata wahane duwanne nathnam
    :rofl: