Hi Friends,
Weekend යාලුවො ටිකක් එනව පොඩ්ඩක් සෙට් වෙන්න. මට වල් ඌරු මස් ටිකක් මේ පැත්තනේ හොයල තියන්න කීවා. දඩයමේ යන අයත් ඉන්නවා. එහෙම නැති උනොත් කඩෙන් තමයි ගන්න වෙන්නෙ..
මම අහල තියනවා පෝක් ගන්නකොට තෙල් කෑලි, කටු, මස් එහෙම බලල ගන්න ඕනි කියලා. අපේ ගෙදර පෝක් කන්නෙ නැ. ඒ නිසා මට ඕක ගන්න තේරෙන්නෙත් නැහැ. පොඩි සපොට් එකක් දීගෙන යන්න චොර නොවී පෝක් ටිකක් ගන්නයි ඕිනි යාලුවන්ට සලකන්න... මොනවද බලන්න ඕනි ගන්නකොට කියලා...