මචන්ලා, දැනට ලංකාවේ තියෙන phone එකක් ගන්න හොදම online shopping sites මොනවද 
මම ඉස්සරනම් use කලේ Estore.lk එත් දැන්නම් site එකත් closed වගේ
ඉතින් මේ වගේ online orders දාන්න පුළුවන් sites දන්න අය හෙල්ප් එකක් දෙන්න
මේකේ තියෙන price දැක්කම හිල්ලෙනවා බොලව්
phone පිස්සු තිබුන කලේ කරපු බහුබූත 

ehemath ekakda 