pizza ගෙදරදීම.......

Asi R

Active member
  • Jul 24, 2010
    514
    48
    28
    pizza ගෙදරදීම....... (කෙලවුනෝ):sorry::sorry:
    මට ලොකු උදව්වක් ඕනේ වෙලා තියෙනවා..
    අපිට ඉතින් නිතර pizza hut වගේ තැන් වලින් කෑම ගන්න බැරි නිසා ගෙදරම එලකිරි රෙසපි වලට පීට්සා ටිකක් හදාගන්න කියලා oven එකක් ගත්තා. ගෙදර ඇවිත් බලනකොටයි මීටර් වුනේ ඒකේ ප්ලග් එක 15 amp (අර තඩි සයිස් ප්ලග් එක ).
    ගෙදර තියෙන ප්ලග් බේස් වලට ඒක ගහන්න බෑ.:( දැන් මොකද කරන්නේ, මචන්ලා?
    පොඩි උදව්වක් දීපන්.... මේකට විසදුමක් කියපල්ලා. 15 amp--> 10 amp ඇඩැප්ටරයක්වත් තියෙයිද???
     

    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    ඇඩැප්ටර් නෑ බන් fuse එක මාරු කරන්න ඕනි ඒ එක්කම pulg base එකත් මාරු කරන්න ඕනි
     

    Asi R

    Active member
  • Jul 24, 2010
    514
    48
    28
    කවුරුහරි දන්න කෙනෙක් නැද්දෝ?

    කවුරුහරි දන්න කෙනෙක් නැද්දෝ?
    :baffled::baffled::baffled:
     

    Asi R

    Active member
  • Jul 24, 2010
    514
    48
    28
    ඇයි බන් කෑ ගහන්නෙ ඔය මම කිව්වෙ කරන්න ඕනි widiya

    ඕක මම ටයිප් කරලා දාන ටිකට උබ උත්තර දීලා. ඒකයි වුනේ, මචන්!
    Thankz!
     

    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,787
    1
    4,867
    113
    40
    හත් ඉලව්වෙ!
    Thankz!



    Thankz!
    වියදම් අඩු සරල ක්‍රමයක් නැද්ද, මචන්?

    wiyadam adu unata wedak nehene ban fuse eka madinam:)
    salli wiyadam karala gaththa oven ekata kelawagannada oni?:D

    Fuse eka maru karahan 15amp walata...dedicated wenna oni..
    plug eka maru karahan ita passe...fuse eka maru kalanam multiyak gahala unath awlak nehe...

    fuse ekanam maru karanna...:)
     

    Sparxrc

    Member
    Dec 30, 2007
    6,148
    68
    0
    InUrHeart
    wiyadam adu unata wedak nehene ban fuse eka madinam:)
    salli wiyadam karala gaththa oven ekata kelawagannada oni?:D

    Fuse eka maru karahan 15amp walata...dedicated wenna oni..
    plug eka maru karahan ita passe...fuse eka maru kalanam multiyak gahala unath awlak nehe...

    fuse ekanam maru karanna...:)

    ow naththan melt wela yanawa :nerd:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    ගෙදර කොහෙ හරි ඇති මචං 15A වෝල් අවුට්ලෙට් එකක්.
    (කුස්සියෙ, බාත්රූම් එකේ වගේ බලපං)
    එහෙම නැත්තං බලපං 15A Circuit Breakers තියනවද කියලා.

    Miniature-Circuit-Breaker-MCB-.jpg


    නැත්තං 15A Circuit Breaker එකක් සෙට් කරලා ඒකට අදාල නෝමල් අවුට්ලෙට් එකකට 15A වෝල් අවුට්ලෙට් එකක් දාපං.
     
    Last edited:

    Anime

    Well-known member
  • Jun 23, 2012
    1,248
    155
    63
    bump thama... danata rotiyak puchchagena kapan yaluwa..

    hi hi ubata mona pizza da rotiyak hadan kapan.hugak welawata power socket eka witharak maru karama ahi wei power socket ekak podi ganai.main bord eke plug ekata thina fuse eka 15A nam awlak naha eka poddak balapan
     

    Grim Reaper

    Well-known member
  • Mar 3, 2009
    1,769
    122
    63
    IN HELL
    machn Oven wage ewata 15amp plug points enne ewa wadiyen amperes adina nisa
    so ewa 10amp ewata gahuwoth plug base eka unu wei ( gahannath ba )
    ubata plug base eka wenas karanna wei 15amp ekakata , n oya wage wada waladi labe balanna epa wade hariyata karapan