ඒ මනසික ලෙඩ.., සුද්ද කොරෝනා විස කියල වර්ගයක් හදල මේකෙ ඉන්න අපතයන්ව එහෙ ගෙන්න ගනි කියල දකින මානසික තත්වයක්, ඕකට කියනෙ ගුපිසුදුපුක් ලොවිනා කියල..![]()
දුප් දුප් මැදමුලනේ gully boy. ගිහින් රාජපක්ශලාගේ ගූ කාපන්.
ඒ මනසික ලෙඩ.., සුද්ද කොරෝනා විස කියල වර්ගයක් හදල මේකෙ ඉන්න අපතයන්ව එහෙ ගෙන්න ගනි කියල දකින මානසික තත්වයක්, ඕකට කියනෙ ගුපිසුදුපුක් ලොවිනා කියල..![]()
මට මතක විදිහට සැහෙන රටවල් ගොඩක ඉදලා තියනවා. මේක දියුණු රටක් නෙමේ තමා. එත් මේක මම ඉපදුන රට. පිට රටවල් වල සැහෙන්න කට්ට කාපු අය දන්නවා ඇති තමන් ඉපදුන රටේ වටිනාකම.ලබ්බක් තමා ... රටවල් කියන්නේ මේවට නෙමේ ... නිකමට රටකට ගිහින් තියනවනං තේරෙයි
මෙහේ ඉතින් නෑයො යාලුවෝ ඉන්න එක නම් වටිනවා. ඒ ඈරෙන්න අනිත් දේවල් නම් බලු වටින්නේ නෑ.. වෙන රටවල් එක්ක සසදනකොට මෙහේ ඈදුනුම්කම් , ලොක්කො එක්ක සම්බන්ධතා නෑතී එකෙක්ට අපායක්මට මතක විදිහට සැහෙන රටවල් ගොඩක ඉදලා තියනවා. මේක දියුණු රටක් නෙමේ තමා. එත් මේක මම ඉපදුන රට. පිට රටවල් වල සැහෙන්න කට්ට කාපු අය දන්නවා ඇති තමන් ඉපදුන රටේ වටිනාකම.
මට මතක විදිහට සැහෙන රටවල් ගොඩක ඉදලා තියනවා. මේක දියුණු රටක් නෙමේ තමා. එත් මේක මම ඉපදුන රට. පිට රටවල් වල සැහෙන්න කට්ට කාපු අය දන්නවා ඇති තමන් ඉපදුන රටේ වටිනාකම.
tika kalayak idala eddi tamai terenne.මට මතක විදිහට සැහෙන රටවල් ගොඩක ඉදලා තියනවා. මේක දියුණු රටක් නෙමේ තමා. එත් මේක මම ඉපදුන රට. පිට රටවල් වල සැහෙන්න කට්ට කාපු අය දන්නවා ඇති තමන් ඉපදුන රටේ වටිනාකම.
ත්රෙඩ් එක දාපු කෙනාගේ බිස්නස් මොඩල් එකට අඹ සරණයි ඉස්සරට

uba kiyanna machan pr, investment awulak naththam racism witharada awulak wenne?risk of pr,risk of investment,racism downgrade as a citizen.
Yesuba kiyanna machan pr, investment awulak naththam racism witharada awulak wenne?
you no longer a vip.rather a 3rd or 4th classSoftware architect kenek widihata ban wada kale. SL awlak nathuwa hodata thibba nam kawruth rata yanne na machan. mama kiyanne api upan rata api eda idan set una kollo inna rata dala wena rataka inna eka gana. mehe kollo ekka set wela nathuwa thani una unta awlak na ban ratakata yana ekalabor වැඩ කරන්න ගෙවල් වල වැඩ කරන්න යන එක නැත්තන් හොරෙන් පනින එක තමා රට යනවා කියල හිතන් ඉන්න උන් ඉතින් ඔහොම නැතුව වෙන කොහොම හිතන්නද
100% aththa.මෙහේ ඉතින් නෑයො යාලුවෝ ඉන්න එක නම් වටිනවා. ඒ ඈරෙන්න අනිත් දේවල් නම් බලු වටින්නේ නෑ.. වෙන රටවල් එක්ක සසදනකොට මෙහේ ඈදුනුම්කම් , ලොක්කො එක්ක සම්බන්ධතා නෑතී එකෙක්ට අපායක්
උබ මෙහෙ VIP කෙනෙක්ද? උබට මොනවද ලංකාවේ තියන VIP වරප්ප්‍රසාද?Yesyou no longer a vip.rather a 3rd or 4th class
100% ඇත්තමෙහේ ඉතින් නෑයො යාලුවෝ ඉන්න එක නම් වටිනවා. ඒ ඈරෙන්න අනිත් දේවල් නම් බලු වටින්නේ නෑ.. වෙන රටවල් එක්ක සසදනකොට මෙහේ ඈදුනුම්කම් , ලොක්කො එක්ක සම්බන්ධතා නෑතී එකෙක්ට අපායක්
Ithin magen ahuwe moko enanඋබ මෙහෙ VIP කෙනෙක්ද? උබට මොනවද ලංකාවේ තියන VIP වරප්ප්‍රසාද?
වෙන රටක නම්,
අපිට මොකුත් හීන මානයක් නැත්තම් පාඩුවේ ජීවත් වෙනඩ පුළුවන් කරදරයක් නැතුව වහනයක් අරන් පාරක යන්ඩ පුළුවන්.
අඩුම ගානේ ගොඩාක් රටවල අදුරන් නැති සුද්දෙක් උදේ මුනට හම්බුනොත් ගුඩ් මෝනින්වත් කියනවා.

මෙහේ ඉතින් නෑයො යාලුවෝ ඉන්න එක නම් වටිනවා. ඒ ඈරෙන්න අනිත් දේවල් නම් බලු වටින්නේ නෑ.. වෙන රටවල් එක්ක සසදනකොට මෙහේ ඈදුනුම්කම් , ලොක්කො එක්ක සම්බන්ධතා නෑතී එකෙක්ට අපායක්
උබ හිතන විදිහට ගොඩක් පෝසත් එවුන්ටත් ලොක්කො එක්ක සම්බන්ධ කම් නැත්තං උන්ගෙ ජීවිතත් අපායක්ද?
ඒක තේරෙන්න ඉතින් ප්‍රශ්ණයක් වෙන්නම ඕනේ. වෑඩි දෙයක් ඕනේ නෑ ඉඩමක් අරන් ගෙයක් හදා ගන්න පටන් ගත්තම තේරෙනවා ඕකඋබ හිතන විදිහට ගොඩක් පෝසත් එවුන්ටත් ලොක්කො එක්ක සම්බන්ධ කම් නැත්තං උන්ගෙ ජීවිතත් අපායක්ද?
උඹට කොහොමත් යන්න බෑනෙ. උඹේ රස්සාව migration skills ලිස්ට් වල නෑනෙ.යන්ඩ පුලුවන් අය පෝල් දදා ඉන්නෙ නැතුව ගියානම් ඉවරයි, හැමදාම විසිල් විතරයි, රට යන එක නරක නැ පුලුවන් නම් පලයල්ල මම නම් යන්නෙ නැ ,
අව්ලක් නැතුව හොදට නැනේ ඔයි ... සුරඟන කතා වැඩක් නෑ දැන් තියන තත්වේ අනුව ..කියපන් . එහෙම තිබ්බ නං සල්ලි හොයන දගලලා යන්නේ මොකටද ... කොල්ලෝ බල්ලෝ බල බල හිටියාම මෙහෙමම ඉදල මැරිලා යන්න පුලුවන් .... බලන් හිටපන් උන්ට යන්න හම්බුනාම උබ ඉන්නව කියල හිතල නැවතිලා ඉදි ..Software architect kenek widihata ban wada kale. SL awlak nathuwa hodata thibba nam kawruth rata yanne na machan. mama kiyanne api upan rata api eda idan set una kollo inna rata dala wena rataka inna eka gana. mehe kollo ekka set wela nathuwa thani una unta awlak na ban ratakata yana eka
100% aththa.
------ Post added on Aug 29, 2021 at 8:24 PM
ලංකාවෙ දැනට තියෙන ආර්ථික ප්‍රශ්න තාවකාලික ඒවා නෙවේ. එන්න එන්නම ප්‍රශ්ණ උඩ දුවනු ඇත. උබ රට දාල යනව නම් ඉඳපන් කියන්න අපට අයිතියක්ද නැත.

යන්ඩ පුලුවන් අය පෝල් දදා ඉන්නෙ නැතුව ගියානම් ඉවරයි, හැමදාම විසිල් විතරයි, රට යන එක නරක නැ පුලුවන් නම් පලයල්ල මම නම් යන්නෙ නැ ,