POLL : හදිසියේ රට හැරයාම

ලංකාවෙ දැනට පවතින ආර්ථික තත්වය ගැන හිතලා වෙන රටකට යන්න හදන එක, ප්‍රශ්නයට overreact කිරීමක්ද?

  • ඔව්, මේ වෙලේ වෙන රටක යන එක හොදයි

  • නැහැ, ලංකාවෙ දැනට තියෙන ආර්ථික ප්‍රශ්න තාවකාලිකයි

Results are only viewable after voting.

thilan86

Active member
  • Sep 11, 2016
    172
    125
    43
    Colombo
    ඒ මනසික ලෙඩ.., සුද්ද කොරෝනා විස කියල වර්ගයක් හදල මේකෙ ඉන්න අපතයන්ව එහෙ ගෙන්න ගනි කියල දකින මානසික තත්වයක්, ඕකට කියනෙ ගුපිසුදුපුක් ලොවිනා කියල..🤣🤣🤣🤣🤣🤣🤣

    දුප් දුප් මැදමුලනේ gully boy. ගිහින් රාජපක්ශලාගේ ගූ කාපන්.
     
    • Love
    Reactions: Kolama

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    ලබ්බක් තමා ... රටවල් කියන්නේ මේවට නෙමේ ... නිකමට රටකට ගිහින් තියනවනං තේරෙයි
    මට මතක විදිහට සැහෙන රටවල් ගොඩක ඉදලා තියනවා. මේක දියුණු රටක් නෙමේ තමා. එත් මේක මම ඉපදුන රට. පිට රටවල් වල සැහෙන්න කට්ට කාපු අය දන්නවා ඇති තමන් ඉපදුන රටේ වටිනාකම.
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    මට මතක විදිහට සැහෙන රටවල් ගොඩක ඉදලා තියනවා. මේක දියුණු රටක් නෙමේ තමා. එත් මේක මම ඉපදුන රට. පිට රටවල් වල සැහෙන්න කට්ට කාපු අය දන්නවා ඇති තමන් ඉපදුන රටේ වටිනාකම.
    මෙහේ ඉතින් නෑයො යාලුවෝ ඉන්න එක නම් වටිනවා. ඒ ඈරෙන්න අනිත් දේවල් නම් බලු වටින්නේ නෑ.. වෙන රටවල් එක්ක සසදනකොට මෙහේ ඈදුනුම්කම් , ලොක්කො එක්ක සම්බන්ධතා නෑතී එකෙක්ට අපායක්
     
    • Like
    Reactions: navinnuwan

    baidu

    Well-known member
  • Jan 22, 2014
    618
    704
    93
    මට මතක විදිහට සැහෙන රටවල් ගොඩක ඉදලා තියනවා. මේක දියුණු රටක් නෙමේ තමා. එත් මේක මම ඉපදුන රට. පිට රටවල් වල සැහෙන්න කට්ට කාපු අය දන්නවා ඇති තමන් ඉපදුන රටේ වටිනාකම.
    :yes: :yes: tika kalayak idala eddi tamai terenne.
     
    • Love
    Reactions: HAneo

    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    මට මතක විදිහට සැහෙන රටවල් ගොඩක ඉදලා තියනවා. මේක දියුණු රටක් නෙමේ තමා. එත් මේක මම ඉපදුන රට. පිට රටවල් වල සැහෙන්න කට්ට කාපු අය දන්නවා ඇති තමන් ඉපදුන රටේ වටිනාකම.

    labor වැඩ කරන්න ගෙවල් වල වැඩ කරන්න යන එක නැත්තන් හොරෙන් පනින එක තමා රට යනවා කියල හිතන් ඉන්න උන් ඉතින් ඔහොම නැතුව වෙන කොහොම හිතන්නද
     
    • Love
    Reactions: shenat

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    labor වැඩ කරන්න ගෙවල් වල වැඩ කරන්න යන එක නැත්තන් හොරෙන් පනින එක තමා රට යනවා කියල හිතන් ඉන්න උන් ඉතින් ඔහොම නැතුව වෙන කොහොම හිතන්නද
    Software architect kenek widihata ban wada kale. SL awlak nathuwa hodata thibba nam kawruth rata yanne na machan. mama kiyanne api upan rata api eda idan set una kollo inna rata dala wena rataka inna eka gana. mehe kollo ekka set wela nathuwa thani una unta awlak na ban ratakata yana eka

    මෙහේ ඉතින් නෑයො යාලුවෝ ඉන්න එක නම් වටිනවා. ඒ ඈරෙන්න අනිත් දේවල් නම් බලු වටින්නේ නෑ.. වෙන රටවල් එක්ක සසදනකොට මෙහේ ඈදුනුම්කම් , ලොක්කො එක්ක සම්බන්ධතා නෑතී එකෙක්ට අපායක්
    100% aththa.
    ------ Post added on Aug 29, 2021 at 8:24 PM
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,827
    3,853
    113
    Delaware
    Yes:Pyou no longer a vip.rather a 3rd or 4th class
    උබ මෙහෙ VIP කෙනෙක්ද? උබට මොනවද ලංකාවේ තියන VIP වරප්ප්‍රසාද?

    වෙන රටක නම්,
    අපිට මොකුත් හීන මානයක් නැත්තම් පාඩුවේ ජීවත් වෙනඩ පුළුවන් කරදරයක් නැතුව වහනයක් අරන් පාරක යන්ඩ පුළුවන්.
    අඩුම ගානේ ගොඩාක් රටවල අදුරන් නැති සුද්දෙක් උදේ මුනට හම්බුනොත් ගුඩ් මෝනින්වත් කියනවා.

    මෙහේ ඉතින් නෑයො යාලුවෝ ඉන්න එක නම් වටිනවා. ඒ ඈරෙන්න අනිත් දේවල් නම් බලු වටින්නේ නෑ.. වෙන රටවල් එක්ක සසදනකොට මෙහේ ඈදුනුම්කම් , ලොක්කො එක්ක සම්බන්ධතා නෑතී එකෙක්ට අපායක්
    100% ඇත්ත
    හොදම යාලුවෝ ටික දෙකෙක් සහ ලගම නෑයෝ ටික දෙනෙක්
    ------ Post added on Aug 29, 2021 at 8:43 PM
     
    • Like
    Reactions: Ragna_SL

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,130
    67,449
    113
    උබ මෙහෙ VIP කෙනෙක්ද? උබට මොනවද ලංකාවේ තියන VIP වරප්ප්‍රසාද?

    වෙන රටක නම්,
    අපිට මොකුත් හීන මානයක් නැත්තම් පාඩුවේ ජීවත් වෙනඩ පුළුවන් කරදරයක් නැතුව වහනයක් අරන් පාරක යන්ඩ පුළුවන්.
    අඩුම ගානේ ගොඩාක් රටවල අදුරන් නැති සුද්දෙක් උදේ මුනට හම්බුනොත් ගුඩ් මෝනින්වත් කියනවා.
    Ithin magen ahuwe moko enan:oo:
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,463
    23,714
    113
    ලිම්පෝපෝ කන්දෙ
    මෙහේ ඉතින් නෑයො යාලුවෝ ඉන්න එක නම් වටිනවා. ඒ ඈරෙන්න අනිත් දේවල් නම් බලු වටින්නේ නෑ.. වෙන රටවල් එක්ක සසදනකොට මෙහේ ඈදුනුම්කම් , ලොක්කො එක්ක සම්බන්ධතා නෑතී එකෙක්ට අපායක්

    උබ හිතන විදිහට ගොඩක් පෝසත් එවුන්ටත් ලොක්කො එක්ක සම්බන්ධ කම් නැත්තං උන්ගෙ ජීවිතත් අපායක්ද?
     
    • Like
    Reactions: malakadss

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,130
    67,449
    113
    උබ හිතන විදිහට ගොඩක් පෝසත් එවුන්ටත් ලොක්කො එක්ක සම්බන්ධ කම් නැත්තං උන්ගෙ ජීවිතත් අපායක්ද?
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    උබ හිතන විදිහට ගොඩක් පෝසත් එවුන්ටත් ලොක්කො එක්ක සම්බන්ධ කම් නැත්තං උන්ගෙ ජීවිතත් අපායක්ද?
    ඒක තේරෙන්න ඉතින් ප්‍රශ්ණයක් වෙන්නම ඕනේ. වෑඩි දෙයක් ඕනේ නෑ ඉඩමක් අරන් ගෙයක් හදා ගන්න පටන් ගත්තම තේරෙනවා ඕක
     
    • Like
    Reactions: Kolama and TBI

    Anatha sinhalu

    Well-known member
  • Jul 10, 2019
    6,496
    13,729
    113
    ඇයි එන්නද ?
    එන්න එන්න ආපස්සට යනවා මිසක් ඉදිරියට යෑමක් නෑ. ගන්න ණය ටිකවත් ගෙවාගන්න බැරුව හිකවිල තියෙන විදියෙන් හිතපන් ඉන්න බංකොලොත් තත්වේ. ඒ අස්සෙත් තව loan අරන් එවාගෙනුත් ජොගින් ට්‍රැක් ගගහා ඒවගෙනුත් මාටියා ගගහා ආතල් ගන්නවා.
     
    • Like
    Reactions: Kolama

    sathmal

    Well-known member
  • Jun 30, 2012
    1,190
    945
    113
    යන්ඩ පුලුවන් අය පෝල් දදා ඉන්නෙ නැතුව ගියානම් ඉවරයි, හැමදාම විසිල් විතරයි, රට යන එක නරක නැ පුලුවන් නම් පලයල්ල මම නම් යන්නෙ නැ ,
    උඹට කොහොමත් යන්න බෑනෙ. උඹේ රස්සාව migration skills ලිස්ට් වල නෑනෙ. 🤣
     
    • Haha
    Reactions: Kolama and shenat

    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    Software architect kenek widihata ban wada kale. SL awlak nathuwa hodata thibba nam kawruth rata yanne na machan. mama kiyanne api upan rata api eda idan set una kollo inna rata dala wena rataka inna eka gana. mehe kollo ekka set wela nathuwa thani una unta awlak na ban ratakata yana eka

    100% aththa.
    ------ Post added on Aug 29, 2021 at 8:24 PM
    අව්ලක් නැතුව හොදට නැනේ ඔයි ... සුරඟන කතා වැඩක් නෑ දැන් තියන තත්වේ අනුව ..කියපන් . එහෙම තිබ්බ නං සල්ලි හොයන දගලලා යන්නේ මොකටද ... කොල්ලෝ බල්ලෝ බල බල හිටියාම මෙහෙමම ඉදල මැරිලා යන්න පුලුවන් .... බලන් හිටපන් උන්ට යන්න හම්බුනාම උබ ඉන්නව කියල හිතල නැවතිලා ඉදි .. :ROFLMAO: :ROFLMAO: :LOL: :LOL:
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,432
    86,687
    113
    ආශ්චර්යමත් රටක
    ලංකාවෙ දැනට තියෙන ආර්ථික ප්‍රශ්න තාවකාලික ඒවා නෙවේ. එන්න එන්නම ප්‍රශ්ණ උඩ දුවනු ඇත. උබ රට දාල යනව නම් ඉඳපන් කියන්න අපට අයිතියක්ද නැත.

    :yes:
    ලංකාව no point of return තැනකට යමින් ඉන්නෙ.

    යන්ඩ පුලුවන් අය පෝල් දදා ඉන්නෙ නැතුව ගියානම් ඉවරයි, හැමදාම විසිල් විතරයි, රට යන එක නරක නැ පුලුවන් නම් පලයල්ල මම නම් යන්නෙ නැ ,

    උබට යන්න ඕන උනොත් මොන රටටද උබව ගන්නෙ කියපන්කො. අනේ පලයන් බං යන්න. 🤣🤣

    ඉන්න රටේ හරිහමන් රස්සාවක් කරන්නත් බැරි නිසා, වෙන රටකට යන්නත් බැරි නිසා ඉන්න රට විනාස කරලා හරි බඩකට පුරෝගන්නවා.

    ------ Post added on Aug 30, 2021 at 12:06 AM
     
    • Haha
    Reactions: Kolama