Phone එකට custom rom එකක් ගැසීම සම්බන්ධ ගැටලු
මුලින්ම කියන්න ඕනේ මම ෆෝන් ගැන වැඩිය දන්නෑ... ඒ නිසා මේ ගැටලුව විහිලුවට නොගෙන උත්තර දෙන අය ගොඩාක් අගය කරනවා...
මෙහෙමයි යාලුවනේ Samsung galaxy ace S5830 ෆෝන් එකක් තියනවා.
මේකට මං sd එකක් එහෙම ගහල තියෙන්නේ.ඒත් මේකෙ ඉන්ටර්නල් මෙමරි එක පිරුණම හරි වාතේ.ඇප්ස් යූස් කරන්න අමාරුයි.ඉන්ටර්නල් පිරිල කියල එක එක මැසේජ් එනවා.ඇන්ඩ්රොයිඩ් 2.6.3 වර්ෂන් එක තියෙන්නේ.මගෙ යාලුවෙක් කිවුවා මේකට custom rom එකක් ගහපන් පස්සෙ ඇන්ඩ්රොයිඩ් ලොලිපොප්,මාෂ්මෙලෝ උනත් දාන්න පුලුවන් රැම් එක මදි එක අවුලක් නෑ ඒවා ඕනි රැම් එකකට සපෝට් වෙන්න හදලා තියෙන්නෙ ඔන්න ඔහොම කතාවක්.
මට ඊට වඩා විස්තර උගෙන් අහගන්න උනේ නෑ.මට දැනගන්න ඕනි custom rom එක ගැහුවම මොකද වෙන්නෙ අර විදිහට අලුත් ඇන්ඩ්රොයිඩ් වර්ෂන් එකක් ගහන්න පුලුවන්ද එහෙම ගැහුමව ෆෝන් එකට හොදද අවුල් යනවද විස්තර.ඒ වගේම custom rom එකක් ගහන්න කීයක් යයිද මෙහෙ ෆෝන් ෂොප් වල?... පොඩ්ඩක් දන්න අය විස්තර කරන්න ලොකු උදවුවක්.
ප.ලි. - මම මෙච්චර දවසක් බට්න් ෆෝන් එකක් යූස් කලේ ළගදි මේ හදිසියට විකුණන එකක් කියල එකෙක්ගෙන් 3500කට මේක ගත්තෙ කැමරා එක එහෙම හොද නිසා.ඒ නිසා මං ස්මාට් ෆෝන් ගැන මොකුත් දන්නෑ ඒ නිසා විහිලුවකට නොගෙන උත්තර දෙන අයට ගොඩාක් අගය කරනවා...ස්තූතියි...!!!