Petrol / Diesel

කෝකද හොද

  • පෙට්‍රල්

    Votes: 46 56.8%
  • ඩිසල්

    Votes: 35 43.2%

  • Total voters
    81
  • Poll closed .

aruna47

Well-known member
  • වැඩක් නැත්නම් පලයන්කො පව් නොදි වල් ගමන් යන්න උපදෙශ් දෙන්නද යකො අපි ඉන්නෙ
    තොට ඔන මගුලක් ගහගෙන පලයන් අපිට වද නොදි හුට්ටො:lol:

    ඔටුවට මොන වල් ගමන් ද... ටො ළමයි 2-3 තාත්ත කෙනක් නේද. නොදකින් :P
     

    jannuse

    Well-known member
  • Feb 10, 2007
    2,908
    410
    83
    Australia
    Mama nam jeep ekak unath petrol ekakata kematiy... Leda adui and more and more reliable..

    Eth meka lankawa nisa kawada hari jeep ekak gattha diesel thama ganna wenne.. :(
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    වල් කිවුවෙ වලත්ත ගමං යනවනං පෙට්‍රල් එකක් ගනිං.
    හේතුව: සද්දෙ අඩු හින්ද මාට්ටු වෙන්න තියන සම්භාවිතාව අඩුයි :rofl:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    bayawela™
    නැ :oo: හිතවතුන් දුක් වෙනකොට හිතට දුකයි
    2.gif

    පැටියා;15204480 said:
    වල් කිවුවෙ වලත්ත ගමං යනවනං පෙට්‍රල් එකක් ගනිං.
    හේතුව: සද්දෙ අඩු හින්ද මාට්ටු වෙන්න තියන සම්භාවිතාව අඩුයි :rofl:
    :rofl::rofl: සිරා සිරා මු වල් ගමන් කියලා ඔය යන්නෙ මරදානෙ බන් නැත්නම් කොහොමද මරදානෙ ඉන ගොන්නුගෙ ගාන හරියටම දන්නෙ මොන තම්බියට බැන්නත් මු මරදානෙ බඩුවල වටිනාකම්ත් දාලා නෙ බනින්නෙ
     
    Last edited:

    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,612
    2,119
    113
    Petrol wala sadde adui,A wagema pickup eka Ela.,repairs enawa adui.
    Diesel Engine eka start karama,gal molak strat kara wage :P
    But petrol jeep eke 5000/- walin gihin ena gamana diesel eke 3000/- wage gihin enna puluwan :)
    Anika second hand marcket eka hodatama thiyenne diesel wahana walata (meka sirilankawa Bola)
     
    Last edited:
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    :rofl::rofl: සිරා සිරා මු වල් ගමන් කියලා ඔය යන්නෙ මරදානෙ බන් නැත්නම් කොහොමද මරදානෙ ඉන ගොන්නුගෙ ගාන හරියටම දන්නෙ මොන තම්බියට බැන්නත් මු මරදානෙ බඩුවල වටිනාකම්ත් දාලා නෙ බනින්නෙ

    LOL™ :lol:
     

    Kasunrock619

    Well-known member
  • May 18, 2009
    16,839
    1,459
    113
    Colombo
    :rofl::rofl: සිරා සිරා මු වල් ගමන් කියලා ඔය යන්නෙ මරදානෙ බන් නැත්නම් කොහොමද මරදානෙ ඉන ගොන්නුගෙ ගාන හරියටම දන්නෙ මොන තම්බියට බැන්නත් මු මරදානෙ බඩුවල වටිනාකම්ත් දාලා නෙ බනින්නෙ
    sirawata :rofl::rofl::rofl:
     

    gtkisaru

    Well-known member
  • Dec 30, 2007
    10,265
    656
    113
    Los Ratmalanos.
    එහෙනම් jeep ගන්න එපා පිටිපස්සට මෙට්ටයක් දාල wagon එකක් ගනින්

    bangbus_bus-787641.jpg



    images


    :yes::yes::yes:

    mage yaluwek laga issara thibba oya kiwwa wage modify karapu Town Ace ekak.. pitipasse mettayak nam thibbe nehe backrest eka diga arinna puluwan seat ekak nam thibba :yes:
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    රත්තරං;15204060 said:
    ජීප් නම් ඩීසල් - හොද ටෝක් එකක් වගේම අතට දැනෙන බර ඇදිල්ලක් තියෙනවා
    කාර් නම් පෙට්‍රල් පමනි
    රත්තරං කියන එක හරි..
    :yes::yes::yes:
    ඒ උනාට හුගක් උන් කියන්නේ පෙට්රෝල් වල maintenance අඩුයි ඩිසල් වලට වඩා කියලා. උබට මම එක උදාහරණයක් දෙන්නම්.

    ටොයෝට ප්‍රාඩෝ 120 එකේ පෙට්රෝල් එකේ maintenance අඩුයි. හුගක් තියන්නේ පෙට්රෝල්. ඩිසල් එකේ කරන්නෙත් පෙට්රෝල් එක කරන ගානයි. ඒ උනාට ඩිසල් එකේ වියදම වැඩි.

