Phone එකට custom rom එකක් ගැසීම සම්බන්ධ ගැටලු

RoxDeyon

Active member
  • Jul 15, 2016
    301
    49
    28
    horana

    මුලින්ම කියන්න ඕනේ මම ෆෝන් ගැන වැඩිය දන්නෑ... ඒ නිසා මේ ගැටලුව විහිලුවට නොගෙන උත්තර දෙන අය ගොඩාක් අගය කරනවා...
    මෙහෙමයි යාලුවනේ Samsung galaxy ace S5830 ෆෝන් එකක් තියනවා.
    මේකට මං sd එකක් එහෙම ගහල තියෙන්නේ.ඒත් මේකෙ ඉන්ටර්නල් මෙමරි එක පිරුණම හරි වාතේ.ඇප්ස් යූස් කරන්න අමාරුයි.ඉන්ටර්නල් පිරිල කියල එක එක මැසේජ් එනවා.ඇන්ඩ්‍රොයිඩ් 2.6.3 වර්ෂන් එක තියෙන්නේ.මගෙ යාලුවෙක් කිවුවා මේකට custom rom එකක් ගහපන් පස්සෙ ඇන්ඩ්‍රොයිඩ් ලොලිපොප්,මාෂ්මෙලෝ උනත් දාන්න පුලුවන් රැම් එක මදි එක අවුලක් නෑ ඒවා ඕනි රැම් එකකට සපෝට් වෙන්න හදලා තියෙන්නෙ ඔන්න ඔහොම කතාවක්.
    මට ඊට වඩා විස්තර උගෙන් අහගන්න උනේ නෑ.මට දැනගන්න ඕනි custom rom එක ගැහුවම මොකද වෙන්නෙ අර විදිහට අලුත් ඇන්ඩ්‍රොයිඩ් වර්ෂන් එකක් ගහන්න පුලුවන්ද එහෙම ගැහුමව ෆෝන් එකට හොදද අවුල් යනවද විස්තර.ඒ වගේම custom rom එකක් ගහන්න කීයක් යයිද මෙහෙ ෆෝන් ෂොප් වල?... පොඩ්ඩක් දන්න අය විස්තර කරන්න ලොකු උදවුවක්.

    ප.ලි. - මම මෙච්චර දවසක් බට්න් ෆෝන් එකක් යූස් කලේ ළගදි මේ හදිසියට විකුණන එකක් කියල එකෙක්ගෙන් 3500කට මේක ගත්තෙ කැමරා එක එහෙම හොද නිසා.ඒ නිසා මං ස්මාට් ෆෝන් ගැන මොකුත් දන්නෑ ඒ නිසා විහිලුවකට නොගෙන උත්තර දෙන අයට ගොඩාක් අගය කරනවා...ස්තූතියි...!!!
     
    kabba123

    Active member
  • Oct 22, 2011
    77
    240
    33
    In a town without pity
    මචං මාත් ලොකු ෆෝන් කාපරයෙක් නෙවෙයි .නමුත් මාත් යම් යම් අවස්තා වල කස්ටම් රොම් එහෙම ගහගෙන වැඩ කර ගෙන තියෙනවා.. උබේ යෑළුව කියල තියෙන කතාව හරි මචං .. දැනට උබේ ෆෝන් එක ඇත්තේ ස්ටොක් රොම් එකක. ඒ කිව්වෙ සැම්සුන් කම්පැණිය ෆෝන් එක ඔරිජිනල් මාකට් එකට දාත්දි ආපු os එක. මම හිතන්නෙ ඔය ඩිවලොපින් වැඩ කරන අය ඔය රොම් අරගෙන එක එක වෙනස් කම් කරල හදන රොම් තමයි කස්ටම් රොම් කියන්නෙ...cynogen කියල එහෙම ප්‍රසිද්ධ කස්ටම් රොම් හදන සෙට් එකක් හිටිය කලින්..දැන් ඊට වඩා හොඳ රොම් ඩිවලොප් කරන අයත් ඇති..

    එතකොට මචං උඹට xda developers වගේ සයිට් ෆෝරම් එකකට ගිහින් පොඩ්ඩක් ෆෝන් මොඩල් එක තෝරල දීල වටයක් ගැහුවම උබේ ෆෝණ් මොඩල් එකට හරියන රොම් එකක් හොයා ගන්න පුලුවන්..එතකොට ඕක ගහන්න ඕනෙ කරන odin කියන සොෆ්ට්වෙයා එක 3MB වගේ වෙන්නෙ ..ගූගල් කලාම ඒකත් ගන්න පුලුවන්..මේක කරන්න ෆෝන් එක ඩවුන්ලෝඩ් මොඩ් දා ගන්න ඕනෙ ඒකට වොලියුම් කන්ට්‍රෝල් එකේ වොලියුම් ඩවුන් එකයි හෝම් බටන් එකයි ඔබාගෙන ෆෝන් එක ඔන් කලාම හරි... හැබැයි ගොයියෝ සමහර කස්ටම් රොම් වල බග්ස් නම් තියෙනව.. සමහර ඒවගෙ සිග්නල් ඩ්‍රොප් වෙන කේස්... ටච් එක සෙන්සිටිව් වීම අඩු වෙන එක...ඇප් crash වෙන එක වගේ.. ඒ නිසා රොම් එකක් හොයා ගනිත්දි පොඩ්ඩක් ඒව ගැන තියෙන රිවිව්ස් කියවල බලන්න.. ස්ටොක් රොම් එකට වඩා හොඳ කස්ටම් රොම් තියෙනව ඕනෙ තරම්.. පොඩ්ඩක් හොයා බලල ගූගල් කරල.. යූටියුබ් එකේ සර්ච් පාරක් දාල ඔයාම වැඩේ කර ගන්න.. මොකක් හරි හුට පටයක් වෙලා කස්ටම් රොම් එක පිස්සු කෙලින්න ගත්තොත් ... sammobile වගේ සයිට් එකකින් ඔයාගෙ ෆෝන් එකට අදාල ස්ටොක් රොම් එක අරං ආයි ඔඩින් එකෙන්ම ෆ්ළෑෂ් කර ගන්න.. පොඩ්ඩක් ගූගල් කලා නම් මේ ඔක්කොම සරලව කර ගන්න ඕනෙ කරල ටියුටෝරියල් අම්බානකට තියෙනව...
     
    Evo X

    Awrudu Games 2017 - Winners
  • Sep 5, 2008
    6,123
    509
    113
    ║▌CmB™ HoMe tOwN║▌

    ලස්සනට පැහැදිලි කරල තියෙනවා
    11.gif

    niyamai niyamai mchn supiriyatama wisthara karala... godak sthuthiy...
    mchn me custom rom gahana wede phone repair karana shop walin karaganna puluwanda?... kiyak withara yaida wedeta?
    ayeth mchn ubata hadapiri sththiya me comment ekata...

    bump karapu ayatath godaak thanks
     
    kabba123

    Active member
  • Oct 22, 2011
    77
    240
    33
    In a town without pity
    niyamai niyamai mchn supiriyatama wisthara karala... godak sthuthiy...
    mchn me custom rom gahana wede phone repair karana shop walin karaganna puluwanda?... kiyak withara yaida wedeta?
    ayeth mchn ubata hadapiri sththiya me comment ekata...

    bump karapu ayatath godaak thanks

    කඩේකින් කර ගන්න පුලුවන් වෙයි බං අහල බලපං පොඩ්ඩක් ...මම ගනන් නං දන්නෙ නෑ මචං කියන්න...උබට සාධාරන ගානකට ආවොත් කර ගනින් මචං...ලොකූ සීන් එකක් නෙවෙයි ඕක...
     
    RoxDeyon

    Active member
  • Jul 15, 2016
    301
    49
    28
    horana
    කඩේකින් කර ගන්න පුලුවන් වෙයි බං අහල බලපං පොඩ්ඩක් ...මම ගනන් නං දන්නෙ නෑ මචං කියන්න...උබට සාධාරන ගානකට ආවොත් කර ගනින් මචං...ලොකූ සීන් එකක් නෙවෙයි ඕක...

    thank you machan... godaaak sthuthiy...
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,404
    19,567
    113
    Colombo
    කියලා තියන හැම දෙයක්ම හරි නැහැ මචන්

    කස්ටම් රොම් එකක් ගහන්න පුලුවන් ගොඩක් වෙලාවට ඔරිජින්ල් රොම් එකේ තියන වැඩක් නැති ඇප්ස් අයින් කරලා ස්ටොක් ඇන්ඩ්‍රොයිඩ් වගේ හදපු රොම් එකක් නම් ඔරිජිනල් රොම් එකට වඩා ටිකක් ස්පීඩ් වැඩි වෙයි

    ඒත් අර අඩු RAM වලට හරියන්න හදලා තියන කතාව නම් වැරදියි
    මොකද මොන දේ අයින් කරත් අලුත් ඇන්ඩ්‍රොයිඩ් වර්ශන් වලට ලොකු RAM එකක් ඕන
    උදාහරනයක් විදියට Android 4.0 ගත්තම ඒකට මිනිමම් 512 RAM එකක් ඕන. ගොඩක් සර්විස් එහෙම අයින් කරලා හදපු රොම් එකක් නම් 384+MB වගේ RAM තියන ඩිවයිස් එකක රන් කරගන්න පුලුවන් ඒත් ඇප් එහෙම පට්ටම ස්ලෝ වැඩකරන්නෙ, බ්‍රවුසරේ එහෙම වැඩක් ගන්න බැරි ලෙවල් එකකට ස්ලෝ වෙයි

    කස්ටම් රොම් වලින් පරන ෆෝන් ස්පීඩ් කරගන්න ගොඩක් වෙලාවට කරන්නෙ CPU එක ඕවර්ක්ලොක් කරන එක

