මගේ z ඒකට physical science ict යන්න පුළුවන් වෙයි ජපුර හරි කැලණිය හරි. ඒ දෙක ලඟ නිසා ගෙදර ඉඳන් යන්නත් පුළුවන් නිසා මන් ඒ කැම්පස් දෙකට ආසයි. ඒත් ඒ degree eka IT පැත්තෙන් යන්න ඉන්න කෙනෙක්ට එච්චර හොඳ එකක් නෙමෙයිද. සමහරු කියනවා electronic තමයි ගොඩක් තියෙන්නේ සමහරු කියනවා al වලට IT කරපු කෙනෙක්ට IT ස්පෙෂල් සෙලෙක්ට් වෙන්න බෑ කියලා. ඊට වඩා හොඳයි ද සබරගමුව Information system නැත්තං computer science and technology ඌව. දන්න කෙනෙක් ඉන්නවනම් ටිකක් ඉක්මනට කියන්නකෝ. නැත්තං nsbm හරි kdu hari private karannada( me deka last option)
