Phone මිල ගැන ඇයි කවුරුත් කතා නැත්තෙ ???

spunkyisii

Well-known member
  • Apr 3, 2016
    10,787
    19,757
    113
    Na thawa wadi wenawa :yes: adu kule ewunta no phone issarahata :D
    Oka attatma wenna tibbe meeta hugak kalekta kalin ara samsung gobbayo tamai okkotama waga kiyanna oni hama level ekema huttige puthalata affordable type phones gahanwa. Hama ekama ewa use karanna gannwa. Kollai ballai hama ekama use karanwa etakota tamai internet kiyanne facebook ekai whatsapp ekai ganata watila tiyenne
     

    Robert knox

    Well-known member
  • Dec 8, 2022
    245
    447
    63
    බඩු ගෙන්නන්න දෙන එකක් නැද්ද ලබන මාසෙවත්? එහෙම උනොත් ටිකක් අඩු වෙයි නේද?
    මමත් තව මාසයක් දෙකක් ඉදල බලන්න කියල හැදුවෙ. කට්ටිය මොකෝ කියන්නෙ අඩු වෙන්නෙ නැති වෙයිද?
    munta gal aguru gennath salli na
    kiripiti sathi gaanaka idala na
    ithin phone gennanne kohomada ban.
     
    • Sad
    Reactions: acryan and cheyrav

    soona

    Well-known member
  • May 28, 2009
    1,519
    773
    113
    near my sudu
    2nd Hand Sony XZ3 ekak ganin, 36kata wage ganna puluwan, Aluthma Samsung phone ekakatata XZ3 eka lagatatwath enna ba ban. Baya natuwa aran use karapan.
     
    • Like
    Reactions: sami_boy

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,622
    7,691
    113
    munta gal aguru gennath salli na
    kiripiti sathi gaanaka idala na
    ithin phone gennanne kohomada ban.
    දැන් ණය ගෙවන එකත් නවත්තල තියන එකේ මුන් සල්ලි වලට මොනා කරනවද මන්ද

    You can find a used phone 25,000.00

    I bought few from a pettah.if interested pls DM
    those could be stolen once too u hve to be very careful
    ------ Post added on Dec 20, 2022 at 1:30 PM
     
    • Sad
    Reactions: Robert knox

    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,672
    5,801
    113
    KALUTHARA
    දැන් ණය ගෙවන එකත් නවත්තල තියන එකේ මුන් සල්ලි වලට මොනා කරනවද මන්ද


    those could be stolen once too u hve to be very careful
    ------ Post added on Dec 20, 2022 at 1:30 PM
    Ow gannawanm id wistra okkoma ekka letter ekak liyala sign karagena ganin.
    Jan wala adu wen na bn . Ticket ekak adenna oni itin jan wala adu wenna 🥺
     
    • Like
    Reactions: SDCR

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,254
    1
    101,095
    113
    34
    Kalutara
    ෆෝන් එකක් ගන්න ගානට වඩා අඩුවට ලෑන්ඩ් ෆෝන් එකට දිග කේබල් එකක් ගහගෙන යන යන තැන අරන් යනව. කේස් ක්ලෝස්ඩ්. 😎
     
    • Haha
    Reactions: Hasitha22

    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    ෆොන් ගනන් අඩු වෙන්න නම් ඩොලර් එක අඩු වෙන්න ඔන. නෝ ඩොලර් නෝ ප්‍රෝන්
    සමහර විට ආනයන තහනම් අයින් කරපුවාම අඩු වෙයි. ඒත් පරණ මිලට එන්නේ නැති වෙයි.

    පොන්ස්.
    ෆෝන් ගණන් ගියේ අද ඊයේ නෙවේ. ගෝටා බය ඉන්න කාලේ ම ගණන් ගියා
    ------ Post added on Dec 20, 2022 at 1:40 PM
     

    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,707
    1
    14,258
    113
    මගේ ලග අවුරුදු 10 ක් පාවිච්චි කරපු සැම්සුන් ස්මාර්ට් පෝන් එක කැඩුනා. පෝන් එකක් ගන්න බැලුවම අඩුම එකකුත් 60 න් එහා. කවුරුත් කතා කරරේ නැතිවට ආයේ පෝන් එකක් ගන්න කවදා පුලුවන් වෙයිද? දැන් ඉතිං කම්පියුටරේ විතරයි.
    මේ තත්ත්වය ජනවාරි වලින් පස්සෙවත් හරියයි ද?


    මෙහෙමනේ ඩොලර් එකේ value එක දෙගුනෙකින් වැඩි උනා, එකට අනුලෝමව ලංකාවේ බඩු තුන්ගුණයකින් වැඩි උනා.
    සිරි ලන්කන් ඉකොනොමික්ස් :baffled: