Police Case

prasannaf

Well-known member
  • May 15, 2006
    5,240
    483
    83
    42
    thumpane Posts: 3,94157,97567
    machan mata ada ude gedarata sithasiyak awith (UP-GH XXXX )three wheel eke seen ekakata usavi enna kiyala....eth mama jiwitheta three wheel ekak padala na........eke dala tiyana no eka habey mage byke eke no eka eth byke eke wath mawa mathaka athi kaleka liyala na ...mama moko dan karanne usavi gihilla katta kana onida ???
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ඔය UP-GH XXXX කියන්නේ උඹේ බයික් එකේ නම්බරේද නැතිනම් ත්‍රිවිල් එකක නම්බරේද......? මට පොඩ්ඩක් පැහැදිලි නෑ එතන......

    උඹට නොදැනුවත්ව උඹේ බයික් එක වෙන කෙනෙක් අරගෙන යද්දී මඟදී මොකක්හරි කේස් එකක් උනාද දන්නේ නෑ........ පස්සේ ඒ කේස් එකේ අනිත් පාර්ශවේ නඩු දැම්මද දන්නේ නෑ.......
     
    prasannaf

    Well-known member
  • May 15, 2006
    5,240
    483
    83
    42
    thumpane Posts: 3,94157,97567
    ඔය UP-GH XXXX කියන්නේ උඹේ බයික් එකේ නම්බරේද නැතිනම් ත්‍රිවිල් එකක නම්බරේද......? මට පොඩ්ඩක් පැහැදිලි නෑ එතන......

    උඹට නොදැනුවත්ව උඹේ බයික් එක වෙන කෙනෙක් අරගෙන යද්දී මඟදී මොකක්හරි කේස් එකක් උනාද දන්නේ නෑ........ පස්සේ ඒ කේස් එකේ අනිත් පාර්ශවේ නඩු දැම්මද දන්නේ නෑ.......
    UP-GH XXXX mag ebyke eke no eka ........sithasiye tiyenne byke eke no eka dala threewheel ekak kiyala (mage byke eka no eka = sithasiye tiyana Three wheel No )
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    UP-GH XXXX mag ebyke eke no eka ........sithasiye tiyenne byke eke no eka dala threewheel ekak kiyala (mage byke eka no eka = sithasiye tiyana Three wheel No )

    එහෙනම් උඹට කරන්න තියෙන්නේ (මගේ අදහසට අනුව) නඩු දවසට උසාවි ගිහින් ඔප්පු කරන එක මේක බයික් එකක් මිසක් ත්‍රිවිල් එකක් නෙවෙයි කියලා..... බයික් එකේ පොතයි ලයිෂන් ඉන්ෂුවරන්ස් ලියවිලි ටිකයි අරගෙන ගියානම් හරි.....
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    na bun eke tiyenne "UP-GH XXXX darana thri roda rathaye Riyaduru balapathraya adayam balkapathraya nomathiwa dawanaya " kiyala

    පිස්සු කේස් එකක් වෙන්නැති බං :lol: උසාවි යන්න වෙයි සිතාසි ආවනං :sorry:

    ගිහිං උඹ කියපං මේ number එක බයික් එකේ එක ත්‍රී විල් එකකට මේක සම්බන්ද නෑ කියල බයික් එකේ ආදායම් බලපත්‍ර පෙන්නපන් :cool:
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    na bun eke tiyenne "UP-GH XXXX darana thri roda rathaye Riyaduru balapathraya adayam balkapathraya nomathiwa dawanaya " kiyala

    enan number eka weradiyata liyagena police karayek...koheda usawi?policiyata gihin kivvanan hari...
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    usawi dapu ewa cancel karanna be...uba gihilla prove karapan number ekata tiyenne bike ekak kiyala....ubata case ekak ne..
     
    Aug 18, 2011
    6,147
    788
    0
    :P:P මේ වගේ අලගුවක් සෙට් වුනොත්, වටිනා කාලය, ශ්‍රමය මුදල් නාස්ති වීම සහ සිදුවූ මානසික පීඩනයට පොලිසියෙන් වන්දියක් ගන්න බැරිද?? :P
     
    DANEWMEN

    Well-known member
  • Jun 12, 2007
    7,909
    98
    48
    44
    The place I love to live....
    Usawi dawasata gehilla, umbata puluwan unoth oppukaranna oka bike ekak kiyala umbata shape ekak daganna puluwan,

    Yaluwek ekka palayan thaniyen yanna epa. naduwa ahana welawata umba judgeta kiyapan kelinnma, nikan police sokkonta kiyanna epa.

    be sure machan the info your giving to us is true.
     
    prasannaf

    Well-known member
  • May 15, 2006
    5,240
    483
    83
    42
    thumpane Posts: 3,94157,97567
    Usawi dawasata gehilla, umbata puluwan unoth oppukaranna oka bike ekak kiyala umbata shape ekak daganna puluwan,

    Yaluwek ekka palayan thaniyen yanna epa. naduwa ahana welawata umba judgeta kiyapan kelinnma, nikan police sokkonta kiyanna epa.

    be sure machan the info your giving to us is true.
    itin bun unge waraddata mama niwadu dala usaviyata gihilla tinkiri kannama onida.......nogihin hitiyoth awulda(mama jiwitheta 3 Wheel elawala na bunzzz)
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,330
    17,237
    113
    Auckland
    lol seen.. 3 wheel karayek ekko hora number ekak gahagena yanakota mattu wela. uwa usawi dala.. eka maru wenna athi..

    ehemath naththan police karayek 3wheel seen ekaka number eka waradiyata liyagena ahaka inna ekekta tin kiri set wenna yana seen ekak meka. hodama wade adurana lawyer kenek contact karana eka thama

    oka tikak darunu seen ekak wenawa uba kata wahan hitiyoth..mokada anthimata police karayo un berenna kiyay ubama thama 3wheel ekaka gihin ahu une, sakki walatath traffic dabalak ey sirawata una wage talk eka danne..