PHD ගත්ත Lectures ලා මධ්‍යම පාන්තික ජීවිත ගෙවන්නේ ඇයි?

Sexy Somapala

Well-known member
  • Dec 9, 2014
    2,290
    1,538
    113
    පේමන්ට් එකේ.
    මචන් මම දැකලා තියෙනවා අපේ University එකේ සමහර Senior Lectures ලා පවා ඉන්නේ කොල්ලෝ ඉන්න Hostel වල. ඉන්ටෙක් හොස්ටල් වල ඉන්න එක වෙනම කථාවක්. ඒත් බං Senior Lecturer කෙනෙක් කිව්වම වෙනම ප්‍රතිරූපයක්නෙහ් අපට මැවෙන්නේ. මට තියෙන ප්‍රශ්නේ පිටරට ගිහින් PHD ගහලා ඇයි බං මේ රටට වෙලා පීචං වෙන්නේ...! ගොඩක් අය කියන්නේ Lecturer කෙනෙක් කියන එක අයිස් ගැහිල්ලක් කියලා. ඒත් මටනම් එහෙම හිතෙන්නේ නෑ බං. එක පාර Batches 5ක් විතර කැම්පස් එකේ හිර වුණාම උනුත් මාර විදිහට Pressure වෙනවා ඇති. ඔච්චර හොදට ඉගෙනගත්ත අයත් බොහොම සාමාන්‍යය ජීවිත ගතකරන්නේ ඇයි කියලා මට තේරැම්ගන්න බෑ.
     
    66000V

    Well-known member
  • Jan 6, 2013
    2,255
    1,222

    Ake thiyena waradda mokakda, unta awlak nathnam prashnayak nane, personally mamanam kamathi normal widihata inna, anith unta penna luxury widihata jeewath wenna giyama stress wadi, anith unta penna jeewath wenawa wagene,
     
    Hecker

    Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado
    මචන් මම දැකලා තියෙනවා අපේ University එකේ සමහර Senior Lectures ලා පවා ඉන්නේ කොල්ලෝ ඉන්න Hostel වල. ඉන්ටෙක් හොස්ටල් වල ඉන්න එක වෙනම කථාවක්. ඒත් බං Senior Lecturer කෙනෙක් කිව්වම වෙනම ප්‍රතිරූපයක්නෙහ් අපට මැවෙන්නේ. මට තියෙන ප්‍රශ්නේ පිටරට ගිහින් PHD ගහලා ඇයි බං මේ රටට වෙලා පීචං වෙන්නේ...! ගොඩක් අය කියන්නේ Lecturer කෙනෙක් කියන එක අයිස් ගැහිල්ලක් කියලා. ඒත් මටනම් එහෙම හිතෙන්නේ නෑ බං. එක පාර Batches 5ක් විතර කැම්පස් එකේ හිර වුණාම උනුත් මාර විදිහට Pressure වෙනවා ඇති. ඔච්චර හොදට ඉගෙනගත්ත අයත් බොහොම සාමාන්‍යය ජීවිත ගතකරන්නේ ඇයි කියලා මට තේරැම්ගන්න බෑ.
    he he
     
    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451

    Unuth polowe paya gahala inna samanya ewun wenna athi.

    Umba kiyanne un mahanthaththakamen ali oluwen inna ona kiyalada?
     
    Sexy Somapala

    Well-known member
  • Dec 9, 2014
    2,290
    1,538
    113
    පේමන්ට් එකේ.
    Ice job eka..ekama dea repeat
    අච්චර මහන්සියෙන් ඉගෙනගෙන අයිස් ගහන්න පුලුවන් නිසා Lecturer වෙයි කියලා හිතන්න නම් බෑ බං. මම මේ Thread එක දැම්මේ හෑල්ලු කරන්න නෙවේ ඒ වෘත්තිය. මට ආපු ප්‍රශ්නයක් තමා ඕක

    සිංහලු sir, dr, professor කියලා කතාකරනවානේ
    පාරේ යද්දි කාණුවටත් බහිනවා
    ඒ නිසා උන්ට ගැම්මක් ඇති
    එහෙම අඩි දෙකක් උඩින් යන මිනිස්සු නෙවේ බං Lecturers ලා. මම දැකලා තියෙනවා ගොඩක් අය අපි ඉ‌දගන්න පුටු වලම ඉදගෙන කැන්ටිමෙන් කෑමත් කනවා.
    ------ Post added on Oct 7, 2022 at 8:50 PM
     
    • Like
    Reactions: Technic

    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    ලංකාවේ නම් ලෙක්චරර්-ලා කියන්නේ අයිස් පප්පල තමා. ඔන්න ඇමරිකාව වගේ රටවල නම් උන්ට හෙන ප්‍රෙෂර් එකක් එනවලු, රිසර්-ච් හෙම කරන්න. (publish or perish)
     
    Sexy Somapala

    Well-known member
  • Dec 9, 2014
    2,290
    1,538
    113
    පේමන්ට් එකේ.
    Unuth polowe paya gahala inna samanya ewun wenna athi.

    Umba kiyanne un mahanthaththakamen ali oluwen inna ona kiyalada?
    නෑ බං. මට ප්‍රශ්නේ මෙයාල ඉගෙනගත්ත දේවල් වලට හරියට ගෙවීමක් සිද්ධ වෙන්නේ නැද්ද කියලා දැනගන්න?

