Please help to save it's life

wrom

Junior member
  • Nov 23, 2009
    95
    9
    8
    වතුර වලක වැටිල ඉදලයි මෙයාව බේරගත්තෙ. පනත් නැහැ වගේ හිටියෙ. ග්ලුකෝස් දියකරල දුන්නම ටිකක් පන ආවා. මෙයා පරෙයියෙක්. මුන් කන්න කැමති දෙයක් දන්නවද? මම බත්, මුන් ඇට සහ හාල් දුන්න. කන්නෙ නැහැ වගේ තාම. පියාබන්න පුලුවන් උනාම නිදහස් කරනවා.

    j6EU1c