built in wage ena ewanan ehema remove karanna bari wei ban. phone eke os ekath ekkama ena set ekakneමොනවද බන් අයින් කරන්න ඕන bloatware ටික. අර cleaner, boost speed කියන එව්වා එහෙම bloatwares ද? වැඩක් නැද්ද එව්වා තියාගෙන?
තිබ්බ කියල මොකද වෙන්නේ?අර ගේම්ස් වගයක් එහෙම තිබ්බේ

1. Startup ekedima adds disable kara.අඩී කොමෙන්ට්ස් කියෙව්වම ෂියෝමී එපා උනා..
1) ඇඩි වැටෙනවා?
2) OS ස්ටේබල් නෑ? ලැග් වෙනවා.. errors ???
3) සිග්නල් නෑ?

me seen aka Samsung A series eketh tynawadialog newi oya xiaomi uttawal wala hatiyak signal adui uba tower laga nam awlak ne gameh nam cha