ෆාස්ට්චජ්, බැටරිත් ශේප්. මම ගේම් ගහන්නෙ වීඩියෝ බලන්නෙ නම් අඩුවෙන් බන්. කැමරාවත් එල. ලොකුයි බරයි තමයි. නෙට් යන්නත් අවුලක් නෑ මේ ඩයලොග් ලබ්බෙ සිග්නල් අවුල ඇරෙන්නmachan x3 eka hodai da?
ෆාස්ට්චජ්, බැටරිත් ශේප්. මම ගේම් ගහන්නෙ වීඩියෝ බලන්නෙ නම් අඩුවෙන් බන්. කැමරාවත් එල. ලොකුයි බරයි තමයි. නෙට් යන්නත් අවුලක් නෑ මේ ඩයලොග් ලබ්බෙ සිග්නල් අවුල ඇරෙන්නmachan x3 eka hodai da?
මම හෙව්වෙම කහ පාට. කහ පාට 128GB විතරයි කිව්වා තියෙන්නේ.anith colours iwarai ban.
Ranga panadura
bloatware පුරෝලා තියෙන්නෙ. හෝම් එකට යනකොටත් හිටපු ගමන් ඇඩ් පෙන්නවා
රැම් එකෙන් බාගෙකට වඩා os එකට යනවා. ඔය ටික ඇරුණාම ෆෝන් 1 හොඳයි
කෝ බන් මට නම් එහෙම එකක් නෑ.bloatware පුරෝලා තියෙන්නෙ. හෝම් එකට යනකොටත් හිටපු ගමන් ඇඩ් පෙන්නවා
රැම් එකෙන් බාගෙකට වඩා os එකට යනවා. ඔය ටික ඇරුණාම ෆෝන් 1 හොඳයි
අෆ්ෆ එහෙමද? මං update කළේ නෑ.Bloatware ඔක්කොම අයින් කරන්න පුළුවන් 12/0/4 update එකෙන් පස්සේ
මොකද්ද නැත්තේ?කෝ බන් මට නම් එහෙම එකක් නෑ.
ඇඩ් පෙන්නන සීන් එක.අෆ්ෆ එහෙමද? මං update කළේ නෑ.
මොකද්ද නැත්තේ?
ඒක මටත් දෙතුන් සැරයක් වගේ තමා වුනේ. වෙන මොකක් හරි සීන් එකක් වෙන්නැති එහෙනම්ඇඩ් පෙන්නන සීන් එක.
Bloatware ඔක්කොම අයින් කරන්න පුළුවන් 12/0/4 update එකෙන් පස්සේ
App management eken remove karanna puluwan 12.0.4 n passe. Issara uninstall option eka thibbe nane godak bloatware walata. 12.0.4 n eka deelaඒක මටත් දෙතුන් සැරයක් වගේ තමා වුනේ. වෙන මොකක් හරි සීන් එකක් වෙන්නැති එහෙනම්
View attachment 123597
12.0.4 තමා තියෙන්නෙ. ඒත් බ්ලෝට්වෙයා නැත්තේ නෑ
මේකෙත් 12.0.4 තමා තියෙන්නෙ. එවුනාට ගූග්ල් ඇප්ස් / built in players / games එහෙම අන්ඉන්ස්ටෝල් කරන්න දුන්නෑ.App management eken remove karanna puluwan 12.0.4 n passe. Issara uninstall option eka thibbe nane godak bloatware walata. 12.0.4 n eka deela
ෆාස්ට්චජ්, බැටරිත් ශේප්. මම ගේම් ගහන්නෙ වීඩියෝ බලන්නෙ නම් අඩුවෙන් බන්. කැමරාවත් එල. ලොකුයි බරයි තමයි. නෙට් යන්නත් අවුලක් නෑ මේ ඩයලොග් ලබ්බෙ සිග්නල් අවුල ඇරෙන්න
මොකක්ද අයින් කරන්න බැරිවෙච්ච bloatware එක? මම ඔක්කොම preinstalled players, games අයින් කරගත්තනෙ කිසිම 3rd party app එකක් නැතුවමේකෙත් 12.0.4 තමා තියෙන්නෙ. එවුනාට ගූග්ල් ඇප්ස් / built in players / games එහෙම අන්ඉන්ස්ටෝල් කරන්න දුන්නෑ.
adb දාල තමා අයින් කලේ
youtube / gmail / google chrome/ drive / maps / default video + audio player.... mi wallet / mi connect ... ect. ect.මොකක්ද අයින් කරන්න බැරිවෙච්ච bloatware එක? මම ඔක්කොම preinstalled players, games අයින් කරගත්තනෙ කිසිම 3rd party app එකක් නැතුව

youtube / gmail / google chrome/ drive / maps .... mi wallet / mi connect ... ect. ect.
miui optimization off / on කරන එකයි ෆෝන් එකේ රැම් / cpu usage එකයි අතර මොකක්හරි සීන් එකක් තියනවද?![]()
Gapps කියන්නෙ Bloatware යැ ඒව android one එක්කත් එන්නේ. Mi wallet අයින් කළා මම කිසි අවුලක් නැතුව. මගෙ දැන් තියෙන්නෙ Mi remote එකයි Mi video එකයි විතරයි
ඒකනම් දන්නෑ Youtube vanced දාගන්න එකපාරක් off කරල on කළා වෙනසක් තේරුණේ නෑ

මොනවද බන් අයින් කරන්න ඕන bloatware ටික. අර cleaner, boost speed කියන එව්වා එහෙම bloatwares ද? වැඩක් නැද්ද එව්වා තියාගෙන?App management eken remove karanna puluwan 12.0.4 n passe. Issara uninstall option eka thibbe nane godak bloatware walata. 12.0.4 n eka deela
අර ගේම්ස් වගයක් එහෙම තිබ්බේමොනවද බන් අයින් කරන්න ඕන bloatware ටික. අර cleaner, boost speed කියන එව්වා එහෙම bloatwares ද? වැඩක් නැද්ද එව්වා තියාගෙන?