Phoneහෙල්ප් එකක්.....

signshop

Well-known member
  • May 30, 2011
    12,164
    8,873
    113
    Dubai
    මචන්ලා මගේ බිරින්දෑට Phone එකක් ගන්න කියල හිතුවා.. මේවාගෙන් කොයි එකද හොද මචන්ලා හෙල්ප් එකක්.....
    පාවිච්චි කරපු අය ඉන්නවා නම් උදවුවක් දෙන්න


    1) Samsung S4 GT-I9515 (Company Warranty)
    2) LG G2 (Company Warranty)
    3) HTC One M7 (Shop Warranty)
    4) Sony Xperia Z1 (Company Warranty)
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,164
    8,873
    113
    Dubai
    කවුරුවත් බැලුවට එක්කෙනෙක්වත් අඩුම තරමේ බම්ප් එකක්වත් දාන්නේ නෑනේ... ඇයි මචන්ලා ඒ.....:(
     

    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura
    කවුරුවත් බැලුවට එක්කෙනෙක්වත් අඩුම තරමේ බම්ප් එකක්වත් දාන්නේ නෑනේ... ඇයි මචන්ලා ඒ.....:(
    ඔබේ නෝනාට ඕන දේ ඔහේට වඩා වෙන කෙනෙක් දන්නවා නම්, ඒක හෙන කේස් එකක්නෙ ඕයි! :rofl:
     

    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    මචන් ඕවා ලොකු වැඩි නැද්ද?මේ වගේ පොඩි ෆෝන් එකක් අරන් දියන්


    htc one mini 2

    htc-one-mini-2-2.jpg




    LG-G2-mini.jpg


    samsung s4 mini


    images
     
    • Like
    Reactions: signshop

    Mac_s

    Member
    Aug 23, 2014
    241
    10
    0
    habai macho s4 wala grip eka nan awul.thadi pathali phone eka alhin lissana prawanathawa thianawa.
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    මමත් මේ දවස් දෙකකට කලින් අරගෙන දුන්න
    නොකිය ලුමිය 625 එකක්
    නොකිය ෆෝන් තමයි කැමතිම
    වෙන ඒවාට කැමති නැහැ
     
    • Like
    Reactions: signshop

    signshop

    Well-known member
  • May 30, 2011
    12,164
    8,873
    113
    Dubai
    ජොසී;17149849 said:
    ඔබේ නෝනාට ඕන දේ ඔහේට වඩා වෙන කෙනෙක් දන්නවා නම්, ඒක හෙන කේස් එකක්නෙ ඕයි! :rofl:

    උබ හිතන විදියෙ අඩු මානසිකත්වයක දෙයක් නෙවෙයි මම ඇහුවේ... මේ ජාති වල Phones පාවිච්චි කරපු අය ඉන්නවනේ.. ඉතින් ඒ Phones පාවිච්චි කරපු අයගෙන් ඒ Phones ගැන ඇහුවේ.. උබ වගේ ජොසියෙක්ගෙන් උබ හිතන විදියෙ අඩු මානසිකත්වයක දෙයක් මම ඇහුවෙ නෑ බොල
     
    Last edited:

    signshop

    Well-known member
  • May 30, 2011
    12,164
    8,873
    113
    Dubai
    ගොඩක් ස්තූති මචන්ලා උදවු කරපු හැමොටම රෙප් වලින් පෙරලා උදවු කලෙමි
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    ලිබටි ප්ලාස එකේ දෙවැනි තට්ටුවේ තියෙනවා
    PHONE4U කියල ශොප් එකක් ගිහින් බය නැතුව ගන්න ගිහින්
    20000 වැඩි හැම ෆෝන් එකටම උන් අවුරුදු දෙකක හාඩ්වෙයාර් වොරන්ටි ඇන්ඩ් 1 ඉයර් සොෆ්ට්වෙයාර් වොරන්ටි දෙනවා ගාණත් සධාරණනි මම අවුරුදු පහක ඉඳලම උන්ගෙන් බඩු ගන්නේ ෆෝන් 4ක් පහක් අරගෙන ඇති
    ෆෝන් වලට ඕන කරන සේරම ඔරිජිනල් ඇක්සසරිස් සේරම එතැනින්ම ගන්න පුළුවන් ගොඩක් අඩු කරලා ලුමිය එක එක්ක මට ඉන්ෂුවරන්ස් එකකුත් හම්බුනා
     

    Tharakadj

    Well-known member
  • May 11, 2009
    3,902
    316
    83
    mage kallata tine Z1 ekak. lagadi gatte tama hoda naraka danne na ban.
    Man gawa thine S4 I9505 hodai eth dan paranai.
    man hitanawa G2 eka hoda athi kiyala