    1ltr 6-7 colombo
    ඒ විදිහමයි ඩිසල් එකත් long ට්‍රිප් 10 යි.
    :oo::oo:
    පොදුවේ කියන්නේ නම් ජීප් නම් ඩීසල් එකක් හොඳයි කියලා..
    මම නම් දන්න දෙයක් නෑ එහෙමකට ජීප් කියලා අදහස් කලේ කොයි වගේ එකක් ද.. සහරා වගේ එකක් නම් පෙට්‍රල් දුවනවා කියන්නේ ඉතින් සෑහෙන්න ගානක් පෙට්‍රැල් වලට වැය වෙනවා..ඒත් එංජින් වල ලෙඩ දෙනකොට කේස් එකක් තියෙනවා.
    උනාට හැම එන්ජිමම ලෙඩ වෙන්නෙත් නෑ..
    හොඳ කල්පනාවෙන් වාහනේ ගැන සැලකිල්ලකින් දුවනවා නම්
    මම හිතන්නේ ඩීසල් හොඳයි කියලා..
    දැන් ඩීසල් කීයද මචන්..
    ඒක නෙමේ අර පෙට්‍රැල් වල 92,97 එනවා කියලා තිබුන එකට මොකෝ දන්නේ නෑ උනේ..
     

    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    ඒක තීරණය වෙන්නේ වාහනේ භාවිතා කරන්නේ මොන වගේ වැඩ වලටද කියන එක මත..

    01. Economy පැත්තෙන් නම් Diesel තමා ලාබදායක. ( හේතුව : ඩීසල් එන්ජිම පෙට්‍රොල් එන්ජිමට වඩා කාර්යක්ෂමයි. Diesel:35-45% Petrol: 25-35%)
    02. සාමාන්‍යයෙන් ඩීසල් වාහන ඒ හා සමාන පෙට්‍රොල් වාහනයක් එක්ක ගත්තම ටිකක් ගනන් වැඩියි. (හේතුව : ඩීසල් වාහන වල එන්ජිම නිපදවන්න යන වියදම වැඩියි.. ඒ වගේම ඩීසල් එන්ජිමෙන් එන ගැස්සීම් වලට ඔරොත්තු දෙන්න සමහර කොටස් වැඩි වියදමක් දරලා නිපද වන්න වෙනවා.)
    03. ඩීසල් වාහනයක එන්ජිමක් Service\ Repair එකකදි පෙට්‍රොල් එන්ජිමකට වඩා වැඩි වියදමක් යනවා. (හේතුව : එන්ජින් කොටස් මිල අධික වීම. උදා: පිස්ටන්, Con Rods )
    04. එන්ජිමේ හැසිරීම.
    මේක නම් ටිකක් බරපතල කාරනාවක්..පුලුවන් විඩියට තෙරුම් ගන්න බලන්න...
    ඩීසල් එන්ජිම ඒ හා සමාන පෙට්‍රොල් එන්ජිමක් එක්ක ගත්තම වැඩි ව්‍යාවර්තයක් නිපදවනවා... (හේතුව: සම්පීඩන අනුපාතය වැඩි වීම.)
    ඒත් ඒ හා සමාන පෙට්‍රොල් එන්ජිමක් වැඩි බලයක් නිපදවනවා.. (හේතුව : එන්ජිමේ උපරීම RPM ගනන වැඩි වීම.
    ඩීසල් එන්ජිමකට වඩා ඉක්මනින් පෙට්‍රොල් එන්ජිම ප්‍රතිචාර දක්වනවා. Engine Responsiveness (හේතුව : අභ්‍යන්තර කොටස් බර අඩු වීම, සම්පීඩන අනුපාතය අඩු වීම )

    මීට අමතරව ඩීසල් එන්ජිමේ වැඩි ව්‍යාවර්තයක් ඇති නිසා Off Roading (Jeeps), Heavy Load Transporting (Lorries, Trucks, Prime movers), Transportation (Buses) වගේ දේවල් වලට ගැලපෙනවා... පෙට්‍රොල් එන්ජිමේ වැඩි බලයක් නිපදවන නිසා වැඩි වේගයක් බලාපොරොත්තු වෙන තැන් වලට භාවිතා කරන්න පුලුවන් (High Performance Cars, Bikes)..

    කොහොමත් මගේ අදහස නම් ජීප් එකක්ට නම් ගැලපෙන්නේ ඩීසල් එන්ජිමක්... :P
    ඒත් මම පුද්ගලිකව කැමති පෙට්‍රොල් එන්ජින් වලට..:love::love:
     

    <DNA

    Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    BUDGET%20Petrol%201_365-1764902.jpg


    මට තියන ප්‍රස්නයක්. උබලගේ එක එක්කෙනාගේ අදහස් කියාපල්ලා. පෙට්‍රෝල් ද ඩිසල් ද හොද සතියට දවස් 3-4 හෝ 4-5 වගේ භාවිතා කරන වාහනේකට (jeep). ඒ කියන්නේ වැඩි පුර වල් ගමන් තමයි යෙදෙන්නේ නම්. කෝකද හොද? උබලා හිතන විදිහට. හේතුවත් කියන්න ඕන. :yes:
    මොකද්ද වාහනේ කියල හරියටම කියන්න බැරිද? :confused: