Phone මිල ගැන ඇයි කවුරුත් කතා නැත්තෙ ???

nadun Prabath

Well-known member
  • May 19, 2009
    423
    339
    63
    මගේ ලග අවුරුදු 10 ක් පාවිච්චි කරපු සැම්සුන් ස්මාර්ට් පෝන් එක කැඩුනා. පෝන් එකක් ගන්න බැලුවම අඩුම එකකුත් 60 න් එහා. කවුරුත් කතා කරරේ නැතිවට ආයේ පෝන් එකක් ගන්න කවදා පුලුවන් වෙයිද? දැන් ඉතිං කම්පියුටරේ විතරයි.
    මේ තත්ත්වය ජනවාරි වලින් පස්සෙවත් හරියයි ද?
     

    $onny

    Well-known member
  • May 21, 2012
    3,251
    4,042
    113
    sirawata. Wifeta last year 42000ta gaththa 4n eka dan 85000k . Issara nam 1 year giyama oka 30ta vithara adu wenawane.
     
    • Sad
    Reactions: Hasitha22

    akr20

    Well-known member
  • Aug 3, 2020
    2,262
    2,599
    113
    Lankawe unta bageta pissu Loku ganaka phone ekak athe nathnam ninda yanne na godak un oya phone Wala thiyena features walin 10% wath use karanne na.Calls ganna Nam oya touch phone marama anayak podi phone thamaye calls ganna sirama.Loku ganaka phone ekak use karata kamak na e phone eka thamange wada walata one ewun.Gon add Dana unnam paw ithin oya phone aragena.
     

    Keshan94

    Well-known member
  • Nov 6, 2022
    1,997
    3,152
    113
    ආයේ කවදාවත් පරණ මිලට ගන්න බෑ බන් දෙයක් වැඩි උනොත් මිසක් ලබන අවුරුද්දේ තව වැඩි වෙයි ඒක නිසා ගනින් මොකක් හරි
     

    Robert knox

    Well-known member
  • Dec 8, 2022
    245
    447
    63
    මට මාස තුනක විතර ඉදන් ෆෝන් එකක් නෑ, කලින් එක කැඩුනා. ඉස්සර ඉදන්ම මන් පාවිච්චි කරේ රු 20000ට විතර තියෙන බජට් ෆෝන්. ආයෙ ෆෝන් එකක් කවදාගන්න පුලුවන් වෙයිද දන්නෙ නෑ. බෙහෙත් වලටත් මාසෙට 9,000ක් වගෙ යනවා
     

    cheyrav

    Well-known member
  • Dec 10, 2022
    1,160
    1,311
    113
    ගම්පහ
    බඩු ගෙන්නන්න දෙන එකක් නැද්ද ලබන මාසෙවත්? එහෙම උනොත් ටිකක් අඩු වෙයි නේද?
    මමත් තව මාසයක් දෙකක් ඉදල බලන්න කියල හැදුවෙ. කට්ටිය මොකෝ කියන්නෙ අඩු වෙන්නෙ නැති වෙයිද?
     
    • Like
    Reactions: Robert knox

    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,794
    8,003
    113
    මෙන්න මෙතන...
    ඉරෝසන් පොන්ස් මීක් මීක් මීක් මීක් මීක් මීක් මීක් මීක් මීක් මීක් මීක් මීක්
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඉරෝසන් පොන්ස් මීක් මීක් මීක් මීක් මීක් මීක් මීක් මීක් මීක් මීක් මීක් මීක්
    ආහ් හුත්තී දැන් සැපෙයි ගෝල් ෆේස් පුක දීල කොරාද දැන්????🤣🤣🤣