Vegan evunta kiuwoth wawagena uyagena kapan kiyala mokak weyida?මස් කන එවුන්ට කීව නන්, තමන්ටම සතා මරාගන්න කියල, 99% එවුන් වීගන් වෙනව
තාම හෝමො ඉරැක්ටස් ලෙවල් එකෙ එවුන් ටික නන් තමන්ම සතා මරාගෙන කයි![]()
Hoda flavor ekak thiyena meat ekak. Mama nam asama deyak. Habayi ithin thel nisa wadiya genne naha.රසයිද බන් මම පොඩි කාලේ කාල තියෙනවා මතකයක් නැ එක ගැන
------ Post added on Jan 11, 2022 at 2:58 PM
Eka hari, bara loha wage deyak unge agata giye naththam okහොටෙල් වලින් අයින් කරන කෑම නෙවෙයි ගූ දුන්නත් උන්ගෙ ඇඟට උරාගන්නෙ ගූ විදියට නෙවෙයිනෙ.සංඝටක විදියටනෙ.උන් කන අපිරිසිදු කෑම ජීර්ණය වෙලා හැදෙන පිශ්ටය හරි වෙන මොකක් හරි අණුවකයි අපි කන පිරිසිදු කෑම ජීර්ණය වෙලා හැදෙන පිශ්ටය හරි වෙන මොකක් හරි අණුවකයි වෙනසක් නැතුව ඇති.
මට හිතෙන හැටි.
------ Post added on Jan 11, 2022 at 3:01 PM