Av_Dragon warrior

Well-known member
  • Mar 4, 2016
    977
    223
    63
    Mawanella
    මචං මගේ Pimples ගොඩක් තියනවා.. මුනේ තෙල් ගතියත් වැඩී හොදටම..
    අනිවා එක දවසකට එක Pimple එකක් හරි එනවා මූනේ.. මුනේ විතරක් නෙවේ බෙල්ලේ පිටේ වගෙත් තියනවා.. කොච්චර බෙහෙත් කරත් set වෙන එකක් හම්බුනේ නෑ..

    Laser treatment ගැන අහන්න ලැබුනා ලගදී.. මට දැන ගන්න ඔනේ.. එක කරන්නේ වලවල් වහන්නද Or Pimples වලටත් කරනවද කියන එක..?
    කොහෙද කරන්න හොදම..?​
     
    • Like
    Reactions: saja and Lord Kasun

    Lord Kasun

    Active member
  • May 10, 2008
    600
    71
    28
    Machn channel dr nishantha pathirana. I also had the same problem few years ago. Thanks to him and isotretinoin got rid of that. I have tested more than 10 consultant dermatologists yet he turned to be the best
     
    • Like
    Reactions: indikec

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,127
    2
    10,766
    113
    Home Sweet Home
    meka mata hari giya
    pimple-cure-herbal-cream-20gm.jpg
     
    Sep 2, 2018
    234
    25
    0
    Meke pakayala kiyana cream ehema ganawa nemei.. menna meka gapiya hamdama rata...udeta... dry wenawa skin eka.. .e nisa tho hoda moisturizer cream ekakuth gapiya oka gala...

    1st week eke thoge mune hama yanawa... eka wadiya ganan ganna epa... 2nd week eke idan eka hariyanawa...

    2.5 eka gapan... ita wadi ewa sara wadi... therunada ponnayo? :angry:

    kari pakaya :growl:


    s-l300.jpg