    ඔය ෆෝන් එක ගොඩක් පරන එකක් නිසා අරවගේ ගොඩක් කස්ටමයිස්(Cpu overclock etc) කරපු රොම් හොයාගන්න අමාරු වෙයි
    ඕකෙ ස්ටොක් ඇවිත් තියෙන්නෙ Android 2.3 සින්ගල් කෝ CPU එකක් තියෙන්නෙ ඒක නිසා ඕකෙ මොනවා කරත් ඇන්ඩ්‍රොයිඩ් 4.0 වලට වඩා ලොකු වර්ශන් රොම් එකක් වැඩ කරන එකක් නැහැ(4.0 උනත් ශුවර් නැහැ) මොකද අලුත් ඇන්ඩ්‍රොයිඩ් වර්ශන් වලට අලුත් ෆීචර්ස්/Instructions තියන CPU ඕන වෙනවා
    අනික ඔය ෆෝන් එක රිලීස් කරලා තියෙන්නෙ 2011 ඔච්චර පරන ෆෝන් එකකට කවුරුවත් අලුත් රොම් හදන්නෙ නැහැ ඕක ෆ්ලෑග්ශිප් ඩිවයිස් එකක් උනා නම් පොපියලර් ඩිවයිස් එකක් උනා නම් කස්ටම් රොම් හොයන්න තියේවි

    ඕකෙන් හොදටම වැඩ ගන්න ඕන නම් Android 2.3 කස්ටම් රොම් එකක් හොයලා ගහපන්
    එහෙම නැතුව ස්ටේබල් විදියට තියාගන්න ඕනෙ නම් ඔරිජිනල් රොම් එක තියාගනින්
     
    Dntec

    Well-known member
  • Sep 20, 2010
    2,058
    387
    83
    සිංහලදීපේ

    :yes::yes::yes::yes::yes:
     
    Thank you very very much mchn... android oni ne... but phone eka poddak slow,struck wena gathiyak thiyanawa... custom rom ekak gehuwoth mita wada speed karaganna puluwan weida?... den phone eke thiyenne android 2.3.6 version eka... ram eka 278mb... android gehuwoth kochchara loku ekak gahanna puluwan weida?... shop ekakin karanawa nan kiyak withara yaida?
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,404
    19,567
    113
    Colombo
    Thank you very very much mchn... android oni ne... but phone eka poddak slow,struck wena gathiyak thiyanawa... custom rom ekak gehuwoth mita wada speed karaganna puluwan weida?... den phone eke thiyenne android 2.3.6 version eka... ram eka 278mb... android gehuwoth kochchara loku ekak gahanna puluwan weida?... shop ekakin karanawa nan kiyak withara yaida?

    ශොප් වල ඔය කස්ටම රොම් කේස් එක කරනවද දන්නෑ ගානක් දන්නෙත් නැහැ

    ඕකට ඇන්ඩ්‍රොයිඩ් 4 වගේ එකක් වත් පුලුවන් වෙයිද කියලා ශුවර් නැහැ
    අර Galaxy S Duos එකේ 768 ක් RAM එක තිබිලත් පට්ටම ස්ලෝ එතකොට හිතාගනින්කෝ තත්වෙ
    ඕකට Android 2.3.x රොම් එකක් තමයි හරියන්නෙ, ඊට වඩා ලොකු රොම් ගහන්න බැහැ
    අනික ලොකු රොම් එකක් ගහන්න ඕකෙ ඉන්ටර්නල් ස්ටෝරේජ් එකත් මදි වෙයි සමහර විට
    ලොකු වර්ශන් එක ගැහුවොත් අනිවා තව ස්ලෝ වෙයි වැඩක් කරගන්න බැරි තරමටම
     
    RoxDeyon

    Active member
  • Jul 15, 2016
    301
    49
    28
    horana
    ශොප් වල ඔය කස්ටම රොම් කේස් එක කරනවද දන්නෑ ගානක් දන්නෙත් නැහැ

    ඕකට ඇන්ඩ්‍රොයිඩ් 4 වගේ එකක් වත් පුලුවන් වෙයිද කියලා ශුවර් නැහැ
    අර Galaxy S Duos එකේ 768 ක් RAM එක තිබිලත් පට්ටම ස්ලෝ එතකොට හිතාගනින්කෝ තත්වෙ
    ඕකට Android 2.3.x රොම් එකක් තමයි හරියන්නෙ, ඊට වඩා ලොකු රොම් ගහන්න බැහැ
    අනික ලොකු රොම් එකක් ගහන්න ඕකෙ ඉන්ටර්නල් ස්ටෝරේජ් එකත් මදි වෙයි සමහර විට
    ලොකු වර්ශන් එක ගැහුවොත් අනිවා තව ස්ලෝ වෙයි වැඩක් කරගන්න බැරි තරමටම

    Thanks bro... man hoyala balannam...