    Phd thibbata salary hamben na bn.. rata hitiyath middle class thamai.. 😂
    පිටරට Upper Class වල ඉන්න අය කරන ජොබ් මොනවද බං?
    ලංකාවේ නම් ලෙක්චරර්-ලා කියන්නේ අයිස් පප්පල තමා. ඔන්න ඇමරිකාව වගේ රටවල නම් උන්ට හෙන ප්‍රෙෂර් එකක් එනවලු, රිසර්-ච් හෙම කරන්න. (publish or perish)
    අයිස් ගහන්න Lecturer කම තෝරගත්තා කියන එකනම් විශ්වාස කරන්න අමාරුයි බං.
    ------ Post added on Oct 7, 2022 at 8:53 PM
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    ලංකාවේ නම් ලෙක්චරර්-ලා කියන්නේ අයිස් පප්පල තමා. ඔන්න ඇමරිකාව වගේ රටවල නම් උන්ට හෙන ප්‍රෙෂර් එකක් එනවලු, රිසර්-ච් හෙම කරන්න. (publish or perish)
    මෙහෙ එවුන් කරන්නේ research grant එකත් ගිලින එක 😅
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,537
    75,362
    113
    මචන් මම දැකලා තියෙනවා අපේ University එකේ සමහර Senior Lectures ලා පවා ඉන්නේ කොල්ලෝ ඉන්න Hostel වල. ඉන්ටෙක් හොස්ටල් වල ඉන්න එක වෙනම කථාවක්. ඒත් බං Senior Lecturer කෙනෙක් කිව්වම වෙනම ප්‍රතිරූපයක්නෙහ් අපට මැවෙන්නේ. මට තියෙන ප්‍රශ්නේ පිටරට ගිහින් PHD ගහලා ඇයි බං මේ රටට වෙලා පීචං වෙන්නේ...! ගොඩක් අය කියන්නේ Lecturer කෙනෙක් කියන එක අයිස් ගැහිල්ලක් කියලා. ඒත් මටනම් එහෙම හිතෙන්නේ නෑ බං. එක පාර Batches 5ක් විතර කැම්පස් එකේ හිර වුණාම උනුත් මාර විදිහට Pressure වෙනවා ඇති. ඔච්චර හොදට ඉගෙනගත්ත අයත් බොහොම සාමාන්‍යය ජීවිත ගතකරන්නේ ඇයි කියලා මට තේරැම්ගන්න බෑ.
    Oya godak unta job karanna be nathan karanna kammali. So un nikan teaching wage lecturesla wela ohe innawa. kisi diyunuwak ne.

    Samahara un consultant scene ekey innawa. unge athey salli tiyenawa.

    Mama okane kiyanne BSc walin passe aai igena gena wadak ne kiyala
     
    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    අයිස් ගහන්න Lecturer කම තෝරගත්තා කියන එකනම් විශ්වාස කරන්න අමාරුයි බං.
    ------ Post added on Oct 7, 2022 at 8:53 PM
    ඕක ගන්න ටැලන්ට් එකක් නැතුව බැහැ කියන එක පිළිගන්නවා. ටැලන්ට් එක තමා කටපාඩම් කරලා විභාග ඉහළින්ම පාස් කිරීම. ඒත් ලංකාවේ ආට්ස් වල ක්ලාසස් දෙන විදිහ ලිහිල්. ඒ වගේම ආට්ස් ස්ට්‍රීම් එකේ රිසර්-ච් පේපර් කියල වැඩි හරියක් පළ වෙන්නේ බොරු පම්පෝරි විතරයි. (අනික් විෂයන් ගැන නම් දන්නේ නැහැ.) ඉතින් ඔය වගේ රිජිඩ් නැති, රිගරස් නැති විදිහට ක්ලාස් එකක් ගත්ත හෝ බොරුවට පබ්ලිකේෂන් ගහපු මිනිහෙක් ස්ටාෆ් අරගෙන ඌ වැඩ්ඩේක් කියල පෙන්නනවා. නිකමට හිතපන් ඔය ටීවී එකේ ජාතක පොතෙන් බණ කියන අත්තනායකය ගැන. ඕක කරලා තියෙන රිසර්-ච් එකකුත් නැහැ, කැම්පස් එකේ ලෙක්චර්-වලට එන්නෙත් නැහැ. හැබැයි ඌ බාහිර උපාධි ටියුෂන් එක නම් කරනවා. ජාතක පොත හැර මෙලෝ අලබෝලයක් නොදන්න අපතයොන්ටත් ඌට වඩා එකෙක් නැහැ. උන් ඉතින් අයිස් පප්පල තමයි.
     
    • Like
    Reactions: Champ HB

    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113

    පිටරට Upper Class වල ඉන්න අය කරන ජොබ් මොනවද බං?
    තමන්ගෙ දේවල් කරන උනුයි.. කම්පැනි වල උඩම පෝස්ට් වල උන්න උනුයි තමයි upper class.. phd thiyena 90% middle class.. man lecturer kenek nemei but phd ekak nan thiyenava
     
    Zelus

    Active member
  • Oct 6, 2022
    64
    108
    33
    lankawe oya Level eke ekekta connection thiyagaththama godak dewal karanna puluwan , padi , waraprasada thoyenawa
    minissungen labena respect eka.
    anika oka Ice job ekakne, uba hithana tharam okunta presure ekak na. okun kohomath papers hadanne net eken hoyala wenas karala
     
    • Like
    Reactions: acryan