Platina 100CC Bike 1ee...

Rasika

Junior member
  • May 7, 2006
    667
    22
    18
    Horana
    Platina 100CC Bike 1ee... Petrol කීයක් විතර කරනවද? මම අලුතෙන් ගත්ත බයික් එක දැන් මාස 3ක් තිස්සෙ බැලුව 55 - 60 අතර තමයි කරන්නෙ. "Petrol Full Open කරල තියෙන්නෙ." මම ගමන් කරන්නෙ සාමාන්ය කදු අඩු මාර්ග වල. Traffic Set වෙන්නෙත් අඩුවෙන්. බයික් ගැන දන්න අය කතා කරමුද? :)
     

    GT9

    Well-known member
  • Jun 22, 2013
    1,564
    167
    63
    [email protected]
    පළවෙනි සර්විස් එක කරාද? ගොඩක් බයික් ටිකක් පරණ වෙනකොට ඕක ටිකක් හරි යනව.
     

    Rasika

    Junior member
  • May 7, 2006
    667
    22
    18
    Horana
    පළවෙනි සර්විස් එක කරාද? ගොඩක් බයික් ටිකක් පරණ වෙනකොට ඕක ටිකක් හරි යනව.

    2 වෙනි Service 1ත් කලා... දැන් තුන් වෙනි 1ත් කරන්න ලගයි. 3500Km විතර දුවල තියෙනව.