Pork කන්නේ නැති උන් වරෙව්

Bomber_Man

Active member
  • Jan 7, 2022
    206
    216
    43
    මස් කන එවුන්ට කීව නන්, තමන්ටම සතා මරාගන්න කියල, 99% එවුන් වීගන් වෙනව

    තාම හෝමො ඉරැක්ටස් ලෙවල් එකෙ එවුන් ටික නන් තමන්ම සතා මරාගෙන කයි 🥴
    Vegan evunta kiuwoth wawagena uyagena kapan kiyala mokak weyida?

    රසයිද බන් මම පොඩි කාලේ කාල තියෙනවා මතකයක් නැ එක ගැන
    Hoda flavor ekak thiyena meat ekak. Mama nam asama deyak. Habayi ithin thel nisa wadiya genne naha.
    ------ Post added on Jan 11, 2022 at 2:58 PM

    හොටෙල් වලින් අයින් කරන කෑම නෙවෙයි ගූ දුන්නත් උන්ගෙ ඇඟට උරාගන්නෙ ගූ විදියට නෙවෙයිනෙ.සංඝටක විදියටනෙ.උන් කන අපිරිසිදු කෑම ජීර්ණය වෙලා හැදෙන පිශ්ටය හරි වෙන මොකක් හරි අණුවකයි අපි කන පිරිසිදු කෑම ජීර්ණය වෙලා හැදෙන පිශ්ටය හරි වෙන මොකක් හරි අණුවකයි වෙනසක් නැතුව ඇති.
    මට හිතෙන හැටි.
    Eka hari, bara loha wage deyak unge agata giye naththam ok
    ------ Post added on Jan 11, 2022 at 3:01 PM
     

    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084
    113
    මස් කන එවුන්ට කීව නන්, තමන්ටම සතා මරාගන්න කියල, 99% එවුන් වීගන් වෙනව

    තාම හෝමො ඉරැක්ටස් ලෙවල් එකෙ එවුන් ටික නන් තමන්ම සතා මරාගෙන කයි 🥴
    mata nam puluwan kukulekge bella.kapanna
    uu duk windinne nane

    anika ithin aahara damaya kiyanne oka thama.. natural

    harakek ge bella kapala maranna giyoth uu duk windinawa... bolt ekakin hari gunshot ekakin hari thama ithin
     

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP

    මිනිසකුට ඌරු හදවතක්​


    image_cd7b4f4a8e.jpg


    ජාන වෙනස් කළ ඌරකුගෙන් ලබා ගත් හදවතක්, සාර්ථකව මනුෂ්‍යයකුට බද්ධ කළ බව ඇමෙරිකන් වෛද්‍යවරු පවසති. ඌරු හදවතක් මනුෂ්‍ය සිරුරකට බද්ධ කළ පළමු අවස්ථාව මෙයයි.

    හදවත් බද්ධය සිදු කර ඇත්තේ බොල්ටිමෝර් නුවර මේරිලන්ඩ් විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පර්යේෂකයන්ගේ මැදිහත් වීමෙනි. ඌරු හදවත බද්ධ කර ඇත්තේ බොල්ටිමෝර් නුවර, ඩේවිඩ් බෙනට් නමැති 57 හැවිරිදි පුද්ගලයකුටය.

    වැඩි විස්තර
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,573
    17,627
    113
    Auckland
    මචන් ඌරු ෆාම් කරන පොරක් ඉන්නව පොර ඔක විතරයි කරන්නේ සල්ලි වැක්කරෙන්න. හැබැයි ලගින් යන්න බෑ ගද මිනිස්සු ගාව, මැස්සෝ පිරිල. ඌරන්ට කන්න දෙන්නෙම හොටෙල් වලින් අයින් කරන අපිරිසිදු කෑම. මට තියෙනෙ අවුල ඔය ෆාම් මස් වල ටොකසික් නැද්ද බන්. ලන්කාවේ ඌරෝ චෙක් කරල කපනවද, මම හිතන්නේ හරක් මස්වත් චෙක් කරල බලල විකුනන්න දාන්නේ නැහැ නෙද

    Problem is how the farms are being run not just pig farms. Need to regulate them to make sure they run with proper hygiene for the food they produce as well as wellbeing of the animals.

    Lankawe ewun hariyata karanne na ne kisi deyak
     

    MAHESH80

    Well-known member
  • Nov 23, 2018
    919
    1,842
    113
    මට මෙහෙ අන්තිම පලු වාරේ මතක් උනා.වල් ඌරො වදවෙන තරමටම මැරිලා ගියා.ඊට පස්සේ පලු හැදුනෙත් නෑ.
     

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,567
    6,121
    113
    තෙල් කෑලි වලට ආස නෑ.. පොඩියට කපල තියෙන හොදට තුනපහ අහල තියෙන ඒවා නම් ,, ම් ම් ම් ...
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,885
    113
    Fantasy
    මස් කන එවුන්ට කීව නන්, තමන්ටම සතා මරාගන්න කියල, 99% එවුන් වීගන් වෙනව

    තාම හෝමො ඉරැක්ටස් ලෙවල් එකෙ එවුන් ටික නන් තමන්ම සතා මරාගෙන කයි 🥴
    මාත් බන්. සත්තු මරන්නා තියා මස් කඩයකට ගියාමයි, ගෙදර ගෙනත් මස් හදනවා දකිද්දියි පට්ට දුකයි. ඒත් ඒ මස්ම පිඟානේ තියෙද්දි කන්නනනේ හිතෙන්නේ.
     
    • Sad
    Reactions: Solo Rider