මට තියන ප්‍රස්නයක්. උබලගේ එක එක්කෙනාගේ අදහස් කියාපල්ලා. පෙට්‍රෝල් ද ඩිසල් ද හොද සතියට දවස් 3-4 හෝ 4-5 වගේ භාවිතා කරන වාහනේකට (jeep). ඒ කියන්නේ වැඩි පුර වල් ගමන් තමයි යෙදෙන්නේ නම්. කෝකද හොද? උබලා හිතන විදිහට. හේතුවත් කියන්න ඕන.
petrol ewata petrol gahapan..
diesel ewata diesel gahapan..
![]()

oya kiwwe harak kathawak.. yako ahanne dawasa gane use karanwa nam petrol wahanayak da hoda diesel ekak da kiyala... meeeharaka![]()

![]()
මට තියන ප්‍රස්නයක්. උබලගේ එක එක්කෙනාගේ අදහස් කියාපල්ලා. පෙට්‍රෝල් ද ඩිසල් ද හොද සතියට දවස් 3-4 හෝ 4-5 වගේ භාවිතා කරන වාහනේකට (jeep). ඒ කියන්නේ වැඩි පුර වල් ගමන් තමයි යෙදෙන්නේ නම්. කෝකද හොද? උබලා හිතන විදිහට. හේතුවත් කියන්න ඕන.
රත්තරං;15204060 said:ජීප් නම් ඩීසල් - හොද ටෝක් එකක් වගේම අතට දැනෙන බර ඇදිල්ලක් තියෙනවා
කාර් නම් පෙට්‍රල් පමනි

රත්තරං;15204060 said:ජීප් නම් ඩීසල් - හොද ටෝක් එකක් වගේම අතට දැනෙන බර ඇදිල්ලක් තියෙනවා
කාර් නම් පෙට්‍රල් පමනි

Petrol hodai ban., leda adui, parts labai,
anika diesel wahana ganan wadi

petrol tamai bn. mama kawadawat diesel wahana aran naha. okkoma petrol.
petrol wahana wala sadde diesel ewata wada adui mama hitanne. eka nisa ube purpose ekata samahara wita petrol tamai hoda. ubata money prashnayak na ne![]()

එහෙනම් jeep ගන්න එපා පිටිපස්සට මෙට්ටයක් දාල wagon එකක් ගනින්